උබ තාම පොඩි බච්චෙක්නෙ.....
යකෝ චන්දෙ කුරුටු ගාන්න එපා.මහින්දයට නැතිව වෙන ඕනෙම පක්ශෙකට ගහල වරෙන්
...ඔය තියෙන්නෙ මහා සින්හලේ භූමි පුත්ර පක්ශය ගගා
ඒ වගේ එකකටවත් ගහපන්..නැත්තන් උබේ චන්දෙ කුරුටු ගාන එකේ වාසියත් මහින්දයට..
![]()
ඒකත් අපරාදේ බන් ,විපක්ෂයේ ප්රදාන පක්ෂ 3න් එකකට ගහපන්(රනිල් ,ෆොනී ,අනුර )


මහින්දයට නැතිව වෙන ඕනෙම පක්ශෙකට ගහල වරෙන්
...ඔය තියෙන්නෙ මහා සින්හලේ භූමි පුත්ර පක්ශය ගගා 




මචං නූලට දුන්න සපෝට් එක නිම කරන්න බෑ ගොඩක් තැනක්ස් ඉදිරි තරගාවලි නුල් වලටත් මෙහෙම සප් එකක් හම්බවෙයි කියලා බලාපොරොත්තු වෙනවා

