෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Comment eka type karanna hadanakota aru out una. ma kiyanna lasthi une dimuth ada tikak gahala place eka hada gani kiyala. Mokada ada echchara loku score ekak chase karanna na. E nisa loku pressure ekak na. Uta time aran settle wela gahanna wela thibba. But awla wenne apita 300 range eke score chase karanna un welata. Ekko mu bola kala anith unta pressure eka dei, nethnam ohe wanala out wela yai. mokada u natural stroke maker kenek neme. Accumulator type player kenek. Ithin uta high pace ekakin score karanna amarui. Api mulin bat kara unath score ekak set up karanna giyath awlak wenna puluwan uge strokes higakama.

    Mata nam kiyanna thiyenne "He is not good enough to open in ODI's" gahapu lakunu nisa neme ehema kiyanne. U bat karapu widiha diha balala..

    Russel anroldya nam maha negative widihata hithanne. uta nam dimuth hondailu. uge job eka karalu dimuth. uge attiude eka kohomath hold back type ne.

    :yes::yes::yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය මොකා උනත් හදලා ගන්න ඕන බන් නිකම්ම ජයසූරිය කෙනෙක් වෙන් නෑ කොහොමත් අනික අපිට පින්ච් හිටර්ස් ලා අඩුයි අර හේඩ්න් ගිල් ක්‍රිස්ට් වගේ හොර තක්කඩි උනත් උනත් හෙන හිටර් ලා ගේල් වගේ හිට් කරන උන් අපේ ටීම් එකේ නෑ කුසල්ට තව ගොඩක් දුර යන්න තියනවා ඩිමුත් නම් ටෙස්ට් කන්ඩායමට දාන එක ගොඩක් හොදයි :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Out Dimuth

    dlmuth ball tika kala kala giya , u hodai test gahanna thamay

    Dimuth 21 runs (39 balls)

    කට්ටය මොකද හිතන්නේ ;)

    I vote Dimuth For test :yes:

    oka ohoma unata dan digatama u thama opening :sorry:
    kohoma hari 10 overs hitiyane :dull:

    :dull::dull: ලොකු ලකූනු ගානක් එහෙම ගහන්න තිබ්බොත් අනාතයි ඉතින්

    The most aggressive player SL ever had as an ODI opener :rofl:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නැත්නම් උබට විකට් නෑ අද පිච් එක එල උබලා හොර නේ හොරාට බෝල් කරනවා ඇග මහන්සි කරන් නැතුව බලපන් අනික් උන් දාඩිය පෙරාගෙන බෝල් කරන්නේ විකට් ගන්න උබ නිකම්ම හොරට දාල යනවා :P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැත්නම් උබට විකට් නෑ අද පිච් එක එල උබලා හොර නේ හොරාට බෝල් කරනවා ඇග මහන්සි කරන් නැතුව බලපන් අනික් උන් දාඩිය පෙරාගෙන බෝල් කරන්නේ විකට් ගන්න උබ නිකම්ම හොරට දාල යනවා :P

    ehema thama yako me athal ekata bowl karanne..eelaga match eke man na :D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙනම් තරන්ගයා දාමු උබේ නෑයෝ නේ පවු ඌට චාන්ස් දෙමු නාකියා හෙට අනිද්දා රිටාය වෙන්න නේ ඉන්නේ :P

    pissuda yako oka koheda ape nadayo wenne :rofl: eth Dimuth tai Tirimanne tai wada ODI walta Kusal ui Tharanga i hodai echcharai :P