෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මචන් දුකෙන් උනත් කියන්න ඔනි මෙ මැච් එකත් අපි පරදිනව. :sorry:
    ඒ දිමුත්, තිරි, තිසර, කුලෙ නිසා. :angry:
    ඔන්න බලපන් මම දැන් කිව්වා.
    කිව්වා වගේ උනා නේ. උඹල මෙක දැක්කෙත් නෑනේ :sorry:
    මට නම් දැන් තේරීම් කමිටුවත් එක්ක මල පැනල තියෙන්නෙ.
    තුවක්කුවකින් උන්ගෙ දණහිසට වෙඩි තියන්න හිතෙනවා :angry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කිව්වා වගේ උනා නේ. උඹල මෙක දැක්කෙත් නෑනේ :sorry:
    මට නම් දැන් තේරීම් කමිටුවත් එක්ක මල පැනල තියෙන්නෙ.
    තුවක්කුවකින් උන්ගෙ දණහිසට වෙඩි තියන්න හිතෙනවා :angry:

    danissata wedi thiyanne... awama bale pawichci karala da..:rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mata nam kiyanna thiyenne we are not good enough to compete for the title in the WC. Weakma bowling attack ekak thiyenne apita me condition ekka balana kota. In addition to that opening ekai no.6 ekai okkotama eha. Strokes naha unta. Senoirsla 3denai Mathewsui nathnam api bangladesh match ekath kai. Adu wiyadamata lankawe coaches dala gama kala thiyenne board eke un.. SA, Aus, NZ are the hot favorites this time. Eng untath andai broad finn inna hinda unge batting click unoth untath chance ekak thiyenawa..
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇති වී තිබෙන තත්වය සොයා බැලීමට අද දිනයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා නවසීලන්තය බලා පිටත්වය ගිය බව Elakiri Cricket ගුවන්තොටුපොල වාර්ථාකරු පැවසුවා :yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇති වී තිබෙන තත්වය සොයා බැලීමට අද දිනයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා නවසීලන්තය බලා පිටත්වය ගිය බව Elakiri Cricket ගුවන්තොටුපොල වාර්ථාකරු පැවසුවා :yes:

    opening gahannada dan na giye...:rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එළකිරි කොල්ලෙක්;17771396 said:
    Dilhara thamayi machan hariyanne :( Kule unah mata hithenne ne hariyawi kiyala. Malinga nathi unath Mathews + DIlhara + Lakmal hitiya nam selakiya yuthu deyak karaganna thibba.Kule dapu bowl balapn ko ada. Godakma 120 kmph. Indian kabbonta ahu unoth aniwa Sharma karaya 300k gahanawa me para apita :( Anika Mathewsge captaincy ekada manda? (Buwata wereddak kiyannat be cz he too isrunning out of options) anthima overs 10 spinners lamane inne balan gyama bowl karanna. Ithin runs leak wenawa ahannat deyak da :(

    :yes::yes::(:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;17771689 said:
    Ehemada bn :( Erangaya demmat hitapu gaman minihat thisara wage wenawa ne :( mata mathak wennema ErangaODI gahanakota WI-India tri series eke anthima over eke Dhoni minihata gahapu gehilla :sorry:

    :sorry::sorry: hoda death bowler kenak ban ona eranga hari yanne na lakmaluth hodi ath injured wenawa nea pora

    හොද වෙලාවට :lol:

    :D:D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Dan thyn thathwe anuwa digtma lakmal and chndi ghnna one dimuth,jeewan wenuwata.
    Anika thisrayta tikak udin ghnna denna one test ekatath ekka,mn kmthi uwa open ewala balnawanm :yes::yes::yes: , Anika dan confidence hodata enna ilga mtch aniwa dinanna one:(:(:(:( , mn hithnne ape unta luck eka na ada balapnko mthews out una widiha duke ba thirimnya ahema out unath duka na:sorry::sorry::sorry::sorry:

    ow ban Chandi aniwa team eke inna one but ya denna place eka nam Maiyage place eka.ehema nathnan Chandi no 5 awilla Mathews no 6 enna one.ehema awoth godak strong wenawa batting line up eka :yes::yes: Thirimanne wa nan kohomath kapanna one.ow Thisara wa udin gassanna puluwan nam sira ethkota uge proper batting skills hadaganna puluwan.but ape selectors la inna mind set eke hatiyata eka kawadawath wenne na :no::dull:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇති වී තිබෙන තත්වය සොයා බැලීමට අද දිනයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා නවසීලන්තය බලා පිටත්වය ගිය බව Elakiri Cricket ගුවන්තොටුපොල වාර්ථාකරු පැවසුවා :yes:

    kauda warthakaru? :rolleyes::rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10436230_800217006681145_8010225082740632898_n.jpg