godak durata ne machan. lankawe sports channel eheka kiyana mata ahuna ada dawal machan dammika prasad thama 3rd bowler wenne kiyala. sure ne. balamu. NZ wala ekek danawa 154 banadenawa
![]()
මේ දැන් ගත්ත පින්තූරයක්![]()


patta pitch ekane
ape kattiya meke kohoma play karaida kiyala bayai![]()





godak durata ne machan. lankawe sports channel eheka kiyana mata ahuna ada dawal machan dammika prasad thama 3rd bowler wenne kiyala. sure ne. balamu. NZ wala ekek danawa 154 banadenawa

apo ehemada aluth kena bowl karanawa balanna asawen hitiye speed ekath hondai ne porage.
ubata mathakada meeta awurudu hathara pahakata kalinuth NZ tour ekak thibba ekath December wala thibbe eka thama mathkai patta series eka

patta pitch ekane
ape kattiya meke kohoma play karaida kiyala bayai![]()
ටොස් එක දිනුවොත් අනිවා බැට් කරන්න ඕනා 
මේ මූ දැන්ම බය වෙලා 

dawas 3k puluwan weida manda![]()
gamak deidawas 3k puluwan weida manda![]()

අනේමන්දා බන්ටොස් එක දිනුවොත් අනිවා බැට් කරන්න ඕනා
මේ මූ දැන්ම බය වෙලා
Dimuth Karunarathne @IamDimuth
On our way to Boxing Day test..... Seems like not easy surface but we are playing our best to win this match
Bit sunny n #HaglyOvel #NZvSL

වැඩේ කියන්නෙ එදා 2004 දෙසැම්බර් 26ත් සුනාමිය එනකොට නවසිලන්තෙත් එක්ක මැච් එකක් ගැහුවා අපේ කොල්ලො
ඊට අවුරුදු 10 කට පස්සෙත් දෙසැම්බර් 26 වගේ දවසක මැච් එකක් ගහනවා නව්සිලන්තෙත් එක්ක

හොදට අව්ව වැටුනොත් ඕක අවුලක් නෑ එච්චරම පින්න එහෙම තිබ්බොත් අනාතයි![]()

![]()
මේ දැන් ගත්ත පින්තූරයක්![]()
ado meke toss eka demmoth coin eka nethi wena tharamata thanakola thiyenawane ban. ammoo banStill an hour to go till the first ball is bowled!!! NZvsSL
![]()

ආය පටන් අරන් මුන් දෙන්නා![]()
baya nedda ban green pitch eka dakinakota. e madiwata 150 udin bowling karanakota. dimuth komath bayai pora meke gehuwoth thama world cup open karanna puluwan![]()


kohomath 5 days play karanna be ban ape unta![]()
ado meke toss eka demmoth coin eka nethi wena tharamata thanakola thiyenawane ban. ammoo ban

ow ow
mu apita green pitch pennala baya karala gamak denna wage yanne![]()
