෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හැබැයි ප්‍රසන්න ජයවර්දනට චාන්ස් දුන්නු වෙලේ චන්දිමාල්ට දුන්නනම් ඉවරනෙ. අපේ උන් මොන කෙහෙල්මල් කරනවද මන්දා. කාලයක් ප්‍රසන්නට චාන්ස් තිබ්බේ නෑ දැන් ආයේ දාලා. වර්ල්ඩ් කප් එක කටේ තියන් මුන්ට ප්‍රැක්ටිස් වෙන්න තිබ්බා ඒකත් නෑ. නොදකින්. සමහරවිට ප්‍රසන්න ජයා ෆේල් උනොත් ආයේ උගේ ටෙස්ට් කැරියර් එක මේ මැච් එකෙන් ඉවර වේවි.
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Russel Arnold ‏@RusselArnold69 10s10 seconds ago
    A beauty out here... SL bowl with a debut for PHT Kaushal... Looking forward to this

    B5u4Jb4CMAArbXu.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හැබැයි ප්‍රසන්න ජයවර්දනට චාන්ස් දුන්නු වෙලේ චන්දිමාල්ට දුන්නනම් ඉවරනෙ. අපේ උන් මොන කෙහෙල්මල් කරනවද මන්දා. කාලයක් ප්‍රසන්නට චාන්ස් තිබ්බේ නෑ දැන් ආයේ දාලා. වර්ල්ඩ් කප් එක කටේ තියන් මුන්ට ප්‍රැක්ටිස් වෙන්න තිබ්බා ඒකත් නෑ. නොදකින්. සමහරවිට ප්‍රසන්න ජයා ෆේල් උනොත් ආයේ උගේ ටෙස්ට් කැරියර් එක මේ මැච් එකෙන් ඉවර වේවි.
    ehema karanne kohomada ban match 20k wath play karapu un ne ne team eke.:dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ehema karanne kohomada ban match 20k wath play karapu un ne ne team eke.:dull:

    ඔව් සංගයි, ප්‍රසන්නයයි, මැතිව්සුයි විතරයි ඉන්නේ 20 කට වඩා ගහපු මන් හිතන්නෙ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් සංගයි, ප්‍රසන්නයයි, මැතිව්සුයි විතරයි ඉන්නේ 20 කට වඩා ගහපු මන් හිතන්නෙ.

    oka thama awla. thirita loku deyak karanna weawa
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    oka thama awla. thirita loku deyak karanna weawa

    මේ ලයින් අප් එක ශුවර් නෑ බං මටනම්. සංගටයි මැතිව්ටයි කෙළ උනොත් බඩවැල කඩන් යනවා වගේ යනවා ශුවර්. :(:(