෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට මැතිව්ස් කෞශාල් පාර්ට්න ශිප් එක තමයි බං කෲශල් වෙන්නෙ. ඒත් උදේ පාන්දර පිච් එක ස්වින්ග් වෙන්න ගද්දි අරූ මොනවා කරයිද දන්නෙ නෑ. ප්‍රසන්නට 50+ දාන්න වෙනවා, ධම්මිකට 30+ සහ එරංග සුරංග ඩබලට 30+ දෙන්න එකතුව වත් දාන්න වෙනවා බං. මැතිව්ස්ට හෙඩින්ග්ලේ වල කරපු දේම මෙතන කරන්ට වෙනවා.

    :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mehema deyak diyanawa ban. balapan lankawe ODI wala bowling open karanne spinner kenek ekka. ithin lankawe spin wicket thiyenakan fast bowling kiyanne vihiluwak ban. pakistan wala wage 50/50 wicket heduwanam hari ban. malingata passe world class bowler kenek kalekata ena ekak ne. :dull:

    Pallekale n hambantota dekama bouncy wickets ape un ona jamin ewa spinning wickets karagena nathnam owa oita speedy wickets puluwan mata penne:) dambulleth tiynwa bounce eka . Rps n galle tana full spinning ewa .rps ekt issarata wada nam bounce ekak tiynwa wage dan
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Pallekale n hambantota dekama bouncy wickets ape un ona jamin ewa spinning wickets karagena nathnam owa oita speedy wickets puluwan mata penne:) dambulleth tiynwa bounce eka . Rps n galle tana full spinning ewa .rps ekt issarata wada nam bounce ekak tiynwa wage dan

    ow machan ube kathawa eththa. e unata domestic match play karanne wedi hariyak colombo wala. ithin okkoma spin wicket thiyenne. pallekele wicket eka nam maxxsa :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    126.2
    Johnson to Kohli, OUT, and he gets the wicket! After 29 overs of toil, Johnson has something to show. But check that out for a catch from Haddin. He dives full length to his right and plucks it in front of first slip. It was going straight into Watson's hands. Kohli tried to chase that full and wide delivery, but got a thick outside edge.
    V Kohli c †Haddin b Johnson 169 (272b 18x4 0x6) SR: 62.13

    Australia 530
    India 462/8 (126.2 ov)
    India trail by 68 runs with 2 wickets remaining in the 1st innings
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    espn comment ekak

    Allen: "After 122 overs, Australia were 404/7 with Smith and Rhino at the crease. India are 46 runs ahead with Kohli and Shami at the crease. The difference lies in the people to come- Ishant and Yadav are no Lyon and Hazelwood but they only scored 11 runs together which Ishant n Yadav can manage... The match is on this partnership.."
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Peo tv to telecast match after live coverage . And now on air for day 3. Concluded short while ago:)
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mehema deyak diyanawa ban. balapan lankawe ODI wala bowling open karanne spinner kenek ekka. ithin lankawe spin wicket thiyenakan fast bowling kiyanne vihiluwak ban. pakistan wala wage 50/50 wicket heduwanam hari ban. malingata passe world class bowler kenek kalekata ena ekak ne. :dull:

    ඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, ක‍ටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.

    පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.

    Its setting is described as one of the most picturesque cricket grounds of the world :growl::frown::angry:

    178837.jpg

    අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    ඔව් බං ලංකාවේ පල්ලෙ කැලේ ග්‍රවුන්ඩ් එකේ හොඳට ග්‍රාස් බවුන්ස් පිච් එකක් හදලා ගැහුවනම් හරි බං මැච් ඩොමෙස්ටික්. ලංකාවේ උන් ඩොමෙස්ටික් මැච් ගහන්නේ ක්ලබ් පිච් වල කොල්ට්ස්, එන් සී සී, ක‍ටුනායක වගේ ඉතින් සික්කුවත් ගහනවා බෝල 30ට ලකුණු 80 ක් විතර අජන්ත මෙන්ඩිසුත් ගහනවා ලකුණු 150 ක් විතර බෝල 20 කින් විතර. අර හම්බන්තොට රෙද්දක් හදපු වෙලේ බං නුවර එලියේ අර තියෙන රදෙල්ල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් ඔය මොකුත් නෑ බං.

    පට්ටෙට ඒලියන් කන්ඩිශන් වලට හුරු වෙන්න තිබ්බා. ඒ මගුලේ අන්තිමට මැච් එකක් ගහලා තියෙන්නේ 2001. ජාත්‍යයන්තර එකක්වත් ගහලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ගත්තනම් බං ලෝකේ තියෙන ලස්සනම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වෙනවා බං ඒක ශුවර්.

    178837.jpg

    අපේ උන් මැච් පරදිනවට බයේ වෙන රටකින් ආව ගමන් ගල් රෝලක් දාලා තලනවා නට්ටෙටම. තනකොළ ටික ඔක්කොම පුච්චනවා. ෆ්ලැට්ම ෆ්ලැට් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහලා වැඩක් තියෙද බං. බෝලේ ලස්සනට ස්වින්ග් වෙන, unevenly bounce වෙන කොට තමයි ලස්සන බං මැච් එකක්.

    appata siri meka the wattak maddeda thiyenne....
    sira paatai.
    eth me ground eka thawa loku karanna ehema wei international danna giyoth nm...
    habai sira pot eka wage.
    bt pallekale ekath sira ground ekak
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    තව ලකුණු 10 යි ලීඩ් එක අල්ලන්න. ඊට පස්සේ ලකුණු 250 ක් වත් නැතුව කොහොමද බං ගේමක් වත් දෙන්නෙ. මැතිව්ස්ට කෞශාල් එක්ක හොඳ පාට්නර් ශිප් එකක් දාන්න වෙනවා, ඊට පස්සේ ප්‍රසන්න ජයා එක්කත් ධම්මික ප්‍රසාද් එක්කත් දාන්න වෙනවා. නැතුව ගොඩ ඒමක් නෑ. දෙවනි ඉනිමෙ නම් කෞශාල් මොකක් හරි කරාවි බෝලින්ග් වලින්. පොරත් මුරලි වගේම both wrist & finger spiner කෙනෙක්.

    kaushalta thawama exp madi bn....
    aparade herath hitiya nm mokak hari gemak denna thibba.
    heta dawasama apita allannath wenwa 200ta wadi total ekakuth one..
    tikak sure karanna amarui match eka itn
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    මැතිව්ස් නම් පට්ට. බැන්දට පස්සේ රෑට රෑට් ප්ලේ කරන පිච් එක එක්ක මේ පිච් ගේමක් නැතුව ඇති. ඌට ග්‍රාස් තියෙනවද, බවුන්ස්, ස්වින්ග්, ස්ප්‍රින් ක්සි ගානක් නෑ ගනන් ගන්නෙත් නෑ. :rofl::rofl::yes:

    sirawata....
    oota therenneth nathuwa athi bounce,swing,spin :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ajmal pulls out of World Cup squad
    Saeed Ajmal has withdrawn himself from the Pakistan World Cup squad as his remodeled bowling action needs further remedial work before it can be officially retested
    :shocked:
    end of Pakistan 2015WC quarter final hopes? :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    Ajmal pulls out of World Cup squad
    Saeed Ajmal has withdrawn himself from the Pakistan World Cup squad as his remodeled bowling action needs further remedial work before it can be officially retested
    :shocked:
    end of Pakistan 2015WC quarter final hopes? :D

    hoda wade lord chukta :lol::lol:
    anith eka ashwin...
    oota WC ekata dawas 10k withara thiyala case addoth sorry thama itn :lol::lol: