chameera one....
hera innawa.kln wage loku awlk nathi wei.
ape un hodata play karai![]()


chameera one....
hera innawa.kln wage loku awlk nathi wei.
ape un hodata play karai![]()


The match is likely to be Kumar Sangakkara's final Test outside Sri Lanka, and Mathews said he was intent on making an impact, following only the second match in over two years in which he failed to cross fifty, in Christchurch.

"When Kumar fails, well, it's a coach's nightmare. You have to throw balls at him for hours and hours and hours. He's a very hard worker. He's been spending a lot of time in the nets and he's desperate to go out there and get some runs, so I'm pretty sure he will do it in the match."- Mathews


Another Green pitch awaits for SL in second test
Photo Credits : Dimuth Karunaratne
![]()


Where is the pitch![]()




අපෝ ඔකට හරියට බොල් දාගන්න බෑ දැන් එහෙන් මෙහෙන් ෆොර්ම් වෙලා ආවට හරි බැට්ස්මන් කෙනෙක්ට හම්බුනොත් මූ අයේ මාස ගානකට බෝල් කරන් නෑ



කරුණාරත්න විශිෂ්ට පිතිකරුවෙක් වේවි - මැතිව්ස්
................
..................
..................
දිමුත් කරුණාරත්නගේ ඉනිම පිළිබඳව විශේෂයෙන් ප්‍රසංශා කළ මැතිව්ස්...
”ඔහු ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කළා. එය ඉතා පුදුම සහගතයි. ඔහු ලොකු කැපකිරීමක් කළා. එය විශ්වාස කළ නොහැකි තරම්”
”ඉතා හොඳ පන්දු යැවීමේ බල ඇණියක් ඉදිරියේ ඔහු සිය ප්‍රථම ශතකය රැස්කළා. එය අති විශිෂ්ටයි. ඔහු කඩුල්ලේ රැඳී සිටිමින්, අනෙක් අන්තයේ සිටින පිතිකරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ කළා. එය අගය කළ යුතුයි” යයිද පැවසීය.
”ඔහු රැස්කළ ලකුණු 150ත් සමඟ, විශාල ආත්ම විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මට විශ්වාසයි. ඔහු ගොඩක් වෙලාවට ලකුණු 30ක් 40ක් ලබාගෙන දැවීයනවා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙලා හිටියේ. ඒත් අපි ඔහුගේ දක්ෂතාවය ගැන දැනගෙන හිටියා”
.......
.....................
”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක් වෙනස් කී‍්‍රඩකයෙක්”
”ඔහුට ආවේණික ශෛලයක් තියෙනවා. ඔහු සාම්ප්‍රදායික පිට දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට දුස්රා පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. මම හිතනවා ඒ සියල්ල සමඟ ඔහු ඉදිරියේදී හොඳින් පන්දු යවාවි කියලා. මෙය ඔහුගේ පළමු තරගය. හැම කෙනෙකුම තමන්ගේ පළමු තරගයේදී කලබලයි. ඔහු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වා” යයි තරිඳු කෞෂාල් සම්බන්ධයෙන් මැතිව්ස් පැහැදිළි කළේය.


ELA
මූ එක්දිනත් ගහන්න ගනීද...?![]()

man dekka dala thibba NZ wala first ODI wala dimuth wa try karanawa kiyala. fail unoth maiya +dili open gahai world cup eke.![]()

ay ban ape un dickwellawa try karanne naththe....
habai mu hodata sellam karoth hodai ethakota mayyata purusu widihatama 2down enna puluwan....eka team ekata hodai...
eth mama kamathi mayya opening enawa dakinna...![]()
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ආයෙත් අජූත් පිච් එකක් නේ අපේ උන් කයි ද ?




