෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
balanna data ne ban...:(
mehema bowl karala test match dinanne komada ban...:baffled:

surangaya mulin wetenawa passe erangaya evith balala yanawa. anith peththen erangaya wetunama prasadaya baya wela wage muna :( ilagata une inne.

wetuna eken mentally awl giya ban ape une. ohe demme. specially surangaya. uba kiwwa wage dawas 3k ho uparima 4k yai wage match eka.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    surangaya mulin wetenawa passe erangaya evith balala yanawa. anith peththen erangaya wetunama prasadaya baya wela wage muna :( ilagata une inne.

    wetuna eken mentally awl giya ban ape une. ohe demme. specially surangaya. uba kiwwa wage dawas 3k ho uparima 4k yai wage match eka.

    අපේ උන් බයේ ඇති වැටිලා ආබාධයක් උනොත් ලෝක කුසලානේට සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා...:rolleyes:

    මැකලම් නම් පට්ට බං. :cool:
    සෑහෙන්න රිද්දුවා අපිට :(

    අවුලක් නෑ බන්...මොනවා උනත් ඌ හිත හොද එකා...මතකනේ අර අකිලයගේ මූනේ බෝලේ වැදුනු වෙලාවේ ලකුන ගන්න දුවන්නේ ඇතිව ලගට ආපු හැටි...:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    උබ රන්ඩුව නවත්තන පාටක් නෑ නේද...?:angry:
    මම උබට පැහැදිලිවම කියලා දුන්නා අරුන කියන එකාට වෙච්ච දේ ඌත් උබ වගේ මොකක් හරි වෙච්ච ගමන් අම්මා අප්පා ඇදලා ගන්න ගිහින් කෙලවගත්ත පාර දැන් එලකිරි එන්නෙත් නෑ...
    මෙතන උබට මේ වලිය ඇදගෙන යන්න තරම් දෙයක් උනේ නෑනේ බන්...මුල ඉදන්ම බැලුවොත් ඒක ඉතාම සරල දෙයක්...
    අනිත් එක උබේ ලොකුකම් උබ තියාගනින් මචන්.....අනිත් අයට එව්වා කියන්න යන්න එපා..
    උබලා සමහර විට හෙන ලොකු පවුලක වෙන්න ඇති ඒත් උබ අනිත් උන්ව පාච්චල් කරන්න යන්න එපා..දැන් මේ කමෙන්ට් එකෙත් කියලා තියෙන්නේ උබලා අපි ඉන්න තැන් ලගින්වත් තියන්න බෑ කියලා...ඇයි උබලා ඉන්නේ බ්ලූමැන්ඩල් කුනු කන්දෙ මුදුනෙද..?
    උබත් එක්ක තියෙන ෆිට් එකට උබ තරහා වෙයි කියලා තමා මෙච්චර වෙලා නොකියා හිටියේ....වලිය මුලදිම මම වැරද්ද පෙන්නලා දීලා කිව්වනේ උබේ තමා වැරැද්ද ඔය වලිය නවත්තපන් කියලා...

    mACHAN mata visthare kiyapanko ithin sinhalen :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    surangaya mulin wetenawa passe erangaya evith balala yanawa. anith peththen erangaya wetunama prasadaya baya wela wage muna :( ilagata une inne.

    wetuna eken mentally awl giya ban ape une. ohe demme. specially surangaya. uba kiwwa wage dawas 3k ho uparima 4k yai wage match eka.

    අපේ උන් බයේ ඇති වැටිලා ආබාධයක් උනොත් ලෝක කුසලානේට සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා...:rolleyes:

    අවුලක් නෑ බන්...මොනවා උනත් ඌ හිත හොද එකා...මතකනේ අර අකිලයගේ මූනේ බෝලේ වැදුනු වෙලාවේ ලකුන ගන්න දුවන්නේ ඇතිව ලගට ආපු හැටි...:)

    ow ban godakma baya une world cup eka gena thamai kata unath bayaine ban eka parak lissapu thenin aye danna nuhurata yaddi wahane paw :(