෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ban man nan dakala na lankawa ohoma first day kela wela aai passen awith match ekak goda daapu kalayak :no::dull:

    meka batting pitch ekak wage yana nisath me pitch eke bat karanna hodama dawas day 2, 3 nisath apith un wage loku total ekak gahuwoth nan draw karanna puluwan :yes: uba kiyanne mekata Ausi ewun wage nam result ekakuth denawa.(dinana paththta) koheda ape un mehema kela unata passe lalla danawa ne aai adiyatama :dull::dull: me pitch eke survive wenna amarui kalapana karala parawal gahillak thiyenne.dakkanae Williamson muladi parawal gahuwa McCullum gahankota u shape eke gahan nathuwa hitiya anthimata defend karanna ghin polu giya.

    ape un plan karala aggressive gahala match draw karana thathweta wath genna one.survive wenna kiyala lalla dammaoth nan meka 3 day match ekak wenawa sure :baffled::baffled:

    habai heta oya wade karanna giyoth follow on thamayi
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මුන් දෙන්නට කලියෙනුත් කට්ටිය කෙළ ගත්තද බං? :sorry::sorry::eek:
    අපෝ ඔව් බං.:love:
    ඇයි ඔය රන්ඩුව බේරන්න යන්න හෙට්ටරයාත් :yes:

    මේ තියෙන්නෙ සාක්කි.හැබැයි හෙට්ටර කොලුවා නෙමෙයි අනික් එකා පොර ටෝක් දෙන්න ගිය සිද්දියක් වුනේ.:(
    තව සමහර සීනියර් කියාගන්න උං හිටිය බං ඉස්සර වැරදිලාවත් මේකට එන්නෙ නැති තරහ පිරිමහගන්න විතරක් එන(ඔය පතිරනයගෙන් එහෙම):lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ ඔව් බං.:love:

    මේ තියෙන්නෙ සාක්කි.හැබැයි හෙට්ටර කොලුවා නෙමෙයි අනික් එකා පොර ටෝක් දෙන්න ගිය සිද්දියක් වුනේ.:(
    තව සමහර සීනියර් කියාගන්න උං හිටිය බං ඉස්සර වැරදිලාවත් මේකට එන්නෙ නැති තරහ පිරිමහගන්න විතරක් එන(ඔය පතිරනයගෙන් එහෙම):lol:

    මොනා උනත් ආතල්, වලි ඉවර උනාම,,, සියල්ල අනිත්යයි නොවැ. ආයෙ වලියක් එනකම් කිසිම වලියක් නෑ:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    habai heta oya wade karanna giyoth follow on thamayi

    මටත් හිතෙනව මචන් aggressive නැතුව over defensive නැතුව Normal gameඑක play කලානම් හරි.කෞශාල්ට වුනත් පිච් එක හුරු වුනොත් කඩාගන්න අමාරුයි.අපේ උන් හොඳට ගැහුවොත් කට්ටියට වලිත් අමතකයි.අද වගේ කනකොට තමයි ආතතිය දුරු කරගන්න වෙන වෙන මාර්ග හොයාගන්නෙ:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් හිතෙනව මචන් aggressive නැතුව over defensive නැතුව Normal gameඑක play කලානම් හරි.කෞශාල්ට වුනත් පිච් එක හුරු වුනොත් කඩාගන්න අමාරුයි.අපේ උන් හොඳට ගැහුවොත් කට්ටියට වලිත් අමතකයි.අද වගේ කනකොට තමයි ආතතිය දුරු කරගන්න වෙන වෙන මාර්ග හොයාගන්නෙ:dull::dull:

    එකෙන්ම... ඒක හරියටම හරි මචන් :yes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මොනා උනත් ආතල්, වලි ඉවර උනාම,,, සියල්ල අනිත්යයි නොවැ. ආයෙ වලියක් එනකම් කිසිම වලියක් නෑ:P

    මොකද කියන්නේ.අපිත් ඇදගමුද වලියක්.ඔය රතු කරලා තියන ටික මචං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඕන එකෙක්ට තේරෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද කියන්නේ.අපිත් ඇදගමුද වලියක්.ඔය රතු කරලා තියන ටික මචං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඕන එකෙක්ට තේරෙනවා

    උම්බ බට ගහන්න පුරුදු වුනෙ මොකො
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි ඔය රන්ඩුව බේරන්න යන්න හෙට්ටරයාත් :yes:

    වැඩිය දන්නේ නෑ බං. අර හීව් මගුලක් නිසා බලන්න ත්‍රෙඩ් එකක් නැතිව වසංගතයක් යද්දි අහම්බෙන් මේ ත්‍රෙඩ් එකට ආවේ. වැඩේ හොඳා වගෙ.ඌත් එක්කත් කෙළගත්තද? එහෙනම් අනිවාර්්‍යයෙන් උගෙ අවුලක් ඇති හැම එකා එක්කම කෙහෙවලු පටලන් දඟලන්නේ. :confused::confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෝ ඔව් බං.:love:

    මේ තියෙන්නෙ සාක්කි.හැබැයි හෙට්ටර කොලුවා නෙමෙයි අනික් එකා පොර ටෝක් දෙන්න ගිය සිද්දියක් වුනේ.:(
    තව සමහර සීනියර් කියාගන්න උං හිටිය බං ඉස්සර වැරදිලාවත් මේකට එන්නෙ නැති තරහ පිරිමහගන්න විතරක් එන(ඔය පතිරනයගෙන් එහෙම):lol:

    මමත් දැක්කා පොර ටෝක් විමානයක් නම් යනවා. :D:D මාරුවෙන එක ඇඟට ගුණ නිසා ගියා. :love::love:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උම්බ බට ගහන්න පුරුදු වුනෙ මොකො
    සංසාර පුරුදුනෙ බං :(
    වැඩිය දන්නේ නෑ බං. අර හීව් මගුලක් නිසා බලන්න ත්‍රෙඩ් එකක් නැතිව වසංගතයක් යද්දි අහම්බෙන් මේ ත්‍රෙඩ් එකට ආවේ. වැඩේ හොඳා වගෙ.ඌත් එක්කත් කෙළගත්තද? එහෙනම් අනිවාර්්‍යයෙන් උගෙ අවුලක් ඇති හැම එකා එක්කම කෙහෙවලු පටලන් දඟලන්නේ. :confused::confused:

    ආයෙත් වලි දාගත්තෙ නෑ නේද ඌ?වලි බේරන්න නම් ඒකාලේ ඉඳන් ට්‍රයි කළා
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සංසාර පුරුදුනෙ බං :(

    ආයෙත් වැලි දාගත්තෙ නෑ නේද ඌ?වැලි බේරන්න නම් ඒකාලේ ඉඳන් ට්‍රයි කළා

    මම මෙතනට අලුත් බං. :):) ඒකයි ඇහුවේ කලිනුත් වලි ගියාද කියල මේකේ අද වලියට කලින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩිය දන්නේ නෑ බං. අර හීව් මගුලක් නිසා බලන්න ත්‍රෙඩ් එකක් නැතිව වසංගතයක් යද්දි අහම්බෙන් මේ ත්‍රෙඩ් එකට ආවේ. වැඩේ හොඳා වගෙ.ඌත් එක්කත් කෙළගත්තද? එහෙනම් අනිවාර්්‍යයෙන් උගෙ අවුලක් ඇති හැම එකා එක්කම කෙහෙවලු පටලන් දඟලන්නේ. :confused::confused:

    කොල්ලොනෙ බන්.. ඇග්‍රෙසිව්,,, කැපාසිටි වෙනස් ඉතින්,, ඔන්ලයින් කෑනොගැහුවට අපිට මල පනින කෙසුත් තියෙනවනෙ,,, ජස්ට් කූල් එකෙ ඉමු:cool::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උම්බ බට ගහන්න පුරුදු වුනෙ මොකො

    348klxk.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොල්ලොනෙ බන්.. ඇග්‍රෙසිව්,,, කැපාසිටි වෙනස් ඉතින්,, ඔන්ලයින් කෑනොගැහුවට අපිට මල පනින කෙසුත් තියෙනවනෙ,,, ජස්ට් කූල් එකෙ ඉමු:cool::yes:

    කූල් නෑ. මහින්දට චන්දේ දාන එකෙක් දැක්කොත් කපනවා මොකා උනත් කමක් නෑ. :angry::angry: