෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba u hodai u hodai gaanawa ne ekai :P u fail unoth uba nondii ekai Lol :P:P

    hari hari u kohomahari gahanawa nan echcharai..eth uwai Kaushal wai test daanawata man nan poddak wath kamathi na :no::growl:

    ඉතින් හොදට ගහන එකාට හොදයි කියනවා;).....අනික තිරියා මම ආසම ප්ලේයර් කෙනෙක්:yes:...ඒ නිසා ඌ සෙල්ලම් කරනවා බලන්න මම ආසයි:cool:...ඌ pressure situations වල හොදට සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා....සමහර වෙලාවට ඉක්මනට විකට් දෙක තුනක් ගියපු වෙලාවට තිරියාව එවපුවාම එක පැත්තක් කාගෙන සෙල්ලම් කරනවා දැකලා තියෙනවා...:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතින් හොදට ගහන එකාට හොදයි කියනවා;).....අනික තිරියා මම ආසම ප්ලේයර් කෙනෙක්:yes:...ඒ නිසා ඌ සෙල්ලම් කරනවා බලන්න මම ආසයි:cool:...ඌ pressure situations වල හොදට සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා....සමහර වෙලාවට ඉක්මනට විකට් දෙක තුනක් ගියපු වෙලාවට තිරියාව එවපුවාම එක පැත්තක් කාගෙන සෙල්ලම් කරනවා දැකලා තියෙනවා...:)

    :yes::yes::yes:uge wife pregnant wenakam iwasala uge cricket balamu :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඉතින් හොදට ගහන එකාට හොදයි කියනවා;).....අනික තිරියා මම ආසම ප්ලේයර් කෙනෙක්:yes:...ඒ නිසා ඌ සෙල්ලම් කරනවා බලන්න මම ආසයි:cool:...ඌ pressure situations වල හොදට සෙල්ලම් කරනවා මම දැකලා තියෙනවා....සමහර වෙලාවට ඉක්මනට විකට් දෙක තුනක් ගියපු වෙලාවට තිරියාව එවපුවාම එක පැත්තක් කාගෙන සෙල්ලම් කරනවා දැකලා තියෙනවා...:)

    ow ekanam aththa :yes: u ODI wala hoda innings keepayak sellam karala thiyenawa. responsibilty ekak ganna puluwan player kenek :) eth u test gahanawa awul.ODI wala unath thawa develop wenna dewal thiyenawa :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1964994_774846159230701_4187343047504984280_n.jpg
     
    • Like
    Reactions: chootyputha1