Nuwan Pradeep patta
me wage kollo thawa gamwala athi chances nathuwa![]()

ඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..
my-own-logic™
දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..



New Zealand 221 & 96/3 (37 ov)
Sri Lanka 356
New Zealand trail by 39 runs with 7 wickets remaining
lunch ........
out wiyankoඒ කාලෙ ඉදල තියෙන්නෙ අර එල්ලෙ ගහන්න බෝලෙ විසිකරන ජාතියෙ එවුන් බන්.. brada ඉතින් අසරණයන් ව තියාගෙන නෙලල කක්ක පනින්න..
my-own-logic™
දැන් ඉන්න උන් බලපන් කො.. තනිකර වෙන planet වලින් ආපු බොලර්ස් ල නෙ..
true storyane bola gewalayo. sanga record passe elawanawanam tawa 3 years gemak nathuwa uta play karanna puluwan ODI & Test. Sachin ponnayage record 2ma break karanna puluwan.![]()

mala pannata anith eun ekka ඔව් ඒ වගේම තාක්ශනය දියුනු උන එකත් ක්‍රිකට් වලට ගොඩක් බලපෑවාඉස්සර වගේ නෙමෙයි තාක්ශනයත් එක්ක ක්‍රිඩකයන්ගේ වික් පොයිට් හොයා ගන්න දැන් ගොඩක් ලේසියි නේ
![]()
එකනෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
සංග world cup එකෙන් පස්සෙත් දිගටම test ගහන නිසා brada ට ෂොට් එක හම්බෙනව අනිවා ඩෙෆා.. මම කිව්වොත් වරදින්නෙ නෑ හැබැයි.. ගිය පාර අපි england series එක යනකොට මම කිව්වෙ කුක්කා ලංකාවට මේ සැරේ ඇවිත් ගැහැව්වොත් නම් කැප්ටන් පට්ටමට කෙල වෙනව කියල.. දැක්කනෙ කුක්ක බලු උනා

ඔව් බං.. ඉන්දියාවේම වැඩසටහනක දැක්ක.. සචින් god god කියන උන්ට රෙවෙන්න දුන්න ඉන්දියන් කාරයෙක් ම.. sanga ගැන දුන්න ඇට්ටි හැලෙන්න ඌ.. හොයල දාන්නම් හිටු
එල එල දාපන් සුදු හොයලා![]()

උබට ඇස් පේනවා නේ කන්ඩම්බිගේ ඇවරේජ් බලපන් ඔකාට පුලුවන් ද බෝලයක් අල්ලගන්නනිකා හිටපන් ඇයි ඌ උබේ නෑදෑයෙක් ද ?
![]()
kkauruhari mata waha botalayak deepiyaw. 
බ්‍රැඩාට ගහපන් මුරලියා වගේ වෝන් ගේ රෙකෝඩ් එක කඩලා විශ්‍රාම යන්න අමරනීය මතකයක් එතකොට ක්‍රිකට් පොතේ හිත් වලට නම් සදා ජිවත් වෙන වීරයෙක්අනිවා ම ඒකේ 2ක් නෑ 1996 වල්ඩ් කප් ටීම් එකේ සෙට් එකෙන් පස්සෙස් මම ආසම ක්‍රිකටර්
ඔලුව උදුම්ම ගත්ත මුල මතක නැති උන් ක්‍රීඩකයෝ නෙමේ

Ammo KMC Thota Wena Wada Nadda![]()
me dawas wala tikak wada adui ban![]()
NIGHT WATCHMAN 
