෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Hafoi umbata mathaka nadda kauda ekek liyala thibba "me tag tyenne" kiyala. eta passe chandanee kiyala thibbe umbata dunna tag eka kiyala :angry:

    Yako mama thread eke wachanayak naera hama post ekama kiyawanawa... Ada ude enna bari una nisa dan awith post kiyawanakota dakala MAMA reply kale THOPILATA...

    Gaenigei MINIHAGEI waliya balala comment kale @#$@%@$$@ :angry::angry::angry::frown::nerd:
    ඇයි බන් හෙක්ටර් පව් කියලත් ටැග් එක දාලා තිබ්බා...:(
    ඌ කෝමද යකෝ මගෙ ගෑනි වෙන්නේ...උබ හිතුවද මම කොල්ලො පාවිච්චි කරන එකෙක් කියලා..:angry:

    tag 3k ganna puluwan ekek thama danna aththe :dull:

    නෑ බන්.. මූ අර ටැග් දෙක දැකලා නහයෙන් අඩනවා දකිද්දි වෙන උනුත් ආතල් ගන්න මූට කින්ඩි දාලා ටැග් දානවා...:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා

    35k neme mn 50k kiwwe :P
    kawda danne itn aru athatama catch eka dunnane bn :frown:
    habai mun denna open karapu widiyata pitch eke awlk na.
    e wagema heta ude session eka tikak parissn wela runs gattot wicket nodi aniwa apita gahanna puluwan.
    mn nm hithanne eelagata prassnna jayawardana dammoth hodai udema sesssion eke tikak allanna.... :D
    mkda mathews + Sanga + chandimal thama main keys wenne....
    apita me match eka dinanna loku chance ekak thiyenwa. thawa 345k one 90 overs walata.karanna pluwan itn.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි බන් හෙක්ටර් පව් කියලත් ටැග් එක දාලා තිබ්බා...:(
    ඌ කෝමද යකෝ මගෙ ගෑනි වෙන්නේ...උබ හිතුවද මම කොල්ලො පාවිච්චි කරන එකෙක් කියලා..:angry:

    නෑ බන්.. මූ අර ටැග් දෙක දැකලා නහයෙන් අඩනවා දකිද්දි වෙන උනුත් ආතල් ගන්න මූට කින්ඩි දාලා ටැග් දානවා...:rofl:

    okkotama wada mutane tag gana amaruwa thiyenne :rolleyes::rolleyes::rolleyes:
    dan uba hithanne man me tag ekak nisa gedarata wela anda anda innawa kiyalada? :rofl:

    dan balahn wena ekek nan melahata tag dapu ekata banala kunuharpen tag ekak daala.api oya wage dekai panahe wada karan nane :no:

    tag eka daapu eka ude idan man kiyana ewata tag eka eka maru kara kara innawa :lol::rofl: paw ban u aththtama dukai :D u wada okkoma dala methana tag maru karanawa :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් හෙක්ටර් පව් කියලත් ටැග් එක දාලා තිබ්බා...:(
    ඌ කෝමද යකෝ මගෙ ගෑනි වෙන්නේ...උබ හිතුවද මම කොල්ලො පාවිච්චි කරන එකෙක් කියලා..:angry:

    Shooi wali yanawane :love: eekai

    නෑ බන්.. මූ අර ටැග් දෙක දැකලා නහයෙන් අඩනවා දකිද්දි වෙන උනුත් ආතල් ගන්න මූට කින්ඩි දාලා ටැග් දානවා...:rofl:

    :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    okkotama wada mutane tag gana amaruwa thiyenne :rolleyes::rolleyes::rolleyes:
    dan uba hithanne man me tag ekak nisa gedarata wela anda anda innawa kiyalada? :rofl:

    dan balahn wena ekek nan melahata tag dapu ekata banala kunuharpen tag ekak daala.api oya wage dekai panahe wada karan nane :no:

    tag eka daapu eka ude idan man kiyana ewata tag eka eka maru kara kara innawa :lol::rofl: paw ban u aththtama dukai :D u wada okkoma dala methana tag maru karanawa :rofl:

    Ane ban tag ekak maru karanna maha welawak yanawaye... :rofl::P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    okkotama wada mutane tag gana amaruwa thiyenne :rolleyes::rolleyes::rolleyes:
    dan uba hithanne man me tag ekak nisa gedarata wela anda anda innawa kiyalada? :rofl:

    dan balahn wena ekek nan melahata tag dapu ekata banala kunuharpen tag ekak daala.api oya wage dekai panahe wada karan nane :no:

    tag eka daapu eka ude idan man kiyana ewata tag eka eka maru kara kara innawa :lol::rofl: paw ban u aththtama dukai :D u wada okkoma dala methana tag maru karanawa :rofl:

    නැත්නම් උබ අඩන එකනේන්නම් කරන්නේ:rofl:...පැත්තක හිටපු මම ටැග් දැම්මා කියලා මාත් එක්ක එල්ලීගෙන ආවේ...රිදිච්ච නිසා නෙවේද..?:P
    ටැග් දාපු එකාට කුනුහරුපෙන් බැනලා ටැග් දාන්න උබ දන්නෙ නෑනේ කවුද ටැග් එක දැම්මේ කියලා:rofl:...අනික මේ ත්‍රෙඩ් එකේ උබට ටැග් නෑනේ....උබ පරක්කු වෙලානේ මේ ත්‍රෙඩ් එකට ආවේ..:oo:
    උබ අඩන හටි දැක්කම ඌට හෙනම ආතල් ඇති ඒකයි ඌ ටැග් වෙනස් කරන්නේ..:lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකාද මෙතන Tag වලට රන්ඩු වෙන්නේ ආ

    මොකෙක්ද එකෙක් ටැග් දාලා හෙන ආතල් එකක් ගන්නවා බන්...අරූ හිතාගෙන ඉන්නේ මම ඒවා දැම්මා කියලා...උදේ ඉදන් මාත් එක්ක එල්ලෙන්න හදනවා.:rofl: