෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    jayagrahanayeth parajayeth dekema api innawa ;)

    Spin wicket ekak neme nam apita test ekak dinanna loweth amarui ban.. Idala hitala ekak gahai. Eth consistent side ekak nam neme.. Wickets 20k ganna tharam bowlersla nathi eka hamadaama thiyena awlak.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සංගාගේ එක out නෑ බන්..:no::no::(


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:




    Kumar Sangakkara Given OUT By DRS - Correct Decision?

    තාක්ශනය ක්‍රිකට් වලට යොදා ගැනීම හොද දෙයක් ඒත් දැන් තාක්ශනයත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Catches Win Matches කියන්නේ ඕකටයි :dull::dull: අපේ උන් කීපාරක් Kane Williamson ගේ කැච් අතඇරියද :dull::dull: