සංගාගේ එක out නෑ බන්..
Kumar Sangakkara Given OUT By DRS - Correct Decision?
තාක්ශනය ක්රිකට් වලට යොදා ගැනීම හොද දෙයක් ඒත් දැන් තාක්ශනයත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ
eka out wage ban





සංගාගේ එක out නෑ බන්..
Kumar Sangakkara Given OUT By DRS - Correct Decision?
තාක්ශනය ක්රිකට් වලට යොදා ගැනීම හොද දෙයක් ඒත් දැන් තාක්ශනයත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ





Kumar Sangakkara Given OUT By DRS - Correct Decision?
තාක්ශනය ක්රිකට් වලට යොදා ගැනීම හොද දෙයක් ඒත් දැන් තාක්ශනයත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ
Catches Win Matches කියන්නේ ඕකටයිඅපේ උන් කීපාරක් Kane Williamson ගේ කැච් අතඇරියද
catch witharakma neme ban ground fielding walin unath machan match wala out come ekata loku effect ekak thiyenawa. fielding make a massive difference as i awlays telling. hondama exaple ekak thama me match eka. odi wala unath fielding level up un nathnam puthe match dinanna godak amaru wei
thirimanna hoda naththe ai banඒ උනාට අපේ අය play කරපු විදිය අන්තිමයි මේ team එකෙන් test ගහන්න අමාරුයි මචන් හොද fast bowlers ල දෙන්නෙක් වත් හොයාගන්න වෙනවා රංගනට තනියම අදින්න අමාරුයි තව හොද spinner කෙනෙක් අනිවා ගහන්න ඕනේ තිරිමාන්න,ප්රසන්න ඕනවට එපාවට play කරන්නේ..
thirimanna hoda naththe ai ban
ඒ උනාට අපේ අය play කරපු විදිය අන්තිමයි මේ team එකෙන් test ගහන්න අමාරුයි මචන් හොද fast bowlers ල දෙන්නෙක් වත් හොයාගන්න වෙනවා රංගනට තනියම අදින්න අමාරුයි තව හොද spinner කෙනෙක් අනිවා ගහන්න ඕනේ තිරිමාන්න,ප්රසන්න ඕනවට එපාවට play කරන්නේ..

Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s
Tests 16 32 5 721 155* 26.70 1816 39.70 1 3 64
චන්දිමාල්,තිරිමාන්න මේ දෙන්නට තරම් chance වෙන කාටවත් හම්බවෙලා නෑ හැම format එකේම..ඉදලා හිටලා 50ක් ගහනවා කවදාවත් team එකෙන් අයින් වෙන්නේ නෑ වෙන කාටවත් chance එකක් නෑ අනිත් රටවල players ලා එක්ක බලනකොට confident අඩුයි බන්..

eth machan Chandimal nam aniwa test team eke inna one.u thama lankawe fastest ma test 1000 runs gahuwe.ODI walath ikmanata gahuwa.test avg eka 45 i kiyanne hodai ban aluth ekekta.ai bam uba ehema kiyanne.. hot spot ekenui snicko ekenui dekema proove wenawa eke bat eke gawila giya kiyala. sangata eka danen nathi wen athi godak faint edge ekak nisa.



ai bam uba ehema kiyanne.. hot spot ekenui snicko ekenui dekema proove wenawa eke bat eke gawila giya kiyala. sangata eka danen nathi wen athi godak faint edge ekak nisa.
snickometer withara nea ban penna hariyata hostpot ekan penna na hariyata 

maybesnickometer withara nea ban penna hariyata hostpot ekan penna na hariyata
![]()


KMC poddak me thread ekata gihin balapan 

http://www.elakiri.com/forum/showthread.php?t=1653518
hudek nodutu ayata athal ekak ganeemata pamaniKMC poddak me thread ekata gihin balapan
![]()

waiting waiting and waiting![]()


Dan heta team eka announce karoth kulasekara eranga dimuthu tharanga kusal lagen nz tour nati unge performance khmada ?
Man nam team 1 ei kiyla hithane mehema
Batters~
1/ dilshan
2/ sanga
3/ mahela
4/ mathews
5/ chandimal
6/ thirimanne
7/ tharanga/ kusal/dimuthu
Bowlers-fast
1/ mali
2/ lakmal
3/pradeep
4/eranga/kule/dhammika
Spin
1/ sachithra
2/ herath
All rounders
1/ thisara
2/ jeewan
Batters la gathoth dilige partner slot eka witharai vacant. Mahela or thiri open dammath Oya option 3 ehata ekek api hadala na middle gahana ekek . So opener kenek tama pick karala mahela open awath middle gahanna denna wenne. Kusal ta wada tharangaya issarahin innawa tharanga aus waladi perform kare nathi unath nz wala hodai.Dimuwa test wala nz wickets wla eka inimai long gahuwwe n also odi nathi nisa uge chance eka Almost out mata2003 okkoma epa kiyaddi ponting symonds wa one kiyla gatta wage mathews kusal wa gatte natnam tharanga thama
banum walata baye safe option ganna ayata tharanga tama option eka
Next fast bowlers ~
dhammika heart out bowler and speed athin dennatana wada issarahin erangata wada yorker danna hakiyawa wadi bouncer option ekak karaganna puluwan uta.hithuwata wada bat kraddi hodai 2011/12 perth wage.
Eranga uge variation na wage slow ball n yorker unath. Wadiddi uta option natuwa yanawa feels like running n putting d ball n gives a impression he is in stress
Kule. Bribane wala bowling. cb Final ekaka gahapu 73 Aus wala memory eke hitina performance tiyenwa bt no good form.
Ath last n okkomma salakala dhammika n kule athara satanin dhammikawa athulata danawa
Godakun kulewa history ekat ekka pick karai
Spin n all rounder ewa nam no competition. seeku wage 6 ewa nati unath jeewan uta wada reliable anika spin n trajectory baluvama. Jeewan gets d green
Kattiya moko hithanne![]()
එළකිරි කොල්ලෙක්;17690987 said:Good points mchn!
My team-
Prasad, Tharanga/Kusal , Lakmal, Sachithra/Herath (other 3 in the squad)
- Mahela
- Dilshan
- Sanga
- Chandimal
- MAthews
- Thiri
- Tharanga/Kusal (Prefers Thranga, But Kusal would be better at the position)
- Thisara
- Kule
- Sachithra/Herath(I do prefer Sachithra)
- Malinga
E UNATA DAN DENNAMA FORM EKE INNE EKAI MAN KIYANNEMat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s
Tests 16 32 5 721 155* 26.70 1816 39.70 1 3 64
චන්දිමාල්,තිරිමාන්න මේ දෙන්නට තරම් chance වෙන කාටවත් හම්බවෙලා නෑ හැම format එකේම..ඉදලා හිටලා 50ක් ගහනවා කවදාවත් team එකෙන් අයින් වෙන්නේ නෑ වෙන කාටවත් chance එකක් නෑ අනිත් රටවල players ලා එක්ක බලනකොට confident අඩුයි බන්..