lagadi maru kale ban.
Ekama pic eka godak dawas tibba nisa wenasakatath ekka damma.
![]()
ela ela

දිමුත්ට අවස්ථාවක් දෙන්න ඕනෑ- හෂාන්
![]()
2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හෙයින් ශ්‍රී ලංකාවේ නව ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්නට අවස්ථාව ලබා දී ඔහු ලකුණු අතරට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතා 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
"ලෝක කුසලානයේදී අපට නවසීලන්තයේදී තරග කිහිපයක් තියෙනවා. ඒක නිසයි අපි දිමුත්ව තෝරාගත්තෙ. අපි ජයග්‍රහණය කරපු තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් පැවැත්වුවා. ඒ සබඳතාවෙන් තමයි අපි තරගය දිනුවේ. දිමුත්ට අවස්ථාවක් දෙන්න ඕන. ලෝක කුසලානයේ පළමු තරගය තියෙන්නෙ නවසීලන්තයත් එක්කයි. පුළුවන් තරම් එයාව ලකුණු අතරට ගේන්න බලනවා ඉදිරි තරගවලදී" යනුවෙන් හෂාන් සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයේ පවතින ගැටලුවට පිළියමක් ලෙස නවසීලන්ත තරගාවලියේදී දිමුත් කරුණාරත්න යොදාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළද ඔහුද අසාර්ථක විය.
දිමුත් ක්‍රීඩා කළ පළමු තරග තුනේදී ඔහුට රැස්කළ හැකිවූයේ ලකුණු 31 ක් (5, 21, 5) පමණි. ඒ අනුව ඉදිරි තරගවලදීද ඔහුට අවස්ථාවක් ලබාදෙන්නේදැයි යන්න පිළිබඳව 'අද' කළ විමසුමකදී හෂාන් ඉහත අදහස් දැක්වීය.
නවසීලන්ත විකට්ටු වේගවත් මෙන්ම දඟකැවෙන බවත් එහෙයින් පළමු පන්දුවාර 10 දී කඩුල්ල ආරක්ෂා කරගත හැකි පිතිකරුවෙකු අවශ්‍ය බවත් හෂාන් සඳහන් කළේය.
![]()
"නවසීලන්තයේදී අපට ඕන හොඳ ආරම්භක පිතිකරුවෙක්. නවසීලන්තයේ විකට්ටුව වේගවත් වගේම දඟකැවෙනවා. ඒ වගේ විකට්ටුවල පළමු පන්දුවාර 10 අපට ඉතාමත් වැදගත්. ඒ පන්දුවාර 10 දී කඩුල්ලක් නොදෙන්න දක්ෂ තාක්ෂණික පිතිකරුවෙක් අවශ්‍යයි.
"අලුත් පන්දු දෙකක් දෙපැත්තෙන් යොදාගන්නවා. මෙහිදී කඩුල්ලක් ගියොත් අපේ හොඳම ඉන්න පිතිකරුවන් දෙන්නා මැදට එනවා. ඒක ගැන අපි දැනුවත් වෙන්න ඕන. අපි ඒ විකට් තුළ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ විකට්ටු තුළ පළමු පන්දුවාර දහයේදී බේරෙන්න හරි අමාරුයි. අපට ඕන වුණේ තාක්ෂණය පිළිබඳ දක්ෂයෙක්. ඒක තමයි අපි එතනට දිමුත්ව යොදාගත්තේ" යැයි හෂාන් සඳහන් කළේය.
එසේම මාලිංග මේ වනවිට නවසීලන්තයේ රැඳී සිටින බවත්, ඔහුට ක්‍රීඩාකළ හැකි බවට භෞත චිකිත්සක තහවුරු කළහොත් ඉදිරි තරගවලට යොදාගත හැකි බවත් හෂාන් සඳහන් කළේය.
"මාලිංග නවසීලන්තයට ගිහින් ඉන්නෙ. තාම ප්‍රතිකාර කරනවා. මාලිංගගේ තත්ත්වය පිළිබඳව තාම යහපත් ප්‍රතිචාර නෑ. අපට මාලිංග ගැන අවදානමක් ගන්න ඕන නෑ. මොකද අපට ලෝක කුසලානය වටිනා තරගාවලියක්. ඒකයි අපි අවදානමක් ගන්නෙ නැතිව ඉන්නෙ. කොහොම වුණත් ඔහුගේ ශරීර සුවතාව බලලා, භෞත චිකිත්සක කිවුවොත් ඔහු හරි තත්ත්වයේ ඉන්නවා කියලා, එතකොට අපේ කමිටුවත් එක්ක කතා කරලා තීරණයකට එනවා" යැයි හෂාන් පැවසීය.

ane uke![]()
Ane me yakath oya dimuth karana bola kana wadema kara 2003 world cup eketh.. Me wage negative mind set thiyena un innakam hari yan na..

MY XI for 5th ODI
DILSHAN
THIRIMANNE<-->CHANDIMAL
SANGAKARA
JAYAWARDHNE
MATHWES
CHANDIMAL<-->THIRIMANNE
T PRERA
KULASEKRA
SANANAYAKE
HEARTH/LAKMAL(Depends on e pitch)

Good news guys.......................
Malinga on track to play in World Cup
![]()
Lasith Malinga remains on track to play in the 2015 World Cup, despite having suffered a minor setback in his recovery from ankle surgery, Sri Lanka team manager Michael de Zoysa has confirmed. Malinga had experienced pain in his left ankle after he had begun to bowl off a short run-up in December, but he has now sufficiently recovered to begin bowling in the nets again.
"He's been bowling all week, and is on track to play the warm-up games before the World Cup," de Zoysa said. "Whether he plays in the one-dayers against New Zealand is another matter, but there is a chance. We'll be careful not to rush him. We've bought some ultrasound equipment to help with his recovery as well."
Malinga had had arthroscopic surgery in September, after a long-term ankle injury had deteriorated significantly in mid-2014. The surgery was expected to take 16 weeks to recover from, and though he was seen bowling at a reduced pace at the Khettarama Stadium nets during England's ODI tour of Sri Lanka in November and December, he had since returned for a consultation with his orthopaedic surgeon in Melbourne after suffering pain in the ankle.
Despite this, the team remains optimistic he will return to full fitness over the next few weeks, with teammate Mahela Jayawardene also tweeting he was "confident [Malinga] will be ready for WC".
Cricinfo
![]()