෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
SA un chockers la bn :D una cup eka ussanne na loweth.unta big tournament ekaka pressure eka daraganna ba bn :no: man nan kiyanne api me team 15 gassuwoth aniwa final enawa :yes:

1.Dilshi
2.Thiri
3.Sanga
4.Maiya
5.Anji
6.Kusal
7.Thisara
8.Kule
9.Dhammi
10.Hera
11.Mali

12.Sachi
12.Tharanga
14.Eranga
15.Chandi

me team eka api gassuwoth Aus,NZ,SA,SL thama semi enne eka ira hada wage sure :yes::yes:

me team eke Tharanga eliye inne Dilshi hari Thiri hari fail unoth danna.Sachi inne Hera inured unoth danna.Eranga inne Dhammi or Mali injured unoth danna.Chandi inne Kusal hari Maiya hari injured unoth danna.kohomada hodada? :cool::D
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් කියන්නේ අතපත්තු මේකට හරියන්නේ නෑ. පොර බැටින්ග් කෝච් කරන කාලේ ප්‍රධාන වගකීම වුනේ තිරියයි චන්දියයි හදලා ගන්න එක ඒ වුනාට දැන් උන් දෙන්නට ටීම් එකේ තැනක් ගන්නත් ලොකු ගේමක් දෙන්න වෙලා තියෙන්නේ ඒකෙන්ම තේරෙනවනේ අතපත්තුගේ හැකියාව..
    බෙල්ලෙන් ඇදලා එලියට දාන්න තියෙන්නේ :growl::growl::growl::growl:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    SA un chockers la bn :D una cup eka ussanne na loweth.unta big tournament ekaka pressure eka daraganna ba bn :no: man nan kiyanne api me team 15 gassuwoth aniwa final enawa :yes:

    1.Dilshi
    2.Thiri
    3.Sanga
    4.Maiya
    5.Anji
    6.Kusal
    7.Thisara
    8.Kule
    9.Dhammi
    10.Hera
    11.Mali

    12.Sachi
    12.Tharanga
    14.Eranga
    15.Chandi

    me team eka api gassuwoth Aus,NZ,SA,SL thama semi enne eka ira hada wage sure :yes::yes:
    :yes::yes:
    Ado Sira Team eka ban:D:D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    me team eke Tharanga eliye inne Dilshi hari Thiri hari fail unoth danna.Sachi inne Hera inured unoth danna.Eranga inne Dhammi or Mali injured unoth danna.Chandi inne Kusal hari Maiya hari injured unoth danna.kohomada hodada? :cool::D

    ඔතන කිසිම එල ෆාස්ට් බෝලර් කෙනෙක් නෑ දම්මික යි සුරන්ගයි කිසිම රහක් නෑ
    මාලින්ගයා ඉතින් අවුලක් නෑ :D නේ තිසරගේ බෝලින් අවුල්
    :angry:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    SA un chockers la bn :D una cup eka ussanne na loweth.unta big tournament ekaka pressure eka daraganna ba bn :no: man nan kiyanne api me team 15 gassuwoth aniwa final enawa :yes:

    1.Dilshi
    2.Thiri
    3.Sanga
    4.Maiya
    5.Anji
    6.Kusal
    7.Thisara
    8.Kule
    9.Dhammi
    10.Hera
    11.Mali

    12.Sachi
    12.Tharanga
    14.Eranga
    15.Chandi

    me team eka api gassuwoth Aus,NZ,SA,SL thama semi enne eka ira hada wage sure :yes::yes:

    :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔතන කිසිම එල ෆාස්ට් බෝලර් කෙනෙක් නෑ දම්මික යි සුරන්ගයි කිසිම රහක් නෑ
    මාලින්ගයා ඉතින් අවුලක් නෑ :D නේ තිසරගේ බෝලින් අවුල්
    :angry:

    naha bn Dhammika hodai uge paces ekeai line and length ekai sira :yes: Suranga wa man dala naha ne :D Thisara ya uge dawase hodata ball karanawa bn :yes: eda match eketh wadagathma Williamson ge wicket eka gaththa.anith eka economy eka hodatama ball kale u eda.uge anith parana ewa one nane.110+ wickets gaththe nikan neme ne.u hodai bn.anika uta bat eke wadunoth aai dannawa ne :D;) Kule ge experience ekath watinawa :yes: Mali+Kule+Dhammi+Thisara+Mathews+Hera+Dilshi kiyanne sira bowling attck ekak bn :);)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අද රැස් උන SLC Selectors තිරණය කරලා තියනවා Champaka Ramanayake වහාම ක්‍රියත්මක වන පරිදි ලෝක කුසලානය කාල සීමාව තුල කණ්ඩායමේ fast bowlers ලට help කරන්න යවන්න :yes::yes:

    තවද consultant coach කෙනෙක් විදිහට Stephen Flemming ලෝක කුසලානය කාල සීමාව එකතු කර ගන්න සැලසුම් කරනවා කියලා

    මට නම් හිතෙන්නේ අතපත්තු වාස්ගේ‍ෙ සේවාව ගැන මෙයාලා සෑහිමකට පත්වෙන්නේ නෑ කියලා :yes::yes:

    ඇති එහෙමවත් මොළයක් පෑදුන :D:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A rare pic of Ishant Sharma and Virat Kohli from an U-19 tour of England.

    10404098_712104998908988_8874478057767729079_n.jpg