෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    World cup squad Changers ( max 2 changers ) :

    1) Add Kusal or Uplul Thranga

    2) Lakmal Injured nisa Bowlers lageth wenaskmak wenna ida thiyanawa lu
     
    Last edited:

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    kusal power play eke hodata score karanawa. passe nikmma strike rate eka bahinawa, u 1 & 2 ganne naha. Tharangata set wunoth u digatama gahanawa. kusalta wada upulta long inng gahanna puluwan. Upul slip catch eka dena eka thamai awula. u eka hadagannawanam patta.
     

    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    මමනම් කියන්නෙ කවුරු දැම්මත් අපිට මේ පාර කප් එක දිනන්න තියෙන සම්බාවිතාව ගොඩක් අඩුයි..

    ගොඩක් දුරට මේ පාර New Zealand, Australia, South Africa වලට තමා ගොඩක්ම අවස්ථාව තියෙන්නෙ..

    ඊලගට England, India, Sri Lanka, West indies, Pakistan යන පිලිවෙලට තමා අවස්ථාව තියෙන්නෙ..

    අපේ මේ ටිකෙ යන ODI level එක World Cup එකක් දිනන්න තරම් ප්‍රමාණවත් මදි..

    ඒත් මේ පාර අපි කප් එක දිනනවා තියා ෆයිනල් ආවත්, ඒක ගොඩක් ලොකු දිනුමක් වේවි..

    Cricket ලෝකේ අය වෙනදට ගොඩක් ගරු කරයි අපේ ටීම් එකට ෆයිනල් ආවත්..

    අපේ අය සැබෑම වීරයෝ කියල පෙන්නන්න තියෙන හොදම අවස්ථාවක් මේක.. පුලුවන්නම්.. :D
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    wenath tours wala wage hithuna hithuna ekawa world cup squrd ekata danna ba dan

    sanath thmai waradi, team ekata dimuthwa & jiwanwa dapu ekanam loku waradi thiranayak