෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :dull: උබට පිස්සු හැදීගන එනවද බන් අපි ෆයිනල් එන්න ඒව හීන තමා බන්

    ඔකුන්ට පවු කියන්න එපා තව කාපන් කියලා ප්‍රාර්තනා කරහන් අර කුට්ටුවා 0 ට පලයන් :angry:

    :(:(:(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    බලපන් කලින් ම රාමනායක හරි අලුතෙන් පත් කරපු බෝලින් ඇසිස්ටන්ට් කෝච් හරි කලින් දැම්ම නම් හරි නැත්ද? මාවන් හරියන් නෑ වගේ මාවන්ට බැටින් කෝච් ම දුන්නා නම් හරි
    :dull:

    දිනන්න එක ක්‍රමයක් තියනවා කට්ටිය ආයේ පාරක් ක්‍රිකට් බෝඩ් එකෙන් ගේමක් ඉල්ලන ගානට සෙට් කලා නම් :dull: අන්න කට්ටිය නියමට සෙල්ලම් කරයි ඔන්න බලපන් බොරුද කියලා :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    බලපන් කලින් ම රාමනායක හරි අලුතෙන් පත් කරපු බෝලින් ඇසිස්ටන්ට් කෝච් හරි කලින් දැම්ම නම් හරි නැත්ද? මාවන් හරියන් නෑ වගේ මාවන්ට බැටින් කෝච් ම දුන්නා නම් හරි
    :dull:

    දිනන්න එක ක්‍රමයක් තියනවා කට්ටිය ආයේ පාරක් ක්‍රිකට් බෝඩ් එකෙන් ගේමක් ඉල්ලන ගානට සෙට් කලා නම් :dull: අන්න කට්ටිය නියමට සෙල්ලම් කරයි ඔන්න බලපන් බොරුද කියලා :rolleyes:

    sira :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    බලපන් කලින් ම රාමනායක හරි අලුතෙන් පත් කරපු බෝලින් ඇසිස්ටන්ට් කෝච් හරි කලින් දැම්ම නම් හරි නැත්ද? මාවන් හරියන් නෑ වගේ මාවන්ට බැටින් කෝච් ම දුන්නා නම් හරි
    :dull:

    දිනන්න එක ක්‍රමයක් තියනවා කට්ටිය ආයේ පාරක් ක්‍රිකට් බෝඩ් එකෙන් ගේමක් ඉල්ලන ගානට සෙට් කලා නම් :dull: අන්න කට්ටිය නියමට සෙල්ලම් කරයි ඔන්න බලපන් බොරුද කියලා :rolleyes:

    මාවනුයි වාසුයි දෙන්නම හරියන්නේ නෑ බං. දැන් හොඳට සෙල්ලම් කරන හැම එකාම මාවන් වාස් කාලේ සමකාලීනයෝ. ඩොමෙස්ටික් හොඳට ගහන උන් නැශනල් ආව ගමන් ෆේල් වෙනවා. අලුතින් එකම එක හොඳ බෝලරයෙක් නැහැ බැට්ස්මන් කෙනෙක් නැහැ. අන්තිමට ආවේ මැතිව්ස් විතරයි ඌව හැදුවේ හතුරු සිංහ. චන්දිමාල්ව, තිරිමාන්නව කෑවේ අතපත්තු. එලෝලා දාලා වෙන හොඳ කෝච් කෙනෙක්ව ගෙනාවේ නැත්නම් ආයෙ අක්‍රිකට් හදන්න බැහැ බං. :angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B8hhQtmCAAEViS_.png
     
    වැඩේ කියන්නේ මුන්ට අර අරවින්දටත් වඩා හොද වැඩ්ඩෙක් උන රෝයි වගේ කෙනෙක් ට තැන දෙන්න බැරි උනා නේ :dull: ඔක්කොම එන කොච් ලා අපි දිනපු ගමන් මාරු බන් 1996 ඉදන් එක නේ උනේ :angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    මම නම් හිත හදාගෙන ඉන්නේ දැන්ම බන් :dull: අපිට නෝ චාන්ස් ඔන්න සුපර් 8 වත් එන්නේ නෑ :no: ඒක නම් සුවර් අනිවා ඔසීලා ගෙන් කනවා :( පේන හැටියට එන්ගලන්තෙනුත් කනවා :(නිව්සීලන්ඩ් අනිවා :(:( කනවා හැබයි ඔකුන්ගේ වල්ඩ් කප් රෙකෝඩ් එක හරි නෑ කියන්න බෑ අපේ උන් ගේ කම්මැලිකම ගිහින් හරියට බෝල් කලොත් එහෙම :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මම නම් හිත හදාගෙන ඉන්නේ දැන්ම බන් :dull: අපිට නෝ චාන්ස් ඔන්න සුපර් 8 වත් එන්නේ නෑ :no: ඒක නම් සුවර් අනිවා ඔසීලා ගෙන් කනවා :( පේන හැටියට එන්ගලන්තෙනුත් කනවා :(නිව්සීලන්ඩ් අනිවා :(:( කනවා හැබයි ඔකුන්ගේ වල්ඩ් කප් රෙකෝඩ් එක හරි නෑ කියන්න බෑ අපේ උන් ගේ කම්මැලිකම ගිහින් හරියට බෝල් කලොත් එහෙම :)

    Semi wath awoth loke deyak :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Semi wath awoth loke deyak :D

    හැබයි මෙහෙම දෙයක් තියනවා ඉන්දියාව කන විදියට අනික් දිගටම කන්න ගියොත් එහෙම පකිසොත් කනවා ආයේ 2ක් නෑ මොකෝ උන්ට මහලොකු බෝලස් ලා නෑ නේ එහෙම උනොත් බන්ගලි ලා ඊට පහල මට්ටමේ අනික් කන්ඩායම් සේරම කනවා හැබයි නෙදර්ලන්තෙ සුවර් නෑ කොහොමත් එහෙම උනාම ටීම් 4යි හරියට සෙට් වෙන්නේ ඔසී එන්ග්ලන්ඩ් සවුත් අප්‍රිකා නිව්සීලන්ඩ් අපේ එවුන් හරි ෆෝම් එකට ආවොත් සෙමි එන එක ගේමක් නෑ ඔය ඊයේ 270 ගානක් ඩිෆෙන්ඩ් කලේ යසට
    :)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Ubala krikadayonge thina moral ekawth nane bolan
    HItapiya ape un monhari bayilayk gahawi

    ඔහොම කනකොට මොන මොරාල්ද බන් දක්ශයාට තැන දෙන්න ඔනේ නෑදෑයන්ට යාලුවන්ට කෝච්ට ගෙවල් අරන් දුන්න උන්ට නෙමේ
    :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    හැබයි මෙහෙම දෙයක් තියනවා ඉන්දියාව කන විදියට අනික් දිගටම කන්න ගියොත් එහෙම පකිසොත් කනවා ආයේ 2ක් නෑ මොකෝ උන්ට මහලොකු බෝලස් ලා නෑ නේ එහෙම උනොත් බන්ගලි ලා ඊට පහල මට්ටමේ අනික් කන්ඩායම් සේරම කනවා හැබයි නෙදර්ලන්තෙ සුවර් නෑ කොහොමත් එහෙම උනාම ටීම් 4යි හරියට සෙට් වෙන්නේ ඔසී එන්ග්ලන්ඩ් සවුත් අප්‍රිකා නිව්සීලන්ඩ් අපේ එවුන් හරි ෆෝම් එකට ආවොත් සෙමි එන එක ගේමක් නෑ ඔය ඊයේ 270 ගානක් ඩිෆෙන්ඩ් කලේ යසට
    :)

    :yes::yes:

    ow ban balamu ko ape team ekath sure na , kalin series wala pissu keliyata world cup eka hodata gahuwoth :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :yes::yes:

    ow ban balamu ko ape team ekath sure na , kalin series wala pissu keliyata world cup eka hodata gahuwoth :D

    බලාපොරුත්තු නෑ බන් මට නම් මුල්වටේ ම ඔසීලට ගහලා යුකේ උන්ට ගහලා දින්නොත් අන්න මම දිගටම බලනවා මචන් ඔය 2ම කන සීන් එකක් තියෙන්නේ හැබයි එන්ග්ලන්ඩ් මැච් එක නම් දිනාගන්න පුලුවන් වෙයි තව එක කරමයක් තියනවා බන් මැතිව්ස් පන්ඩිතකම අතෑරලා කන්ඩායමේ සීනියස් ලා කියන දේවල් ඇහුවොත් නම් ගොඩක් වෙලාවට හරියයි බලපන් මාලින්ගයා ඔක මැතිව්ස්ට කලින් ආවේ ඒඋනාට ටී 20 ෆයිනල් එක රන් කලේ කවුද බන් සීනිය 3 දෙනා නේ ඒ නිසා ගොඩක් වෙලාවට ඒ අය කියන දේ ඇහුවොත් සෙමි වත් එන්න පුලුවන්
    :dull:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    ඔහොම කනකොට මොන මොරාල්ද බන් දක්ශයාට තැන දෙන්න ඔනේ නෑදෑයන්ට යාලුවන්ට කෝච්ට ගෙවල් අරන් දුන්න උන්ට නෙමේ
    :dull:

    dakshathawe thynwa bn :baffled::baffled::baffled::baffled:
    unge strength aken prayojnya ganne nha :frown::frown::frown:
    Anika ape unta cheer eka thynwanm henma kick ekak ynawa:rofl::rofl::rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    dakshathawe thynwa bn :baffled::baffled::baffled::baffled:
    unge strength aken prayojnya ganne nha :frown::frown::frown:
    Anika ape unta cheer eka thynwanm henma kick ekak ynawa:rofl::rofl::rofl:

    ඉතින් බන් ඔකට මොකද කරන්න වෙන්නේ අපිට ෆ්‍රී ටිකට් දෙන් නෑ නේ එහෙමවත් දෙයක් කරන්නේ නෑ :( කාලකන්නි බොඩ් එක :angry: උන් යයි ඒ සල්ලි වලිනුත් :angry: අපිට ඒ තරම් හොද ප්ලේයර්ලා නෑ ඒ කියන්නේ පවර් හිටර්ලා නෑ :dull: හිටපු එකම එකා තමා දැන් ඔය තෝරන සැට් එකේ ලොක්කා :dull: වෙන කවුද ඉන්නේ කියහන් තරන්ගයා මොන පවර් ද බන් ඔකා ආවොත් දිලා ඔය ගහන ටිකත් නතර කරනවා :growl: ඒ නිසා වෙන කවුද ඉන්නේ කන්ඩම්බිද අර බෝලයක් අල්ලගන්න බැරි එකා :growl: චන්දිමාලයා නම් ඒ ටීම් එකේ කාලයක් තියන්න :dull: ඕන ඊට පස්සේ මේකට ගන්න ඔන :) තිරිමාන්න ට නම් චාන්ස් දෙන්න වටිනවා :) ඩිමුත් නම් ටෙස්ට් ටීම් එකට තමා හොදම:angry:
     
    :dull::dull: