ඉතින් බන් ඔකට මොකද කරන්න වෙන්නේ අපිට ෆ්‍රී ටිකට් දෙන් නෑ නේ එහෙමවත් දෙයක් කරන්නේ නෑකාලකන්නි බොඩ් එක
උන් යයි ඒ සල්ලි වලිනුත්
අපිට ඒ තරම් හොද ප්ලේයර්ලා නෑ ඒ කියන්නේ පවර් හිටර්ලා නෑ
හිටපු එකම එකා තමා දැන් ඔය තෝරන සැට් එකේ ලොක්කා
වෙන කවුද ඉන්නේ කියහන් තරන්ගයා මොන පවර් ද බන් ඔකා ආවොත් දිලා ඔය ගහන ටිකත් නතර කරනවා
ඒ නිසා වෙන කවුද ඉන්නේ කන්ඩම්බිද අර බෝලයක් අල්ලගන්න බැරි එකා
චන්දිමාලයා නම් ඒ ටීම් එකේ කාලයක් තියන්න
ඕන ඊට පස්සේ මේකට ගන්න ඔන
තිරිමාන්න ට නම් චාන්ස් දෙන්න වටිනවා
ඩිමුත් නම් ටෙස්ට් ටීම් එකට තමා හොදම
![]()
Ape batting side eka patta
iye dakkne hoata mul tike ghn awa
anthimeta adan ynna un nha




කාලකන්නි බොඩ් එක
හිටපු එකම එකා තමා දැන් ඔය තෝරන සැට් එකේ ලොක්කා
ඒ නිසා වෙන කවුද ඉන්නේ කන්ඩම්බිද අර බෝලයක් අල්ලගන්න බැරි එකා
තිරිමාන්න ට නම් චාන්ස් දෙන්න වටිනවා



ව ගන්නවලු ටීම් එකට 
