Shahid Afridi @SAfridiOfficial
Congratulations on the new record Anderson, I would love to see the highlights of your innings

Meanwhile....On Hearing this....Ishant Sharma announces retirement ahead of New Zealand tourShahid Afridi's 17-year old record has been broken. Anderson the new fatsest ODI centurion
When Afridi hit fastest ODI century, no one had heard his name. Same could be said of Corey Anderson

Shahid Afridi's 17-year old record has been broken. Anderson the new fatsest ODI centurion
When Afridi hit fastest ODI century, no one had heard his name. Same could be said of Corey Anderson

Meanwhile....On Hearing this....Ishant Sharma announces retirement ahead of New Zealand tour![]()

balapu nathi aya onna balanna
අපිත් ඔහොම තමා 5 වෙනිදට ගහන්න ඉන්නේ 
හිනා වෙලා බඩ රිදෙනවා ඕයි....
අපිත් ඔහොම තමා 5 වෙනිදට ගහන්න ඉන්නේ

මේ සීරීස් එක Draw වුනා නේද මචං![]()
![]()
අඩෝ මැච් එක ගැහුවෙ Queenstown වල නේ.....
මං හිතන්නෙ ලෝකෙ ලස්සනම ground එකක්...
ඉස්සෙල්ලම මං මේ දැක්කෙ 2006යේ අන්තිම දවසෙ ලංකාවයි නවසිලන්තයයි ගහපු ODIඑකේදි....කට්ටියට මතකනං අන්තිම ඕවරේටම ලකුණයි ගහන්ට තිබ්බෙ..සනා ඕවරේම හිරකරල අන්තිම බෝලෙන් 4ක් දුන්න..මරු මැච් එක..
දෙරණෙ පෙන්නුවේ..අනර්කලියි,නැකත්කාරයෙකුයි තමා මැච් එක පටන්ගන්ට ඉස්සෙල්ල preshow එක කරේ..ඩයල් එක කිව්ව අන්තිම මොහොතෙ ලංකාව දිනනව කියල..අන්තිමේට නැකතට ඇඩුන..හැබැයි ලගටම වගේ පොර කිව්ව ඈ..

ow bn..!Test 1-1,Overs 2-2,T20 1-1 maru draw eka...Okkoma draw..මේ සීරීස් එක Draw වුනා නේද මචං![]()

fasta lassanai![]()