෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    After 41 inns Sanga,Thiri And Mahela ,Chandi

    1528567_625295247517397_181594033_n.jpg
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    e athin baladdi thiri and chandimal pattaine bn :D

    :yes::yes:

    අනිවා තව අවුරුදු කිහිපයක් බලහන් කෝ බන් තිරීලා චන්දිලා නැතුව බැරි වෙයි ලංකාවේ ක්‍රිකට් වලට දැන් කට්ට්ය කොච්චර බැන්නත් :D
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    :yes::yes:

    අනිවා තව අවුරුදු කිහිපයක් බලහන් කෝ බන් තිරීලා චන්දිලා නැතුව බැරි වෙයි ලංකාවේ ක්‍රිකට් වලට දැන් කට්ටය කොච්චර බැන්නත් :D

    ඔව් ඔව් ඒ වගේ මටත් පේන විදියට...:yes::yes:
    මචන් මට ශුවර් නෑ මේක නම්.ඒත් මට ලාවට මතකයි ඉස්සර සන්ගා ආපු මුල කීප් කරද්දි අම්බානට කෑච් මිස් කරා....:D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් ඔව් ඒ වගේ මටත් පේන විදියට...:yes::yes:
    මචන් මට ශුවර් නෑ මේක නම්.ඒත් මට ලාවට මතකයි ඉස්සර සන්ගා ආපු මුල කීප් කරද්දි අම්බානට කෑච් මිස් කරා....:D:D

    ඔව් මුල් කාලේ කීප් කරද්දිත් අවුල් තිබ්බා ගහනකොට ටුක් ටුක් ම තමා හැමදාම අල්ල අල්ල ඉන්නේ 6 උනත් ගහන්නේ කලාතුරකින් ඒත් නිකන් කනාවට වගේ ඒත් දැන් මේ අවුරුද්දේ ලංකාව ගහපු ODI මැච් වලින් වැඩ්ම 6 පාරවල් ගණන ගහලත් තියෙන්නේ සංගා :cool: කීප් කරද්දි කැච් එකක් දැන් මලාට ම්ස් කරන්නේ නෑ :cool: කාලය මැවු වෙනසක අරුමය :cool:;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    අම්මටසිරි මේ ලංකවෙද මූ දාන්නේ :shocked: :shocked:

    :P:P ඔව්. ඒක තමා කියන්නේ ෆ්ලැට් පිච් එකක ඔහොම ස්වින් කරන එක ගැන :rofl:

    adooo muge swing karana hati :eek::eek:
    sirawata mooo form une na thama....
    ape kulaya tikak danwa.bt ewa enne kaalen kaaleta.
    muge swing tika nm sira.
    sirawata paki unge batsmanlata wada bowlerslagen aapu team ekak...
    waqar ge idan fast bowling set eka awa patta un.asif ali...(bt kuddo :rofl::rofl: ehemath nattn salli walata gahana un)
    ai mathakda kaneria.uth patta spinner knk.wade kiynne issara oo man of the match or man of the series unama thama aba sarana wenne paki unta :rofl::rofl:
    සිරා. ඔය වසීම් අක්‍රම් හිටන් ඔහොමනේ දාන්නේ. හැබැයි පොර ස්පීඩ් දානවා බෝලේ. සීම් , ස්වින්ග් දෙකම කරනවා. ඒකයි පොර පට්ට විකට්ස් ගත්තේ ඒ කාලේ. වකා, වසීම් කියන්නේ පට්ටම බෝලර්ස්ලා දෙන්නෙක් ඒ කාලේ. බූම් බූම් මාමාත් සුපිරි බෝලර්නේ. හිටි ගමන් 130ටත් දානවා :oo::oo: හිතපන් ලෙග් ස්පිනර් කෙනෙක් මීඩියම් ෆාස්ට් ස්පීඩ් එකෙන් දායි කියලා හිතන්නේ නෑනේ :oo:
    හැබැයි බං ඔය අන්වර් අලි කාරයත් බ්‍රැකන් වගේ තමා ඔසී වල. ඌත් ඔහොම ස්වින් කරා. ලංකාවට විතරයි විකට් තිබ්බේ. අනිත් රටවල් වල එවුන් එල්ලගෙන ගැහුවා. මූටත් එහෙම සෙතක් වුනොත් හොඳා :P හැබැයි අපේ එවුන්ත් ගහලා ඉන්දියාව වගේ කාලා :rofl:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    After 41 inns Sanga,Thiri And Mahela ,Chandi

    1528567_625295247517397_181594033_n.jpg

    මචං ඕක නම් සංසන්ඳනය කරන්න එපා :P සංඟලා ආපු මුල් කාලේ දැන් වගේ ලොකු ලකුණු ගැහුවේ නෑ. ගැහුවේ ටිකයි. ඉස්සර 200 පන්නලා ගහනවා කියන්නේ මැච් එකක් දින්නා වගේ. ඉතින් සංඟලා මයියලා ගැහුවේ ටිකයි. දැන් තමා බං මේ ලොකු ලකුණූ ප්‍රමාණ ගහන්නේ. ඉතින් ඉවෙන්චුවලි, ප්ලේයර්ස්ලාත් හැමෝම ලොකු ලකුණු වලට යනවා :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ඔව් මුල් කාලේ කීප් කරද්දිත් අවුල් තිබ්බා ගහනකොට ටුක් ටුක් ම තමා හැමදාම අල්ල අල්ල ඉන්නේ 6 උනත් ගහන්නේ කලාතුරකින් ඒත් නිකන් කනාවට වගේ ඒත් දැන් මේ අවුරුද්දේ ලංකාව ගහපු ODI මැච් වලින් වැඩ්ම 6 පාරවල් ගණන ගහලත් තියෙන්නේ සංගා :cool: කීප් කරද්දි කැච් එකක් දැන් මලාට ම්ස් කරන්නේ නෑ :cool: කාලය මැවු වෙනසක අරුමය :cool:;)

    සන්ගා සුපර් බාන්ඩේ තමා.ඌට 100 වදිනවා අඩුයි..එත් 70,80 ගහනවා.....
    මහී ටෙස්ට් සීරීස් එකට සෙට් උනා නම් හරි බන්....
    මේක අනිවා දිනන්න අමරු එකක්.හරි හපන් බෝලර් කෙනෙක් නෑනේ.රන්ගනයාටත් බෑරි උනොත් වල තමා....
    ඒ හින්දා ඩ්‍රෝ කර ගන්නවත් බලන්න වෙන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සන්ගා සුපර් බාන්ඩේ තමා.ඌට 100 වදිනවා අඩුයි..එත් 70,80 ගහනවා.....
    මහී ටෙස්ට් සීරීස් එකට සෙට් උනා නම් හරි බන්....
    මේක අනිවා දිනන්න අමරු එකක්.හරි හපන් බෝලර් කෙනෙක් නෑනේ.රන්ගනයාටත් බෑරි උනොත් වල තමා....
    ඒ හින්දා ඩ්‍රෝ කර ගන්නවත් බලන්න වෙන්නේ

    ow ban apa unta patta gamak denna wenawa :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං ඕක නම් සංසන්ඳනය කරන්න එපා :P සංඟලා ආපු මුල් කාලේ දැන් වගේ ලොකු ලකුණු ගැහුවේ නෑ. ගැහුවේ ටිකයි. ඉස්සර 200 පන්නලා ගහනවා කියන්නේ මැච් එකක් දින්නා වගේ. ඉතින් සංඟලා මයියලා ගැහුවේ ටිකයි. දැන් තමා බං මේ ලොකු ලකුණූ ප්‍රමාණ ගහන්නේ. ඉතින් ඉවෙන්චුවලි, ප්ලේයර්ස්ලාත් හැමෝම ලොකු ලකුණු වලට යනවා :yes::yes:

    ඔව් ඒක ඇත්ත සංසන්දනය කලේ නෑ බන් :no:ඉස්සර තිබ්බ නීතියි දැන් තියන ඒවයි වෙනස් නිසා සංසන්දය කරලා ඒ ගැන කියන්න අමාරුයි තමා:yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මං දන්න විදිහට සංග ඉස්කෝලෙ first elevenවත් කීප් කරපු එකෙක් නෙවෙයි..A teamඑකේ ඉද්දිවත් හරියට කීප් කරේ නෑ..ඒත් මූ මුලදි චා වෙලා හරි මාර දියුණු වෙච්ච කීපරයෙක්..මුරලියට පට්ටටම keep කරානෙ..එච්චර improve වෙච්ච කීපරයෙක් නැතුව ඇති මං හිතන්නෙ...ඌ ඉතින් මරු Dial එකනෙ..!

    මේ පොර 2002 VB series එකේ කරපු stump එක..පොර මගදි තමා දුස්රා නෙවෙයි offspin එක කියල අඳුනගන්නෙත්..:rofl:

    Best stumping you will ever see, FREAK wicketkeeping

    by robelinda2​

    මම දැකපු හැටියට කුසලයයි,චන්දිමාලයයි දෙන්නම හොඳ කීපර්ල..මට තේරෙන හැටියට චන්දිමාලය කියන්නෙ අළුතින් ආව set එකේ හොඳම batting talent එක..ඕකගෙ එක ගොන් ෂොටයි මං දැකල තියෙන්නෙ..අර mid on වලට උඩින් ගහන ඒත් third manට යන,හෙල්මට් එක උඩ යන ෂොට..ඒක තාම ඌ හදාගෙන නෑ..ඕක ආව අලුත සිම්බාබ්වේට,එංගලන්තෙට වලදි සීයෙ ඒව ගැහුවට මං හිතුවෙ ඕක හෙන ගං කබ්බෙක් කියලා..flat rack bullyයෙක් කියලා..ඇත්තටම බැටෙක් මනින්ට බෑ pressure අඩු ODI ඉනිම්වලින්...චන්දිමාලය කීප් කරපු ටෙස්ට් මැච් 3ක් මං දැකල තියනවා..
    පලවෙනි එක 20012හෙ දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ලංකාව දින්න Durbun Test match එකේ..ඕකගෙ පලවෙනි එකේ වලට වලදි ඉඳල ගැහුව 50හෙ දෙකක්...ඕක Dayle staynගෙ bouncer දෙක්කට ගැහුව දෙකක් බැට් පුරවල Pull 2ක්..staynය නිකං අන්දමන්ද වෙලාගියා මේ මොකෙද්ද මේ පුල් ගහන කොටා කියල..ඌ ඊට පස්සෙ උට bouncer දැම්මෙ නෑ..එලටම keep කරල මාරම 50හෙ 2ක් ගැහුව..ඒව නියම ඉනිම්..සිරාවට එළ බෝලරයෙකුට ගහන shot එකකින් කියන්ට පුළුවන් talent,වැඩක් නැති pitch වල පජා bowlersලට ගහන T20,ODIඉනිම් වලට වඩා.. අන්තිම එක ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල තිබ්බ Sydney test match එකේ..Channel9 එකේ commentaries දීපු Ian Healy එහෙම හිතං හිටියෙ මූ බොක කීපරයෙක් කියල..ප්‍රසන්නය MCG testඑකේ Mitchell Johnsonගෙ බෝල වැදිල injured උනාටනෙ මූ ගත්තෙ..හැබැයි ඌ කීප් කරනව දැකල ටික වෙලාවකින් Healy කිව්ව එළම කීපරයෙක් කියල..ඕස්ට්‍රේලියාවෙ කීපරය Mathew Wadeබොක කියල පොරට තද වෙලත් හිටියෙ..එලට බැට් කරා ඌ ඒ මැච් එකෙත්..මට හිතෙන්නෙ ඌ කීප් කරනකොට confidence up වෙල එළට බැට් කරනව කියල..ටෙස්ට් හරි pressure ODIඑකකින් තමා playereක් මනින්ට පුළුවන්..ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්ට..ඌට T20 captain දුන්න එකනං අමුම මැටි වැඩක්..ඌට සංග,මහේල,දිල්‍ෂාන් ඉන්න T20 team එකේ කරන්ට දෙයක් නෑ..උට බොරු බරක් පටවල..confidence හම්බානක බැහැල තියෙන්නෙ..අර final ODI එකේ ගහපු innings එකෙන්වත් උගෙ confidence up වෙලා ඌ යතා තත්වෙට පත් උනොත් ලොකු දෙයක්..උට ටෙස්ට් ගහන්ට දෙන්ට ඕනෙ...උට මේ series එකේ test හම්බෙයිද දන්නෑ...

    ලොකුම මැටි කම කුසලය ටෙස්ට් squad එකේ නැති එක..ඌ final ODI එකේ ලස්සනට අජ්මාලයගෙ බෝලෙ defend කර කර ඉඳල ගහපු මැටි ශොටම ඇති උට patient නෑ කියල තේරෙන්ට..අච්චර ගහල තියෙද්දි අජ්මාලය වගේ එකෙක්ගෙ variations හඳුනගන්ට වෙලාවක් ගත්තට අවුලක් නෑ කියල උට තේරුන්නෑ..ඕව හැදෙන්ට Test ගහන්ට ඕනෙ...ඌ තාම ඉනිමක් ගොඩනගන්ට දන්නෑ..ඌ පොල් අඩියෙක් නෙවෙයි..එළ බැටෙක්..ඌ ලංකාවෙ අලුත් සනා වගේම අපේ David Warner කරන්ට ඕනේ..හැබැයි හරි මගපෙන්වීමක් තිබ්බෙ නැත්තං පොල් අඩියෙක් වෙලා නවතියි..ඒක මාර අපරාදයක්..ඌයි දිමුත් කරුණාරත්නයි ලංකාවෙ teat openersල වෙලා establishවෙන්ට ඕනේ..දිමුත් Sydneyවල ගහපු 85ම ඇති උගෙ talent මැනගන්ට..ඌ ටිකක් සංග වගේ full flowවෙද්දි..ඒත් ඌ අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෑ වගේ...
    අශාන් ප්‍රියන්ජනය ටිකක් මහේල වගේ..මහේලගෙ 60%ක් විතර උට talent තියනව වගේ..හැබැයි ball moving වෙන swing,seam conditionවලදි උට අමාරු වෙයි වගේ..ඌ ඒකට ලෑස්ති විය යුතුයි..
    කිත්රුවනය ගැන තාම මොකුත් කියන්ට බෑ..

    මේ talent වලින් ලංකාව උපරිම ප්‍රයෝජන ගන්ට ඕනේ..නැත්තං සිරාවටම ජාතික අපරාධයක්..!මොකද ඉස්සරහට මෙහෙමවත් cricketing talent එන එකක් නෑ...පේනවනෙ ලංකාවෙ ප්‍රධාන cricketing talent සපයන්න වෙන school cricket වල තත්වෙ..දැන් බංගලියොන්ට විතරක් නෙවෙයි,ඇෆ්ගනිස්තානුත් කන Under-19 ටීම් තමා හැදෙන්නෙ...:angry:
    ඒක අපිට කරන්ට පුළුවන්..මට හිතෙන විදිහට තියන cricketing talent වලින් මේ වෙනකං උපරීම ප්‍රයෝජනය අරන් තියන රට ලංකාව..:yes:
    වැඩිම cricketing talent අපතේ යවන රට පකිස්තානෙ..:rofl:

    මුං ටෙස්ට් ටීම් එකේ ස්ථාවර වෙන්ට ඕනේ...ඒකයි මං හිතන හැටියට මුංගෙ ඉලක්කෙ වෙන්ට ඕනෙ..
    ඊට පස්සෙ මුං T20වල ODIවල දෙන ආතල් බලල සිරාවටම සන්තෝසවෙන්ට පුළුවන් වෙයි..එතකං මුං සූටි කොල්ලෝ...:cool::yes::love:
    ඒක නෙවෙයි Test series එක Draw කරොත් මරු..!:cool:
    මේ නූලට බොහොම ස්තූතියි..!:cool::yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මං දන්න විදිහට සංග ඉස්කෝලෙ first elevenවත් කීප් කරපු එකෙක් නෙවෙයි..A teamඑකේ ඉද්දිවත් හරියට කීප් කරේ නෑ..ඒත් මූ මුලදි චා වෙලා හරි මාර දියුණු වෙච්ච කීපරයෙක්..මුරලියට පට්ටටම keep කරානෙ..එච්චර improve වෙච්ච කීපරයෙක් නැතුව ඇති මං හිතන්නෙ...ඌ ඉතින් මරු Dial එකනෙ..!

    මේ ඌ 2002 VB series එකේ කරපු stump එක..ඌ මගදි තමා දුස්‍ර නෙවෙයි offspin එක කියල අඳුනගන්නෙත්..:rofl:

    Best stumping you will ever see, FREAK wicketkeeping

    by robelinda2​

    මම දැකපු හැටියට කුසලයයි,චන්දිමාලයයි දෙන්නම හොඳ කීපර්ල..මට තේරෙන හැටියට චන්දිමාලය කියන්නෙ අළුතින් ආව set එකේ හොඳම batting talent එක..ඕකගෙ එක ගොන් ෂොටයි මං දැකල තියෙන්නෙ..අර mid on වලට උඩින් ගහන ඒත් third manට යන,හෙල්මට් එක උඩ යන ෂොට..ඒක තාම ඌ හදාගෙන නෑ..ඕක ආව අලුත සිම්බාබ්වේට,එංගලන්තෙට වලදි සීයෙ ඒව ගැහුවට මං හිතුවෙ ඕක හෙන ගං කබ්බෙක් කියලා..flat rack bullyයෙක් කියලා..ඇත්තටම බැටෙක් මනින්ට බෑ pressure අඩු ODI ඉනිම්වලින්...චන්දිමාලය කීප් කරපු ටෙස්ට් මැච් 3ක් මං දැකල තියනවා..
    පලවෙනි එක 20012හෙ දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ලංකාව දින්න Durbun Test match එකේ..ඕකගෙ පලවෙනි එකේ වලට වලදි ඉඳල ගැහුව 50හෙ දෙකක්...ඕක Dayle staynගෙ bouncer දෙක්කට ගැහුව දෙකක් බැට් පුරවල Pull 2ක්..staynය නිකං අන්දමන්ද වෙලාගියා මේ මොකෙද්ද මේ පුල් ගහන කොටා කියල..ඌ ඊට පස්සෙ උට bouncer දැම්මෙ නෑ..එලටම keep කරල මාරම 50හෙ 2ක් ගැහුව..ඒව නියම ඉනිම්..සිරාවට එළ බෝලරයෙකුට ගහන shot එකකින් කියන්ට පුළුවන් talent,වැඩක් නැති pitch වල පජා bowlersලට ගහන T20,ODIඉනිම් වලට වඩා.. අන්තිම එක ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල තිබ්බ Sydney test match එකේ..Channel9 එකේ commentaries දීපු Ian Healy එහෙම හිතං හිටියෙ මූ බොක කීපරයෙක් කියල..ප්‍රසන්නය MCG testඑකේ Mitchell Johnsonගෙ බෝල වැදිල injured උනාටනෙ මූ ගත්තෙ..හැබැයි ඌ කීප් කරනව දැකල ටික වෙලාවකින් Healy කිව්ව එළම කීපරයෙක් කියල..ඕස්ට්‍රේලියාවෙ කීපරය Mathew Wadeබොක කියල පොරට තද වෙලත් හිටියෙ..එලට බැට් කරා ඌ ඒ මැච් එකෙත්..මට හිතෙන්නෙ ඌ කීප් කරනකොට confidence up වෙල එළට බැට් කරනව කියල..ටෙස්ට් හරි pressure ODIඑකකින් තමා playereක් මනින්ට පුළුවන්..ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්ට..ඌට T20 captain දුන්න එකනං අමුම මැටි වැඩක්..ඌට සංග,මහේල,දිල්‍ෂාන් ඉන්න T20 team එකේ කරන්ට දෙයක් නෑ..උට බොරු බරක් පටවල..confidence හම්බානක බැහැල තියෙන්නෙ..අර final ODI එකේ ගහපු innings එකෙන්වත් උගෙ confidence up වෙලා ඌ යතා තත්වෙට පත් උනොත් ලොකු දෙයක්..උට ටෙස්ට් ගහන්ට දෙන්ට ඕනෙ...උට මේ series එකේ test හම්බෙයිද දන්නෑ...

    ලොකුම මැටි කම කුසලය ටෙස්ට් squad එකේ නැති එක..ඌ final ODI එකේ ලස්සනට අජ්මාලයගෙ බෝලෙ defend කර කර ඉඳල ගහපු මැටි ශොටම ඇති උට patient නෑ කියල තේරෙන්ට..අච්චර ගහල තියෙද්දි අජ්මාලය වගේ එකෙක්ගෙ variations හඳුනගන්ට වෙලාවක් ගත්තට අවුලක් නෑ කියල උට තේරුන්නෑ..ඕව හැදෙන්ට Test ගහන්ට ඕනෙ...ඌ තාම ඉනිමක් ගොඩනගන්ට දන්නෑ..ඌ පොල් අඩියෙක් නෙවෙයි..එළ බැටෙක්..ඌ ලංකාවෙ අලුත් සනා වගේම අපේ David Warner කරන්ට ඕනේ..හැබැයි හරි මගපෙන්වීමක් තිබ්බෙ නැත්තං පොල් අඩියෙක් වෙලා නවතියි..ඒක මාර අපරාදයක්..ඌයි දිමුත් කරුණාරත්නයි ලංකාවෙ teat openersල වෙලා establishවෙන්ට ඕනේ..දිමුත් Sydneyවල ගහපු 85ම ඇති උගෙ talent මැනගන්ට..ඌ ටිකක් සංග වගේ full flowවෙද්දි..ඒත් ඌ අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෑ වගේ...
    අශාන් ප්‍රියන්ජනය ටිකක් මහේල වගේ..මහේලගෙ 60%ක් විතර උට talent තියනව වගේ..හැබැයි ball moving වෙන swing,seam conditionවලදි උට අමාරු වෙයි වගේ..ඌ ඒකට ලෑස්ති විය යුතුයි..
    කිත්රුවනය ගැන තාම මොකුත් කියන්ට බෑ..

    මේ talent වලින් ලංකාව උපරිම ප්‍රයෝජන ගන්ට ඕනේ..නැත්තං සිරාවටම ජාතික අපරාධයක්..!
    ඒක අපිට කරන්ට පුළුවන්..මට හිතෙන විදිහට තියන cricketing talent වලින් මේ වෙනකං උපරීම ප්‍රයෝජනය අරන් තියන රට ලංකාව..:yes:
    වැඩිම cricketing talent අපතේ යවන රට පකිස්තානෙ..:rofl:

    මුං ටෙස්ට් ටීම් එකේ ස්ථාවර වෙන්ට ඕනේ...ඒකයි මං හිතන හැටියට මුංගෙ ඉලක්කෙ වෙන්ට ඕනෙ..
    ඊට පස්සෙ මුං T20වල ODIවල දෙන ආතල් බලල සිරාවටම සන්තෝසවෙන්ට පුළුවන් වෙයි..එතකං මුං සූටි කොල්ලෝ...:cool::yes::love:
    ඒක නෙවෙයි Test series එක Draw කරොත් මරු..!:cool:
    මේ නූලට බොහොම ස්තූතියි..!:cool::yes:

    sira hodata dala thiyenwa :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මං දන්න විදිහට සංග ඉස්කෝලෙ first elevenවත් කීප් කරපු එකෙක් නෙවෙයි..A teamඑකේ ඉද්දිවත් හරියට කීප් කරේ නෑ..ඒත් මූ මුලදි චා වෙලා හරි මාර දියුණු වෙච්ච කීපරයෙක්..මුරලියට පට්ටටම keep කරානෙ..එච්චර improve වෙච්ච කීපරයෙක් නැතුව ඇති මං හිතන්නෙ...ඌ ඉතින් මරු Dial එකනෙ..!

    මේ පොර 2002 VB series එකේ කරපු stump එක..පොර මගදි තමා දුස්රා නෙවෙයි offspin එක කියල අඳුනගන්නෙත්..:rofl:

    Best stumping you will ever see, FREAK wicketkeeping

    by robelinda2​

    මම දැකපු හැටියට කුසලයයි,චන්දිමාලයයි දෙන්නම හොඳ කීපර්ල..මට තේරෙන හැටියට චන්දිමාලය කියන්නෙ අළුතින් ආව set එකේ හොඳම batting talent එක..ඕකගෙ එක ගොන් ෂොටයි මං දැකල තියෙන්නෙ..අර mid on වලට උඩින් ගහන ඒත් third manට යන,හෙල්මට් එක උඩ යන ෂොට..ඒක තාම ඌ හදාගෙන නෑ..ඕක ආව අලුත සිම්බාබ්වේට,එංගලන්තෙට වලදි සීයෙ ඒව ගැහුවට මං හිතුවෙ ඕක හෙන ගං කබ්බෙක් කියලා..flat rack bullyයෙක් කියලා..ඇත්තටම බැටෙක් මනින්ට බෑ pressure අඩු ODI ඉනිම්වලින්...චන්දිමාලය කීප් කරපු ටෙස්ට් මැච් 3ක් මං දැකල තියනවා..
    පලවෙනි එක 20012හෙ දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ලංකාව දින්න Durbun Test match එකේ..ඕකගෙ පලවෙනි එකේ වලට වලදි ඉඳල ගැහුව 50හෙ දෙකක්...ඕක Dayle staynගෙ bouncer දෙක්කට ගැහුව දෙකක් බැට් පුරවල Pull 2ක්..staynය නිකං අන්දමන්ද වෙලාගියා මේ මොකෙද්ද මේ පුල් ගහන කොටා කියල..ඌ ඊට පස්සෙ උට bouncer දැම්මෙ නෑ..එලටම keep කරල මාරම 50හෙ 2ක් pitch වල පජා bowlersලට ගහන T20,ODIඉනිම් වලට වඩා.. අන්තිම එක ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල තිබ්බ Sydney test match එකේ..Channel9 එකේ commentaries දීපු Ian Healy එහෙම හිතං හිටියෙ මූ බොක කීපරයෙක් කියල..ප්‍රසන්නය MCG testඑකේ Mitchell Johnsonගෙ බෝල වැදිල injured උනාටනෙ මූ ගත්තෙ..හැබැයි ඌ කීප් කරනව දැකල ටික වෙලාවකින් Healy කිව්ව එළම කීපරයෙක් කියල..ඕස්ට්‍රේලියාවෙ කීපරය Mathew Wadeබොක කියල පොරට තද වෙලත් හිටියෙ..එලට බැට් කරා ඌ ඒ මැච් එකෙත්..මට හිතෙන්නෙ ඌ කීප් කරනකොට confidence up වෙල එළට බැට් කරනව කියල..ටෙස්ට් හරි pressure ODIඑකකින් තමා playereක් මනින්ට පුළුවන්..ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්ට..ඌට T20 captain දුන්න එකනං අමුම මැටි වැඩක්..ඌට සංග,මහේල,දිල්‍ෂාන් ඉන්න T20 team එකේ කරන්ට දෙයක් නෑ..උට බොරු බරක් පටවල..confidence හම්බානක බැහැල තියෙන්නෙ..අර final ODI එකේ ගහපු innings එකෙන්වත් උගෙ confidence up වෙලා ඌ යතා තත්වෙට පත් උනොත් ලොකු දෙයක්..

    Sanga kiyanne improve wecha keeper kenek wagema battek sanga tama hada gena nathe ara wicket eka madata awith duwanawada nadda kiyla kalpana karana eka witarai.:P mata matakai 2003 wrd cup semi eke aravindayath kela une sangage oya wade nisa.e kale keepnuth awul e match ekema symonds ge stumping eka maga ariya eka karagatta nam 2003 eka gahanna. Tibba.habai u thama adatath lankawe wadiyenma mole pawichvhi karala situation ekata bat karanne.tama improve wenawa striking pathen unath. Thirimanna ge temprement 1 ta hodai but uwa sanga karanam tawa godak shot hadaganna one shot godak adui.wisheshayen single danna gap pears karana purudu karanna one.. Chandi kohomath top hand hada gatama uwa hari. Ath u keep karoth test team eke yatin enna wene e awula tiyenawa.
     
    Ow sirawata Sanga eda Aravidawa runout kare neththan pora gahanawa thaniyen 212..Eda sanga thama weda kewe...Arawinda out wela 96 gahapu 100 mathak wela aduwalu dawasama..:sorry:
    Mahelaya kohomada series ekema 19....Uta ara cancer hospital eka hadanta eka run ekakata 1000 gane denawa kiyala thibba 19000..:rofl::rofl::rofl:
    eth eka ehema wechchi eka hodai bn final awilla beriwelawath indiyawe padayo dinnanan idala iwarai..Ara ganaguliyage pada deguna wei..:angry::angry:
    eth Aravindath ithin hamadama wage Kaluwawa run out kara ne..:rofl::rofl:
    Sanga thama match ekaka iwara wenakan idala gahala thiyenne eka parai harideparai..Ara champions trophy 130 England walata..Uta CB tri series eke 3rde final eka idala gahannta thibbane .Aye e wage chance enne..
    Thiriya hitapu gaman mati weda karanawa..U hiraunahama gon shot gahala out wenawa..echchara shot nethi ekath ekata hethuwak..:yes:
    Ow chandimal test wala keep hariyanne thama..eth uta ela keeping talent thiyanawa...
    Ade Karunarathnaya backfoot player kenek ne..U forward enna purudu une neththan Seam,Swing condition wala gahannata amaru wei ne..Uge feet plant wenawa,forward gahanta ona ewatath gahanne backfoot..forward ennema ne..backfoot gahana eka Aus,Sa condition walata hariyay..
    Kawshal nan hodai wage...:cool::yes:
     
    Last edited: