Ehma na mach watmore yanakotath ohoma kiwa.moody yanakotath kiwwa .trever balis yanakotath kiwwa.alex quntori physio yanakotath kiwa cj clarke yanakotath kiwa.aravinda arjuna yanakota iwarai kiwa sana giyama oneday iwarai kiwa.murali giya okkoma iwarai kiwa vass na dan iwarai kiwa ko iwara unadaWhen am 1 leaves ppl think he cant b replaced thats nrml bt evryone gets replaced smday
n life goes on
![]()
online balanna link ekak nadda ban


Ada fast bowler lenek drop karala spinner kenek gahanawa kiyanne kawa drop karaida?![]()
Ada fast bowler lenek drop karala spinner kenek gahanawa kiyanne kawa drop karaida?![]()
uba kiyana kathawa sahathika aththa ban eth mama kiwwe muta awrurudu 4k tibbanan world cup ekath ahu wenawa ape board ekata tibba muuta surrey walin katha karanna kalin contract eka dik karanna dan aluth eka awilla aye alutin patan ganna ona world cup eka labana awrudde ekai mama kiyanne kisima plan ekak na ape board eka test match nuth nati karan salli passe yanwa witarai world cup ekakata awruddak tiyala ban mona rateda caochla maru karanne ....

ඒක තීරණය කරන්නේ පිච් එක බලලා.. ස්පිනර්ස්ලට හොඳයි කියපු ඩුබායි වලත් ගැහුවේ එක ස්පිනර්යි.. මේක කොහොම වෙයිද දන්නේ නැහැ.. දන්න විදියට මේක ෆ්ලැට් පිච් එකක්.. බැට්ස්මන්ලට හොඳටම හොඳයි.. ඉතිහාසෙ නම් එහෙමයි.. ඒත් පකිස්ථාන්ලා ඉන්න තත්වෙ හැටියට උන්ට මේක දිනන්නම ඕන නිසා පිච් එක 2වනි දවසෙන් පස්සේ කැඩෙන්න හදන්නත් ඉඩ තියෙනවා.. බෝලෙ කැපුනට විතරක් මදි.. වේගෙන් කැපෙන්න ඕන.. නැත්නම් බැට්ස්මන්ට වෙලාව තියෙනවා බලලා ගහන්න..

පකිස්තාන් කාරයෝ හැදුවේ උන්ගේ ෆාස්ට් බොලර්ස්ලා දාලා ෆාස්ට් බොලින් ෆෙන්ඩ්ලි විකට් හදලා අපට කෙලවන්න. මුන් මීට කලින් දකුනු අප්රිකාවේ එවුන්ට බැටින් පිච් හැදුවේ අපට විතරක් තණ කොල තියෙලා දුන්නා .අන්තිමට උන් ගේ ප්ලෑන් වලින් උන්ටම කෙලවුනා .මේපාර අනිවා ස්පිනර් ලට හොද පිච් හදන්නේ රෙහෙමාන් කියන එකත් සෙල්ලම් කරයි' නුවන් ප්රදීප්ට තමයි යන්න වෙන්නේ මට හිතෙන විදියට.

Sanga tama sanga![]()
සංගා පකිස්තානෙට ගහපු හැම සීරිස් එකකදිම 100ක් තලාගෙන තියනවා.... මේ මැච් එකේදිවත් තලාගනීවි නේ.... එහෙම නැති උනොත් මේක සංගගෙ අන්තිම ටෙස්ට් සීරිස් එක වෙන්නත් බැරි නෑ...
out na wage hora wage hitiya sanga
සංග බෝලරයට කියන්නෙ මැණික් කටුව උඩ වැදුනෙ කියල..උටත් එච්චර දැනෙන්ට නැතුව ඇති ඒක glove උනා කියල..ඒක නිකං යන්ට බෑ...බෑ..වගේ scene එකක්..Sangata loku uwamanawak tiyenawa lords wala100k gahanna so u aniwa eng tour 1 yaiout na wage hora wage hitiya sanga
![]()


සංග බෝලරයට කියන්නෙ මැණික් කටුව උඩ වැදුනෙ කියල..උටත් එච්චර දැනෙන්ට නැතුව ඇති ඒක glove උනා කියල..ඒක නිකං යන්ට බෑ...බෑ..වගේ scene එකක්..
හැබැයි වකාරුයි,රමීස් රාජයි අඩන එක තමා අවුල..හරියට ලෝකෙ නැතිඋනා වගේ..රමීසය නිකං මහේලටත් කතාවක් හදන්ට දැගලුව ඉස්සෙල්ල මැච් එකේ බොරුවට field කරේ නෑ කියල වගේ...අඩනවා කට්ටිය...
මේක නිකං අර England වල තිබ්බ first Ashes මැච් එකේ Stewart Broadaය edge වෙලා කරබාගෙන හිටිය තැනටම දාන්ට කට්ටිය හදන්නෙ...
Stuart Broad's Controversial Dismissal - Day Three, First Ashes Test, 2013
bt sangata eka feel une na kiyla nam mata hitenne na. Wrist ekata kalin glove eke sponge eka hariye hodata wadinawa.broad ta walk krna kiyna aus un kawadada walk kare .adam gilchirist nam 2003 semi eke walk kara.2011 wc pak eka match eke ponting hena catch ekak dila ohe hitiye bt referal 1 n out una