෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Sanga giya nati eke awilak na mokada pakko yannet nane:) bt sangata eka feel une na kiyla nam mata hitenne na. Wrist ekata kalin glove eke sponge eka hariye hodata wadinawa.broad ta walk krna kiyna aus un kawadada walk kare .adam gilchirist nam 2003 semi eke walk kara.2011 wc pak eka match eke ponting hena catch ekak dila ohe hitiye bt referal 1 n out una:lol:
    ඕව මොනවද බං මේක මතකද....2008 IND/SL test series එක..:shocked::shocked::baffled::frown:

    SACHIN TENDULKAR vs DRS

    එදා ඉදල තමා සචීනය DRS වලට කැමති නැත්තෙ..සචීන් කැමති නැති හින්ද ඉන්දියාවත් කැමති නෑ..එදත් commentaries දුන්නෙ වකාර්ම තමා..එදත් හැබැයි සිරාවටම පොර සචීනයගෙ කාඩ් කුඩුකරා..වැදිලත් ගියෙ නෑ කියල..
    බ්‍රෝඩයට return Ashes එකේ හැම Australian ground එකකම හූ කිව්වනේ ඔය scene එකට....:lol:

    සංග outනේ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Ow oya series eka hodata mathakai tendulkar witarak newe mulu indiawama akamati une oya series eka nisa unge ewa outa .un gatha ewa notout mahela drs damma elata kumbleta mala panala hitiye :lol:ay 2004 sydney test 1 aus vs ind buckner ta gedara yanna una test eka:baffled: eketh mara pixu wagayak tibba
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow oya series eka hodata mathakai tendulkar witarak newe mulu indiawama akamati une oya series eka nisa unge ewa outa .un gatha ewa notout mahela drs damma elata kumbleta mala panala hitiye :lol:ay 2004 sydney test 1 aus vs ind buckner ta gedara yanna una test eka:baffled: eketh mara pixu wagayak tibba
    Sira macho...Ara shevagayata LBW ekak dunna melorahak nethi..Eda idala ithin DRS nama ahuwath unta epawenawa..
    E ara 2007 Sydney new year tesat eka ne..Ekanan ithin jarawak..Eka mn indiawe radio line ekak allala ahuwe..Unta mala panala hitiye epa wenta...:sorry::sorry::shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sira macho...Ara shevagayata LBW ekak dunna melorahak nethi..Eda idala ithin DRS nama ahuwath unta epawenawa..
    E ara 2007 Sydney new year tesat eka ne..Ekanan ithin jarawak..Eka mn indiawe radio line ekak allala ahuwe..Unta mala panala hitiye epa wenta...:sorry::sorry::shocked:

    Ow habai champions trophy eke nam dhoni hariyta drs gatta..shewag ekka drs tibila wadak na u lbw deepu gaman drs danawa passe unta drs na:lol:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Ganan ganna epa uta poddak psycho gathiyak tiyenawa.:lol:

    මේ දවස් ටිකේ බස් වල කෙල්ලෝ මු ලගට එනකොට පන කඩාගෙන දුවනවලු..එකයි පිස්සුවෙන් කියවන්නේ :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    kela una neda :(
    me match eka draw unothnam goda :P
    anemanda 300k wath gaha gathhtoth hoda

    කෙලියනෙ තාප්පෙට ...දැන් ඉතුරු ටික ඉතින් පෙරහැර වගේ යයිද දන්නෙ නෑ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෙලියනෙ තාප්පෙට ...දැන් ඉතුරු ටික ඉතින් පෙරහැර වගේ යයිද දන්නෙ නෑ
    anemanda ban e wagene ape aiyala :(
    300k wath neluwoth shape ban;)
    balamuko aluth unge wada :sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ දවස් ටිකේ බස් වල කෙල්ලෝ මු ලගට එනකොට පන කඩාගෙන දුවනවලු..එකයි පිස්සුවෙන් කියවන්නේ :lol:
    Mu bus wala giyot winasai tamai
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බ්න්දුමාල් නම් හරියටම නමේ හැටියට වැඩේ කරනවා :growl::growl::growl::growl::growl: