෴30 වසරක සාපය | 30 Wasaraka Sapaya෴

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගයියද..? :oo:

    :yes:
    නෑ උට්ටො.. පරණ කේස් එකක්.. මට අද හම්බවුණේ..:yes:

    :rolleyes:
    :angry:
    අඩෝ සුක්‍රාණු සුනඛයා..:dull: බලපං ඕක..:yes:
    :angry: බලනවා නගර සොබනියෙ බාලා බලන්න ඕනි

    11.gif

    එළකිරි
    :oo:

    මොනාද හුට්ටො.. සල්ලිකාරයො නේද.. මං දැක්කා ලබන මාසෙ වාහනයකුත් ගන්නවා කියලා තියෙනව ත්‍රේඩ් එකක..:angry:

    ලබන අවුරුද්දේ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: ඔකා පොඩි බච්චෙක් බන් මෙ අවුරුද්දෙ සාපෙ ලිවුවෙ:P
    ටහිකෙයි..:lol: ඡන්දෙවත් නෑනේ යකෝ තාම..:rofl:

    ලබන අවුරුද්දේ :D
    එල එල.. ලැම්බොගිනියක් බාවි නේහ්.. :(

    Kohomada Speed - Today, 12:54 PM

    4029773962.png
    කැරියා අපිට අරියාදු කරනවද..? :baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්න‍වා හැරෙන්න කරන මගුලක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය.

    යූ ඇන්පී කාරයෝ මේ පාරත් කොහේද යන මංඥඤමකට අත ගහලාය. යකෝ හෝදාපාලුවුනු පක්ශයකට තවත් හෝදාපාලුවෙක් ආවා මදිවට අර පරණ චන්ද්‍රිකා වේසි ගත්තම තොපිට පුකත් නැතිවෙනවා. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම ඇතුලට ගත්තා මදිවට දැන් ඒකි නායකයා වෙලා.

    මුලු පක්ශයමත් තමන්ගේ මිනිස්සුන්ගේ ආත්මයත් එහෙම පාවල දෙන්නනේ නෑ නායකයෝ. අනික රටේ නායකකම තෑග්ගක් හැටියට ගන්න බලං ඉන්නෙ නෑ. සටන්කරලයි ගන්න ඕන. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම දෙන්නෙත් නෑ.

    පිටින් ආපු උන්ට ඕන විදිහ‍ට ඕන මගුලක් පක්ශය ඇතුලේ කරන්න දෙන්නේ පොන්නයෝම තමයි. යකෝ නායකයා පොන්නයෙක් උනාම මුලු පක්ශයම පොන්න වෙනවා. ගේම් දීල රටේ නායකයා වෙන්න බෑ. සටන් කරල විතරයි නායකයෙක් වෙන්න පුලුවන්.

    පොන්නයා කියන්නේ නිකං නොවෙයි කියන්නේ ඒකයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: පල ඩො යන්න. උබත් මට වඩා බාලයි :angry:
    උබ වගේ එවුන් දවසට විස්සක් තිහක් හම්බවෙනවා :(:rofl: චන්දයක් ඇත්තෙත් නැහැ නාකියි නාකියි කියගෙන දගලනවා:P
    Chanden passe balannam ... TFS :)
    මරු බන් උබ:rofl::rofl:
    ටහිකෙයි..:lol: ඡන්දෙවත් නෑනේ යකෝ තාම..:rofl:


    එල එල.. ලැම්බොගිනියක් බාවි නේහ්.. :(


    කැරියා අපිට අරියාදු කරනවද..? :baffled:
    :rofl::rofl: නැහැ තම්යි