෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8000ක් ගහන්න යන්නේ:P

    ඉතිං... :growl: උ 5000ක් ගහන්නෙ නැතුවද බොල 8000 ක් ගැහුවෙ ?
    5.gif

    මට ඕනෙනං උට වෙල්කම්ටු එළකිරි කියලත් කිව්වහැකි තාම.. :frown::frown:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඉතිං... :growl: උ 5000ක් ගහන්නෙ නැතුවද බොල 8000 ක් ගැහුවෙ ?
    5.gif

    මට ඕනෙනං උට වෙල්කම්ටු එළකිරි කියලත් කිව්වහැකි තාම.. :frown::frown:

    තෝ කොහොමද මට එහෙම කියන්නෙ නරියා,..:frown:
    තොට ගොඩක් කලිං මම එලකිරි ආවෙ,.. :growl:
    පිටි සේන ආපු කාලේ ඇවිත් තියන්නේ,.. :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ කොහොමද මට එහෙම කියන්නෙ නරියා,..:frown:
    තොට ගොඩක් කලිං මම එලකිරි ආවෙ,.. :growl:
    පිටි සේන ආපු කාලේ ඇවිත් තියන්නේ,.. :rofl::rofl:

    :lol::lol: ඉතිං මම එහෙම නෙවෙයි කිව්වද අනාත කුකුලෝ ? :lol: