෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හාඩ්වෙයාර් චෙක් කරලා බලපන් මචන්:D
    mata hardware gana loku knowledge ekak na ban,eka nisa atha thiyanna bayayi,godin bera ganna puluwan seen ekak kiyapanko,naththam itin sunday mekath ussagena repair karanna yanna wenawa ban
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..මේක මෙච්චර දවස් පරණ සීන් එකක් වෙලත් මම අදනෙ දැක්කෙ
    එලමකිරි මචෝ..
    මෙන්න මගෙන් +6
    දිගටම කරගෙන යමන්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mata hardware gana loku knowledge ekak na ban,eka nisa atha thiyanna bayayi,godin bera ganna puluwan seen ekak kiyapanko,naththam itin sunday mekath ussagena repair karanna yanna wenawa ban
    ඒ කියන්නේ උඔ පිහදාන්නෙවත් නැද්ද?:shocked::shocked:
    දූවිලි ගිහින් ඇති අම්බානෙක එහෙනම්:sorry:
    සේරම ගලෝලා සුද්ද කරපන්
    එතකොට හරියයි
    ලොකු දැනුමක් ඕනි නෑ බං
    සේරම ක්ලිප් කරලා තියෙන විදිහ හොදට බලාගෙන හෙමීට එක එක ගාලෝලා සුද්ද කරපන්
    හාඩ් එකේ සාටා කේබල් එක ඉස්සෙල්ලම ගලෝලා පිහලා එහෙම දාපන්
    ඊට පස්සේ රැම් එක ගලෝලා(රැම් එක ගහලා තියෙන ස්ලොට් එකේ දෙපැත්තේ ලොක් දෙකක් තියෙන්නේ පහලට කරන්න.ඒක පහලට කරාම රැම් එක උඩට එනවා.රැම් එකේ මැද අල්ලන්නැතිව දෙපැත්තෙන් ඇගිලි වලින් අල්ලපන්)හොද පුළුන් කෑල්ලකින් පිහපන්.
    අනිත්වගෙත් කේබල් එක එක ගලෝලා පිහලා දාපන්
    ප්‍රොසා ගලවන්න එපා
    ප්‍රොසාගේ ෆෑන් එකේ දූවිලි තියෙනවනම් උඩින් විතරක් පිහදාපන්

    මේ මැෂින් එක ඔන් කරද්දි බීප් එක එනවද එක පාරක්??
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    අඩෝ මේ ඉන්නේ හාර්ඩ්වෙයාර් ඉන්ජිනියරිං පූසා, :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mage on board vga ekak machan thiyenne.restart wena ekata solution ekak nadda.virus guard eka nam avast but updates nam kaalekata damme na.eth eka paarak format karala virus guard eka daala update karala scan kala,virus detect kale na,:dull:

    මචෝ රීස්ටාර්ට් වෙන එකට සමහර වෙලාවට වයිරස් බලපානවා, ගොඩාක් වෙලාවට හර්ඩ්වෙයාර් ප්‍රොබ්ලෙම්ස් තමයි බලපාන්නේ,Driver Scan Soft. එකකින් Scan කරලා Drivers Update කරල බලපන්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අඩෝ..මේක මෙච්චර දවස් පරණ සීන් එකක් වෙලත් මම අදනෙ දැක්කෙ
    එලමකිරි මචෝ..
    මෙන්න මගෙන් +6
    දිගටම කරගෙන යමන්..

    :P තෑංක්ස් මචන් කුමා,..
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒ කියන්නේ උඔ පිහදාන්නෙවත් නැද්ද?:shocked::shocked:
    දූවිලි ගිහින් ඇති අම්බානෙක එහෙනම්:sorry:
    සේරම ගලෝලා සුද්ද කරපන්
    එතකොට හරියයි
    ලොකු දැනුමක් ඕනි නෑ බං
    සේරම ක්ලිප් කරලා තියෙන විදිහ හොදට බලාගෙන හෙමීට එක එක ගාලෝලා සුද්ද කරපන්
    හාඩ් එකේ සාටා කේබල් එක ඉස්සෙල්ලම ගලෝලා පිහලා එහෙම දාපන්
    ඊට පස්සේ රැම් එක ගලෝලා(රැම් එක ගහලා තියෙන ස්ලොට් එකේ දෙපැත්තේ ලොක් දෙකක් තියෙන්නේ පහලට කරන්න.ඒක පහලට කරාම රැම් එක උඩට එනවා.රැම් එකේ මැද අල්ලන්නැතිව දෙපැත්තෙන් ඇගිලි වලින් අල්ලපන්)හොද පුළුන් කෑල්ලකින් පිහපන්.
    අනිත්වගෙත් කේබල් එක එක ගලෝලා පිහලා දාපන්
    ප්‍රොසා ගලවන්න එපා
    ප්‍රොසාගේ ෆෑන් එකේ දූවිලි තියෙනවනම් උඩින් විතරක් පිහදාපන්

    මේ මැෂින් එක ඔන් කරද්දි බීප් එක එනවද එක පාරක්??
    beep eka enawa ban.dust eka nam thiyanawa ban loriyakata.power supply box eka and processor eke dakkama sahara kaanthare mathak wenawa.kamak na ban ona hu*****k wenna kiyala sudda karanawa.dan PC eka aragena 6yrs wenawa ban,kaale hari athi.ube advise ekatha thank u hode:love:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචෝ රීස්ටාර්ට් වෙන එකට සමහර වෙලාවට වයිරස් බලපානවා, ගොඩාක් වෙලාවට හර්ඩ්වෙයාර් ප්‍රොබ්ලෙම්ස් තමයි බලපාන්නේ,Driver Scan Soft. එකකින් Scan කරලා Drivers Update කරල බලපන්

    ow ban,kamak na mama try karala balanawa.ube support ekata thanks machan.+4 added.:cool: