෴Hotspot Shield Elite අලුත්ම Vertion එක෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ස්ලෝව් නේහ් මචං.. ඒකයි අවුල..

    thama sites blocked da bns
    බ්ලොක් කරපු සයිට් තියෙනවා.. කොහොමත් ඕක දාන් ඉන්න එක ප්‍රයෝජනයි බං..:)

    TFS වේසබඩියෝ :rofl:
    Rep + :)
    උම්මා සහෝ..

    ube kalin post ekaka thibunu hotspot shield ekak thama dagena inne eka 2018 wenakan thiyenawa :).tfs machn rep +

    Hotsopt Shield :D
    මේක දාගන්න.. අරකට වඩා වැඩකෑලි ටිකක් වැඩියි.. සිලෙක්ටඩ් සයිට් දැම්මාම උඹට අවශය ඒවට විතරක් දාගන්න පුළුවන්..:)

    :)


    හා
    :dull:

    :frown::frown::frown:

    Thank you very much
    i am new to elakiri forum.
    Welcome to EK Family..:)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    රෙප් ඕන නෑ බං..
     
    • Like
    Reactions: jk perera

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar326070_39.gif
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බඩිය උබ කලින් දීපු වර්සන් එක තම්යි බන් දාගෙන ඉන්නෙ.එලකිරි වගේ වැඩ.හොදට වැල බලනව.ටෝර් බ්‍රවුසර් එහෙම යූස් කරල එපා වෙලා බන් හිටියෙ.ඒව පට්ට ස්ලෝ.මේක සුපිරි බන්.අලුත් එක ඉන්ස්ටෝල් කරගන්නම්.ජයවේවා.

    රෙප් දෙන්න බෑලු බන් පස්සෙ දෙන්නම්.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බඩිය උබ කලින් දීපු වර්සන් එක තම්යි බන් දාගෙන ඉන්නෙ.එලකිරි වගේ වැඩ.හොදට වැල බලනව.ටෝර් බ්‍රවුසර් එහෙම යූස් කරල එපා වෙලා බන් හිටියෙ.ඒව පට්ට ස්ලෝ.මේක සුපිරි බන්.අලුත් එක ඉන්ස්ටෝල් කරගන්නම්.ජයවේවා.

    tor තියෙන්නේ බන් proxy එකක් විදියට නෙවෙයි නේ, ඒක තියෙන්නේ deep web යන්නයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    tor තියෙන්නේ බන් proxy එකක් විදියට නෙවෙයි නේ, ඒක තියෙන්නේ deep web යන්නයි.

    එහෙමද බන්.මම වැඩිය ඩීප් වෙබ් කන්සෙප්ට් එක දන්නෙ නෑ බන්.වැල බලන්න තමයි ඇනෝනිමස් යන්නෙ. :lol::lol::lol:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mage eka update una ban ,ethin kes awa ,man parana crack eka damma wade goda giya ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
    8.gif