කෙල්ලො පස්සෙ යන කොල්ලො හැමෝම මේක කියවපන්
කොල්ලනේ තොපිට පහසුවෙන් කෙල්ලො ඕනනම් වල් බල්ලො වගේ උන් පස්සෙන් ගිහින් තැන තැන පෙරන්නෙ නැතුව ගණන් උස්සපල්ලා. බටහිර රටවල පිරිමි තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නවා මිසක් ළොඳ පන්නගෙන කෙල්ලන්ට පෙරන්නෙ නෑ. තොපි අර මොකක්ද පස්සෙන් යන බල්ලො වගේ පෙර පෙරා, අඬ අඬා පස්සෙන් වැටෙනකොට අපේ ගෑණුන්ගෙ බුරියට යටින් තියෙන විල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත් උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා. මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
ඔය පිටරටවල මෙහෙමයි එහෙමයි කියන අයට කියන්නේ..පිට රටවල්වල පිරිමි වගේද අපේ රටේ පිරිමි? රටවල් වල ගෑණියෙක්ට ඕනේ වෙලාවක එලියට බහින්න පුලුවන්..ඒක ඇත්ත..ඇයි ඒ? ඒ රටවල අපේ රටේ තරන් අසහනකාරයෝ නැති නිසා. අනික පිරිමි කීයක් එක්ක ගියත් ගණිකාව කියලා හඳුන්වන්නේ නැති නිසා..ඒ වගේම අපේ රටේ වගේ ඒ රටවල පිරිමි කන්‍යාභාවය ඔලුව උඩ තියන් ඉන්නේ නැති නිසා. පිටරටවල ඒවා අපේ රට එක්ක කම්පෙයාර් කරන්න හැබැයි ඊට කලින් lankawa කොතනද තියෙන්නේ කියලා බලන්න..දෙමවුපියෝ ගෑණුදරුවෙක් හදන්නේ ගොඩක් වෙලාවට ගොඩක් සීමාවල් දාලා පරිස්සන් කරලා..මොකද නැත්තන් දවසක බඳලා දෙද්දි ඕවා ගොඩක් බලපාන නිසා..ඉතින් අපේ රටේ කෙල්ලෝ ගොඩක් වෙලාවට පසුගාමියි..දේකට ඉදිරිපත්වෙන්න බයයි..හැබැයි මතක තියාගන්න ඔය පසුගාමී කෙල්ලම පස්සේ කාලෙක යකඩ ගෑණියෙක් වෙනවා..ගොඩක් වෙලාවට තාත්ත නැති පවුල්වල අම්මා තමයි අම්මා තාත්ත දෙන්නම වෙන්නේ..
කෙල්ලන්ට ආඩම්බරයි කියන අයට කියන්නේ..ඒ විදිහට හිටියේ නැත්තන් දකින දකින කොල්ලා එක්ක කතාවට යනවනන් ඔයාලම මොකද්ද ඒ කෙල්ලට කියන්නේ..අර විශේෂණ පදේ..අන්න ඒවා අහගන්න බැරිකමට තමයි කෙල්ලෝ ganan ussanne ..

me wage ayata anthimata suddiyoth na..lankawe Kelloth

