෴KELLO ගැන මොනවද දන්නෙ෴

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෝච්චි වල නම් ලංකාවෙ ගෑණුත් සුද්දියො(රුසියන්, යුක්රේන් වගේ අය නැතුව බ්‍රිටිෂ් ජර්මන් අය නෙවේ) ෆුට්බෝඩ් යනව. බස්වල නම් යන්නෙ නෑ

    අර ෆේස්බුක් එකේ ෂෙයාර් උන වයසක ආච්චිල හිටගෙන බිම වාඩි වෙලා යද්දි හොඳ හයේ හතරෙ කොල්ලො කෝච්චියෙ සැපට වාඩි වෙලා යන ෆොටෝ එක දාන්න හෙව්ව හම්බුණේ නෑ :rolleyes:
    කෝච්චිවල ලංකාවෙ ගෑනු ෆුට්බෝඩ් එකේ යනව. හීනයක් දැක්කද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ ලංකාවෙද බන් ඉන්නෙ? සුද්දො බැඳපු ලංකාවෙ ගෑණු ඕන තරම් ඉන්නවා... වැල්ලකට හෝටලේකට ගිහින් බලපන්
    එච්චර ඕනෙත් නෑ... චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙ දුව බැන්දෙත් එංගලන්තෙ දොස්තර සුද්දෙක් නෙ
    වැල්ලකට හෝටලේකට ගිහාම අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියොත් එක්ක ආතල් එකෙන් ඉන්නව දකින්න පුලුවන් හොදට. ඒත් ලංකාවෙ ගෑනු එක්ක සුද්දො ඉන්නව වගේ විහිලු කතා කියන්න එපා. මට ඔය පැත්ත ගැන හොදට අත්දැකීම් තියනව. ලංකාවෙ කොල්ලො සීයකට පට්ටම ලස්සන සුද්දියො සීයක් සෙට් වෙද්දි ලංකාවෙ එක කෙල්ලෙක්ට නාකි සුද්දෙක් සෙට් වෙලා ඇති. ඕක තමා ඇත්ත.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කෝච්චිවල ලංකාවෙ ගෑනු ෆුට්බෝඩ් එකේ යනව. හීනයක් දැක්කද?

    හීන? යකෝ අවුරුදු ගාණක් සාගරිකා සමුද්‍ර දේවී රුහුණ ගාලු කුමාරි නයිට් මේල් කරක් ගහපු මට හීන?
    සෙනග ඉන්න වෙලාවට යන්නෙ නෑ... කවුරුත් නැති වෙලාවට ෆුට්බෝඩ් එකේ වාඩි වෙලාත් හිටගෙන එල්ලිලාත් යනව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙයානම් ඔයාට කැමති වෙයි :lol::lol:

    2cxz2oy.jpg

    Meyath narakama na
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වැල්ලකට හෝටලේකට ගිහාම අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියොත් එක්ක ආතල් එකෙන් ඉන්නව දකින්න පුලුවන් හොදට. ඒත් ලංකාවෙ ගෑනු එක්ක සුද්දො ඉන්නව වගේ විහිලු කතා කියන්න එපා. මට ඔය පැත්ත ගැන හොදට අත්දැකීම් තියනව. ලංකාවෙ කොල්ලො සීයකට පට්ටම ලස්සන සුද්දියො සීයක් සෙට් වෙද්දි ලංකාවෙ එක කෙල්ලෙක්ට නාකි සුද්දෙක් සෙට් වෙලා ඇති. ඕක තමා ඇත්ත.

    උඹට නම් බං ලංකාවෙ කෙල්ලෙක් ගෙන් දරුණුවට අතවරයක් වෙලා. උඹේ කලින් පෝස්ට් වල තියෙන්නෙම ලංකානෙ ගෑණුන්ට බැණපුවා :rofl::rofl::rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම පස්සෙන් ගිහින් නම් කෙල්ලො යාලු කරගන්න එක අමාරු වැඩක් බන්..

    හොදම දේ තමයි මුලින්ම උබේ හිත කැමති විදිහෙ පෙනුමක් තියන , උබට ගැලපෙන තත්වයක් තියන කෙල්ලෙක් බලපන්.. ඊට පස්සේ හොයපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල.. කොල්ලෙක් නැත්නම් shep එකේ friendship එකක් පටන් ගනින්.. (fb එකෙන් නම් love පටන් ගන්න යන්න එපා මචන්) . ඒකි උබට කැමතිනම් friendship එක මාස 2 ක් 3 ක් යනකොට ඒකි උබත් එක්ක කියන දේවල් වලින් එහෙම උබට නිකන්ම දැනෙයි ඒකි උබට කැමති කියල.. ඊට පස්සේ අහපන් මචන්.. friendship එක තියන කාලේ උබ පුලුවන් තරම් ඒකී මොන type එකේ කෙල්ලෙක්ද කියල දැනගන්න try කරන්න.. හැබැයි ඉතින් ඕනිවට වඩා පැනිය වගේ පස්සෙන් යන්න එහෙමත් එපා එතකොට කෙල්ලො ගනන් ගන්නේ නැ බන්.. :yes:

    ai bn e
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙයානම් ඔයාට කැමති වෙයි :lol::lol:

    2cxz2oy.jpg

    උඹල වගේ උන් මුන් එක්ක හෙන ඉරිසියයි නේද බං? ඌ උගේ ටැලන්ට් එකෙන් හම්බකරන් කනව. උගේ වීඩියො දානව.

    පුළුවන් නම් උගේ මූණ ට පොන්නය කියපං බං :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    sirawatama bn

    thathage allion eka bassuwanm kello set karaggna eka gemak newei bn

    eth mata ehema kellongen wadak na bn:sorry:

    එහෙම සෙට් වෙන කෙල්ලො වැඩි කාලයක් ඉන්නේ නැ බන්..

    හොදම වැඩේ කෙල්ලෙක් එක්ක friendship එකක් පටන් අරන් පස්සේ ඒක හිමීට love එකක් කරගන්න එක බන්.. :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හීන? යකෝ අවුරුදු ගාණක් සාගරිකා සමුද්‍ර දේවී රුහුණ ගාලු කුමාරි නයිට් මේල් කරක් ගහපු මට හීන?
    සෙනග ඉන්න වෙලාවට යන්නෙ නෑ... කවුරුත් නැති වෙලාවට ෆුට්බෝඩ් එකේ වාඩි වෙලාත් හිටගෙන එල්ලිලාත් යනව
    ෆුට්බෝඩ් එකේ යන එක එක දෙයක් විතරයි. සුද්දියෙක්ගෙ ජීවිතේ ගත්තොත් එයාල ස්වාධීනයි. එයාලට තනියම හම්බ කරන් තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ ගෑනුන්ට එහෙම බෑ. ඒකම තමා උන් සල්ලිකාර කොල්ලෙක්ගෙම එල්ලෙන්න බලන්න. හදිස්සියෙවත් මිනිහ නති උනොත් ගෑනිට කරගන්න දෙයක් නැතුව අනාථ වෙනව ලංකාවෙ. මොකද ලංකාවෙ ගෑනු හැදෙන්නෙ තොත්ත බබ්බු වගේ.
     
    • Like
    Reactions: genius_EK

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කෙල්ලොන්ගෙ ඇත්ත ලෝකෙ ට වඩා online ලෝකේ ගොඩක් වෙනස් බන්.. ගොඩක් කෙල්ලොන්ගෙ ඇත්ත චරිතෙ නෙවෙයි fb තියෙන්නේ බන්.. ගොඩක් එවුන් බොරු show එක විතරයි බන්.. :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹට නම් බං ලංකාවෙ කෙල්ලෙක් ගෙන් දරුණුවට අතවරයක් වෙලා. උඹේ කලින් පෝස්ට් වල තියෙන්නෙම ලංකානෙ ගෑණුන්ට බැණපුවා :rofl::rofl::rofl:
    නෑ කිසිම අතවරයක් වෙලා නෑ. ඒත් වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක්ට තියෙන්නෙ මගෙ අදහස්ම තමා. අර Megelli කියන්නෙත් ඒ අත්දැකීම ලබපු එකෙක්. තව එලකිරියෙම ඉන්නව වෙන රටවල කෙල්ලන්ව බැදපු උන්. උන් කවදාවත් ලංකාවෙ ගෑනුන්ගෙ එක හොදක් කියන්නෙ නෑ. උන් ඔක්කොම සුපිරි කෙල්ලන්ව බැදල සුපිරි ජීවිත ගත කරන උන්. උඹල වගේ මේ දූපතෙන් එළිය දැකපු නැති උන්ට තමා ලංකාවෙ ගෑනු ලොකු.
     
    ඔවු ඉතින් සුද්දියන්ගෙ සල්ලි වලට බැඳපු උන්ට උන් ලොකුයි තමා. කන තැන පහරන්නෙ නෑනෙ.
    මාත් හික්කඩුවෙ බං. අපි ඕව දන්නව
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෙල්ලොන්ගෙ ඇත්ත ලෝකෙ ට වඩා online ලෝකේ ගොඩක් වෙනස් බන්.. ගොඩක් කෙල්ලොන්ගෙ ඇත්ත චරිතෙ නෙවෙයි fb තියෙන්නේ බන්.. ගොඩක් එවුන් බොරු show එක විතරයි බන්.. :yes:

    fb eken friendship ekak patan aragena eka continue krla kamathida kyla ahana eka khmda bn:rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවු ඉතින් සුද්දියන්ගෙ සල්ලි වලට බැඳපු උන්ට උන් ලොකුයි තමා. කන තැන පහරන්නෙ නෑනෙ.
    මාත් හික්කඩුවෙ බං. අපි ඕව දන්නව
    දුප්පත් කොල්ලො සුද්දියො හින්ද කෝටිපතියො වෙනව කියල මන් දන්නව. මොකද ලංකාවෙ ගෑනු කොල්ලව සුද්ද කරාට සුද්දියො තමන්ගෙ සල්ලි වලින් කොල්ලව ජීවත් කරවනව. ඒකට තමා ආදරේ කියන්නෙ. අනිත් එක අපේ කොල්ලො සෙට් වෙන්නෙ පට්ටම ලස්සන සුද්දියො එක්ක. හුගක් වෙලාවට රෂියන් ජර්මන් ෆ්‍රෙන්ච්. එහෙම කෙල්ලන්ට ගහන්න ලංකාවෙ කෙල්ලන්ට හිතන්නවත් බෑ. මන් කියන්නෙ ඒ කොල්ලො තමා ලංකාවෙ සාර්ථකම කොල්ලො කියල .හික්කඩුවෙ ඉදලත් සුද්දියන්ට මෙහෙම කතා කරන උඹ වගේ පොන්නයෙක්නම් මන් දැක්කමයි.
     
    මම කොහේද පිරිමියො සුද්දියන්ට බැණල තියෙන්නෙ?
    අම්මත් ලංකාවෙ වෙලා බහුතරයක් ලංකාවෙ ගෑණු ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ලෙඩ වුණා ම ලංකාවෙ ගෑණු නර්ස් ලගෙන් බේත් ඉල්ලං බීල ලංකාවෙ ගෑණුන්ටම බැණ බැණ යන පොන්නයො නම් මම ඕන තරම් දැකල තියනව
    අනික සුද්දියො පස්සෙ ගිහින් හිඟාකන්න අපට අහේනියක් නෑ බං. අතපය හතර හොඳට වැඩ.

    සුද්දියො තමන්ගෙ සල්ලි වලින් කොල්ලව ජීවත් කරවනව. ඒකට තමා ආදරේ කියන්නෙ.
    අපේ ගම් වල නම් ගෑණුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන එකට කියන්නෙ පොන්නකම කියල
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹ කවදාවත් අහල තියනවද සුද්දියෙක් ෆුට්බෝඩ් එකකින් වැඩිල මලා කියල. හැබැයි එයාල අනන්තවත් යනව ෆුට්බෝඩ් එකේ. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් වැටිලත් නෑ මොකද උන් කවදාවත් ෆුට්බෝඩ් වල යන්නෙ නෑ. කොච්චර සෙනග හිටියත් කොල්ලො බැහැල ගෑනු ටිකව ඇතුළට දානව.

    උඹට පිස්සුද බං උන් කොහෙද ෆුට්බෝඩ් එකේ යන්නේ. ට්‍රේන් එකේ නං යනව ඒත් බදුලු ට්‍රේන් එකේ එහෙම. චීන කෙල්ලෙක් නං අම්බලංගොඩ හරියේදී වැටිලා මැරුණා. උඹ මේ කියන්නේ මොන රටද බං ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹල වගේ උන් මුන් එක්ක හෙන ඉරිසියයි නේද බං? ඌ උගේ ටැලන්ට් එකෙන් හම්බකරන් කනව. උගේ වීඩියො දානව.

    පුළුවන් නම් උගේ මූණ ට පොන්නය කියපං බං :rofl:

    Me eyata mukuth kiyana epa.mata lankawe kollekuth na...suddek kamathi wenneth nalu...eya witharai kamathi wenawa kiwe...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කොහේද පිරිමියො සුද්දියන්ට බැණල තියෙන්නෙ?
    අම්මත් ලංකාවෙ වෙලා බහුතරයක් ලංකාවෙ ගෑණු ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ලෙඩ වුණා ම ලංකාවෙ ගෑණු නර්ස් ලගෙන් බේත් ඉල්ලං බීල ලංකාවෙ ගෑණුන්ටම බැණ බැණ යන පොන්නයො නම් මම ඕන තරම් දැකල තියනව
    අනික සුද්දියො පස්සෙ ගිහින් හිඟාකන්න අපට අහේනියක් නෑ බං. අතපය හතර හොඳට වැඩ.
    හිගන්නො කොහෙද යකෝ සුද්දියො පස්සෙ යන්නෙ. ලංකාවෙ ගෑනු පස්සෙ යන උනුයි හිගන්නො. ලංකාවෙ ගෑනුන්ට බැන බැන යන්නෙ උඹ කියන පොන්නයො නෙමේ. නියම ආදරේ ලබපු සුපිරිම කොල්ලො. සුද්දියෙන්ගෙ ආදරේ ලබපු ඕන එකෙක් ලංකාවෙ ගෑනුන්ට බනිනව තමා. උන්ට ආයෙ ලංකාවෙ ගෑනුන්ගෙන් වැඩක්ම නෑ. එදාට තමා උන් දැනගන්නෙ උන්ට ලංකාවෙ ගෑනු ආදරේ කරනව කියල කරල තියෙන්නෙ මොන බොරුවක්ද කියල.