෴KELLO ගැන මොනවද දන්නෙ෴

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මුට්ට කරගහනව වගේ බර වැඩ ගෑණුන්ට බෑ. ඒත් පාරවල් අතුගාන ලැට් හෝදන ගෑණු අය ඕන තරම් ඉන්නව.
    ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන්නෙ ගෑණු තමා..
    විදසේගත ශ්‍රමිකයන් එවන සල්ලි, ඇගලුම් කර්මාන්තය, තේ රබර් වලින් තමා ලංතාවට සල්ලි එන්නෙ. ඒවයෙ ඉතා බහුතරයක් ගෑණු තමා.
    දැන් උඹම කිව්වනෙ ෆුට්බෝඩ් යන්න දෙන්නෙ නෑ කොල්ලො ඇතුළට ගන්නව කියල එ වගේ තමා ගෑණුන්ට මුට්ට කරගහන්න වගේ බර වැඩ කියන්න අපි ට න්ම ලැජ්ජයි බං
    ඒත් වෙන රටවල ගෑනු මුට්ට කර ගහනව. බස් වගේ බර වාහන එළවනව. ඒව ඒ රටවල ගෑනුන්ට සාමාන්‍ය දේවල්. ලංකාවෙ බොරු පම්පෝරියක් තියෙන්නෙ මෙහෙම වැඩ ගෑනුන්ට දෙන්න ලැජ්ජයි කියල. මේකම තමා ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් දවසම ටීවි බල බල ඉන්නෙ. ලංකාවෙ තුන්වෙනි ලෝකෙ තියෙන්නත් එක හේතුවක් ඕක. මොකද ලංකාවෙ පිරිමි විතරනෙ වැඩ කරන්නෙ. රටෙන් භාගයක්ම නිකන් ඉන්නෙ. පොඩ්ඩක් බලන්න දියුණු රටවල හැම ගෑනු කෙනාම වගේ වැඩ කරනව. ඒ ගෑනු හැම බර වැඩක්ම කරනල්ව. ලංකාවෙ වගේ ගෑනුන්ට අඩුවෙන් වැඩ දෙන්නෙ නෑ. ලංකාවෙ තමා ඔෆිස් වලත් ගෑනු 5ට යනව පිරිමි වැඩ කරනව රෑ 8 විතර වෙනකන් අර ගෑනුන්ගෙ වැඩත් එක්ක. ඒත් වෙන රටවල රෑ වෙනකන් වැඩ කරනවනම් දෙගොල්ලොම කරන්න්න ඕන.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    uba ashre karanawada machan? which countries ?

    ඔව් රුසියන්,ඕස්ට්‍රේලියා,ඉතාලි,ජපන්,කැනඩා වගේ රටවල

    එහෙ ඉතින් තව වෙන රටවලින් අාපු අය එහෙමත් ඉන්නවා එ් අයත් අාස්‍රය කරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒත් වෙන රටවල ගෑනු මුට්ට කර ගහනව. බස් වගේ බර වාහන එළවනව. ඒව ඒ රටවල ගෑනුන්ට සාමාන්‍ය දේවල්. ලංකාවෙ බොරු පම්පෝරියක් තියෙන්නෙ මෙහෙම වැඩ ගෑනුන්ට දෙන්න ලැජ්ජයි කියල. මේකම තමා ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් දවසම ටීවි බල බල ඉන්නෙ. ලංකාවෙ තුන්වෙනි ලෝකෙ තියෙන්නත් එක හේතුවක් ඕක. මොකද ලංකාවෙ පිරිමි විතරනෙ වැඩ කරන්නෙ. රටෙන් භාගයක්ම නිකන් ඉන්නෙ. පොඩ්ඩක් බලන්න දියුණු රටවල හැම ගෑනු කෙනාම වගේ වැඩ කරනව. ඒ ගෑනු හැම බර වැඩක්ම කරනල්ව. ලංකාවෙ වගේ ගෑනුන්ට අඩුවෙන් වැඩ දෙන්නෙ නෑ. ලංකාවෙ තමා ඔෆිස් වලත් ගෑනු 5ට යනව පිරිමි වැඩ කරනව රෑ 8 විතර වෙනකන් අර ගෑනුන්ගෙ වැඩත් එක්ක. ඒත් වෙන රටවල රෑ වෙනකන් වැඩ කරනවනම් දෙගොල්ලොම කරන්න්න ඕන.

    mage yaluwek innawa e kella fork lift ekak wada karanne.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය
    ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය

    ඕව තිවිද්දිත් කියවනවනෙ තවත්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක මිසක් ලංකාවෙ ගෑනුන්ට පුලුවන්ද ෆෝක්ලිෆ්ට් එලවන්න. තව ටිකකින් එක මෝඩයෙක් ඇවිත් කියයි ෆෝක්ලිෆ්ට් එලවන්න දෙන එක පිරිමි කමට ලැජ්ජාවක් කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය
    ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය

    ඕව තිවිද්දිත් කියවනවනෙ තවත්.
    ඊට කලින් දොඹකර එලෝපු ගෑනු ඉන්නවනෙ. පළැමු අගමඇතිනිය මිනිස්සුන්ගෙ ඡන්දෙන් මිසක් එයාගෙ දක්ෂකමකින් හම්බ උනු දෙයක් නෙමේ. මොනා කිව්වත් ලංකාවෙ ගෑනු හුගක් පිටිපස්සෙන් ඉන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊට කලින් දොඹකර එලෝපු ගෑනු ඉන්නවනෙ. පළැමු අගමඇතිනිය මිනිස්සුන්ගෙ ඡන්දෙන් මිසක් එයාගෙ දක්ෂකමකින් හම්බ උනු දෙයක් නෙමේ. මොනා කිව්වත් ලංකාවෙ ගෑනු හුගක් පිටිපස්සෙන් ඉන්නෙ.

    e kathawa aththa :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒත් වෙන රටවල ගෑනු මුට්ට කර ගහනව. බස් වගේ බර වාහන එළවනව. ඒව ඒ රටවල ගෑනුන්ට සාමාන්‍ය දේවල්. ලංකාවෙ බොරු පම්පෝරියක් තියෙන්නෙ මෙහෙම වැඩ ගෑනුන්ට දෙන්න ලැජ්ජයි කියල. මේකම තමා ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් දවසම ටීවි බල බල ඉන්නෙ. ලංකාවෙ තුන්වෙනි ලෝකෙ තියෙන්නත් එක හේතුවක් ඕක. මොකද ලංකාවෙ පිරිමි විතරනෙ වැඩ කරන්නෙ. රටෙන් භාගයක්ම නිකන් ඉන්නෙ. පොඩ්ඩක් බලන්න දියුණු රටවල හැම ගෑනු කෙනාම වගේ වැඩ කරනව. ඒ ගෑනු හැම බර වැඩක්ම කරනල්ව. ලංකාවෙ වගේ ගෑනුන්ට අඩුවෙන් වැඩ දෙන්නෙ නෑ. ලංකාවෙ තමා ඔෆිස් වලත් ගෑනු 5ට යනව පිරිමි වැඩ කරනව රෑ 8 විතර වෙනකන් අර ගෑනුන්ගෙ වැඩත් එක්ක. ඒත් වෙන රටවල රෑ වෙනකන් වැඩ කරනවනම් දෙගොල්ලොම කරන්න්න ඕන.

    කමෝන් ශර්මා..තව හයියෙන්..නංගිලා ටික දෙන්න අත්පොලසන් නාදයක්..:D