Ganga muhudata galuwata gage wathura bona tharam lesiyata muhudu wathura bonna baane.....
mama muhude bahala inne

Ganga muhudata galuwata gage wathura bona tharam lesiyata muhudu wathura bonna baane.....

මන් හොදට මේ ලෝකෙ දැකපු එකෙක්. හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු හින්ද දන්නව වෙන රටවල ගෑනුන්ගෙන් ඒ රටවලට හම්බවෙන ශ්‍රමදායකත්වයෙන් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ගෙන් ලංකාවට හම්බවෙන්නෙ නෑ කියල. ලංකාවෙ පිරිමි ගෑනුන්ට දීල තියෙන්නෙ අමුතු වරප්‍රසාද ටිකක්. ගෑනිට කන්න දෙන්න ඕනෙ මිනිහ. බස් එකක උනත් ගෑනු ඉන්නවනම් පිරිමි පොරකාල සීට් ගන්නෙ නෑ. ගෑනුන්ව ෆුට්බෝඩ් එකේ යවන්නෙම නෑ. මොකක් හරි පිකට් එකකදි කෙල්ලෙක්ට පොලීසියෙන් අහක යන පාරක් හරි වැදුනොත් සීයක් උන් කෑගහනව ගෑනුන්ට ගහන්න ලැජ්ජ නැද්ද කියල. ඒත් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම කියන්නෙ මුන්ට ගහපු එකමයි හොද කියල. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියෙන්නෙ. මේක නැති කරල සමතැන දෙන්න ඕන. යුරෝපෙ තියෙන්නෙ සමතැන.ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ.. ඔයාම එලියට බැහැල බලන්න අපේ රටේ ගෑණු කොහොමද,ශ්‍රම දායකත්වය කොහොමද , පිරිමි ගෑනුන්ට දීල තියන තැන මොකක්ද කියල.. ගෑනුන්ගේ කුඹුරු වැඩට තියෙන දායකත්වය ගැන ඔයා මට කියන්න එන්න එපා මම පැත්තක ඉඳල ඒවා ගැන විවේචනය කරන ඔයා වගේ කෙනෙක් නෙවෙයි ඒවා එක්ක ජිවත් වෙන එක්කෙනෙක්. ඔයාට වඩා මම ඒවා ගැන දන්නවා. අපේ රටෙත් බස් කන්ටේනර් එළවන ගෑණු ඕන තරම් ඉඳියි රටේ මිනිස්සු ඒවා කරන ගෑණු දිහා වපර ඇහෙන් බලන එක නවත්තන දවසට. බොරුව දාලා ඔෆිස් වලින් 5 ට පනින ගෑණු විතරද ඉන්නේ? අපේ ඔෆිස් එකේනම් off time එක 5.30. එත් මිනිස්සු ටික එලියට බහිනවා 5.15 වෙනකොටම. මම හිතන්නේ මමත් ඉන්නේ ඔයා කියන කොළඹම තමයි. එත් කවදාවත් රෑ 8න් පස්සේ එළියට බැහැල අඩුම තරමේ මිනිහෙක්ගේ එක වචනයක් අහගෙන ආවේ නැති එක දවසක් නෑ. ඔයා නොදන්නවා උනාට ලොරි එළවන ගෑණු ඕන තරම් ඉන්නවා. ඔයාට ඔප්පු කරගන්න ඕනනම් මම පෙන්නන්නම් එහෙම ගෑණු. නොදන්න කතා කියන්න එපා අපේ රටේ ගෑණු ඔහොම පාච්චල් කරන්නත් එපා.
මන් හොදට මේ ලෝකෙ දැකපු එකෙක්. හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු හින්ද දන්නව වෙන රටවල ගෑනුන්ගෙන් ඒ රටවලට හම්බවෙන ශ්‍රමදායකත්වයෙන් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ගෙන් ලංකාවට හම්බවෙන්නෙ නෑ කියල. ලංකාවෙ පිරිමි ගෑනුන්ට දීල තියෙන්නෙ අමුතු වරප්‍රසාද ටිකක්. ගෑනිට කන්න දෙන්න ඕනෙ මිනිහ. බස් එකක උනත් ගෑනු ඉන්නවනම් පිරිමි පොරකාල සීට් ගන්නෙ නෑ. ගෑනුන්ව ෆුට්බෝඩ් එකේ යවන්නෙම නෑ. මොකක් හරි පිකට් එකකදි කෙල්ලෙක්ට පොලීසියෙන් අහක යන පාරක් හරි වැදුනොත් සීයක් උන් කෑගහනව ගෑනුන්ට ගහන්න ලැජ්ජ නැද්ද කියල. ඒත් කොල්ලෙක්ට ගැහුවොත් හැමෝම කියන්නෙ මුන්ට ගහපු එකමයි හොද කියල. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියෙන්නෙ. මේක නැති කරල සමතැන දෙන්න ඕන. යුරෝපෙ තියෙන්නෙ සමතැන.

ඉතින් සම තැන දීපල්ලකො.. තනියෙන් ඉන්න ගෑනියෙක්ට පාඩුවෙ ඉන්න දීපල්ලකො..ගෙදර ගෑනිම තම්බල දෙනකම් ඉන්නැතුව උයාගෙන කාපල්ලකො.. හැත්ත වරිගෙ ඔක්කොම අදින ඇදුම් ටික ගෑනි හෝදනකම් ගොඩ ගහල තියන්නැතුව තමුන්ම හෝදගෙන ඇදපල්ලකො.. ගෑනුන්ට බෑ කියල හැම වෙලේම පැත්තකට දාන්නැතුව උන්ටත් වැඩ කරන්න දීපල්ලකො. අපේ ඔෆිස් එකේ ෆිල්ටර් එකට මම වතුර බෝතලයක් දැම්මත් මිනිස්සු ටික බනිනව.. ඒක මගෙ වැරැද්දද? ගෑනුන්ට බැරි දෙයක් නෑ.. ගෑනුන්ට බෑ කියල කියන්නෙ පිරිමි. ගෑනුන්ගෙ නෙවෙයි පිරිමින්ගෙ ඔලු හදන්න.. මම කැමතිම නෑ ඔයා අපේ රටේ ගෑනුන්ට බනිනවට..

ෆිල්ටරේට වතුර බෝතලයක් දැම්මත් පිරිමි බනින එකෙන්ම තේරෙනව ලංකාවෙ ගෑනුන්ට කොච්චර වරප්‍රසාදයක් දීලද කියල. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනුන්ට එහෙම වැඩක්වත් කරන්න බැරි හින්ද තමා එහෙම බනින්නෙ. අනේ ඔයා මහ ලොකුවට ගෙදර වැඩ ගැන කියෙව්වට කොල්ලන්ට ඕන්නම් ඔය ඔක්කොම තනියෙක් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතුව. කොල්ලන්ට තනියම හම්බ කරගෙන තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ ගෑනුන්ට බෑ. උන්ට කාගෙ හරි ඇගේ එල්ලෙන්නම වෙනව. ඒත් වෙන රටවල කෙල්ලන්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකමටත් අන්තිමටම මුන් ලැජ්ජ නැතුව බනින්නෙ පිරිමින්ට. ලංකාවෙ පිරිමින්ට කොච්චර අසාධාරණයක්ද වෙලා තියෙන්නෙ. දුර්වලකම තියෙන්නෙ ගෑනුන්ගෙ ඒත් මුන් බනින්නෙ පිරිමින්ට.ඉතින් සම තැන දීපල්ලකො.. තනියෙන් ඉන්න ගෑනියෙක්ට පාඩුවෙ ඉන්න දීපල්ලකො..ගෙදර ගෑනිම තම්බල දෙනකම් ඉන්නැතුව උයාගෙන කාපල්ලකො.. හැත්ත වරිගෙ ඔක්කොම අදින ඇදුම් ටික ගෑනි හෝදනකම් ගොඩ ගහල තියන්නැතුව තමුන්ම හෝදගෙන ඇදපල්ලකො.. ගෑනුන්ට බෑ කියල හැම වෙලේම පැත්තකට දාන්නැතුව උන්ටත් වැඩ කරන්න දීපල්ලකො. අපේ ඔෆිස් එකේ ෆිල්ටර් එකට මම වතුර බෝතලයක් දැම්මත් මිනිස්සු ටික බනිනව.. ඒක මගෙ වැරැද්දද? ගෑනුන්ට බැරි දෙයක් නෑ.. ගෑනුන්ට බෑ කියල කියන්නෙ පිරිමි. ගෑනුන්ගෙ නෙවෙයි පිරිමින්ගෙ ඔලු හදන්න.. මම කැමතිම නෑ ඔයා අපේ රටේ ගෑනුන්ට බනිනවට..
ඉතින් සම තැන දීපල්ලකො.. තනියෙන් ඉන්න ගෑනියෙක්ට පාඩුවෙ ඉන්න දීපල්ලකො..ගෙදර ගෑනිම තම්බල දෙනකම් ඉන්නැතුව උයාගෙන කාපල්ලකො.. හැත්ත වරිගෙ ඔක්කොම අදින ඇදුම් ටික ගෑනි හෝදනකම් ගොඩ ගහල තියන්නැතුව තමුන්ම හෝදගෙන ඇදපල්ලකො.. ගෑනුන්ට බෑ කියල හැම වෙලේම පැත්තකට දාන්නැතුව උන්ටත් වැඩ කරන්න දීපල්ලකො. අපේ ඔෆිස් එකේ ෆිල්ටර් එකට මම වතුර බෝතලයක් දැම්මත් මිනිස්සු ටික බනිනව.. ඒක මගෙ වැරැද්දද? ගෑනුන්ට බැරි දෙයක් නෑ.. ගෑනුන්ට බෑ කියල කියන්නෙ පිරිමි. ගෑනුන්ගෙ නෙවෙයි පිරිමින්ගෙ ඔලු හදන්න.. මම කැමතිම නෑ ඔයා අපේ රටේ ගෑනුන්ට බනිනවට..
නියම කතාව,,නියමෙට කියලා තියෙනව..ඊයේ රෙප් දුන්න නිසා අද දෙන්න විදිහක් නෑ
ෆිල්ටරේට වතුර බෝතලයක් දැම්මත් පිරිමි බනින එකෙන්ම තේරෙනව ලංකාවෙ ගෑනුන්ට කොච්චර වරප්‍රසාදයක් දීලද කියල. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනුන්ට එහෙම වැඩක්වත් කරන්න බැරි හින්ද තමා එහෙම බනින්නෙ. අනේ ඔයා මහ ලොකුවට ගෙදර වැඩ ගැන කියෙව්වට කොල්ලන්ට ඕන්නම් ඔය ඔක්කොම තනියෙක් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතුව. කොල්ලන්ට තනියම හම්බ කරගෙන තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ ගෑනුන්ට බෑ. උන්ට කාගෙ හරි ඇගේ එල්ලෙන්නම වෙනව. ඒත් වෙන රටවල කෙල්ලන්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකමටත් අන්තිමටම මුන් ලැජ්ජ නැතුව බනින්නෙ පිරිමින්ට. ලංකාවෙ පිරිමින්ට කොච්චර අසාධාරණයක්ද වෙලා තියෙන්නෙ. දුර්වලකම තියෙන්නෙ ගෑනුන්ගෙ ඒත් මුන් බනින්නෙ පිරිමින්ට.
ගෑනුන්ට පාරෙ බැහැල යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ලංකාවෙ ගෑනු හිතන් ඉන්නෙ පාරෙ යනකොට ඉන්න හැම කොල්ලම මොනාහරි කියන්න බලාගෙන ඉන්නව කියල. අනිත් එක යුරෝපෙ රටවලත් ඇති තරම් කෙල්ලන්ට කරදර වෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ ඔය යුරෝපෙ ඉන්න ලංකාවෙ කෙල්ලොනෙ කියන්නෙ උන්ට කිසි කරදරයන් නැතුව පාරෙ යන්න පුලුවන් කියල. කතාව ඇත්ත යුරෝපෙදි ලංකාවෙ ගෑනුන්ට කරදර නෑ තමා. මොකද පාරෙදි කොල්ලෙක් විහිළුවක් උනත් කරන්නෙ ටිකක් ලස්සන කෙල්ලෙක්ට. ලංකාවෙදි එහෙම දේවල් උනාට යුරෝපෙ ඉන්න කෙල්ලො එක්ක ලංකාවෙ කෙල්ලෙක්ට විහිලුවක්වත් කරන්න හිතෙන්නෙ නෑ උන්ට. ඒකයි ලංකාවෙ කෙල්ලො හිතන්නෙ එහෙ හරි ආරක්ෂිතයි කියල. ඒත් ඒ රටවල ලස්සන කෙල්ලන්ට කරදර වෙනව. එහෙමයි කියල එහෙ කෙල්ලො ගෙවල් ඇතුලෙ ඉන්නෙ නෑ. තමන් ගැන විශ්වාසයක් තියනවනම් පාරෙ ඕන වෙලාවක ඕන ඇදුමක් ඇදන් ගිහෑකි. බලන්න සුද්දියො ලංකාවෙදි උනත් කිසි ගානක් නතුව යන හැටි. ලංකාවෙ ගෑනුන්ට තමන් ගැනවත් විශ්වාසයක් නෑයුරෝපේ ඒවා ගැන කියන්න කලින් ගෑණියෙක්ට ඕනේ වෙලාවක පාරේ බැහැලා යන්න පුලුවන් පරිසරයක් හදලා දෙනවා..ඊට පස්සේ අනිත්ව බලමු
ගෑනුන්ට පාරෙ බැහැල යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ලංකාවෙ ගෑනු හිතන් ඉන්නෙ පාරෙ යනකොට ඉන්න හැම කොල්ලම මොනාහරි කියන්න බලාගෙන ඉන්නව කියල. අනිත් එක යුරෝපෙ රටවලත් ඇති තරම් කෙල්ලන්ට කරදර වෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ ඔය යුරෝපෙ ඉන්න ලංකාවෙ කෙල්ලොනෙ කියන්නෙ උන්ට කිසි කරදරයන් නැතුව පාරෙ යන්න පුලුවන් කියල. කතාව ඇත්ත යුරෝපෙදි ලංකාවෙ ගෑනුන්ට කරදර නෑ තමා. මොකද පාරෙදි කොල්ලෙක් විහිළුවක් උනත් කරන්නෙ ටිකක් ලස්සන කෙල්ලෙක්ට. ලංකාවෙදි එහෙම දේවල් උනාට යුරෝපෙ ඉන්න කෙල්ලො එක්ක ලංකාවෙ කෙල්ලෙක්ට විහිලුවක්වත් කරන්න හිතෙන්නෙ නෑ උන්ට. ඒකයි ලංකාවෙ කෙල්ලො හිතන්නෙ එහෙ හරි ආරක්ෂිතයි කියල. ඒත් ඒ රටවල ලස්සන කෙල්ලන්ට කරදර වෙනව. එහෙමයි කියල එහෙ කෙල්ලො ගෙවල් ඇතුලෙ ඉන්නෙ නෑ. තමන් ගැන විශ්වාසයක් තියනවනම් පාරෙ ඕන වෙලාවක ඕන ඇදුමක් ඇදන් ගිහෑකි. බලන්න සුද්දියො ලංකාවෙදි උනත් කිසි ගානක් නතුව යන හැටි. ලංකාවෙ ගෑනුන්ට තමන් ගැනවත් විශ්වාසයක් නෑ

යුරෝපේ ඒවා ගැන කියන්න කලින් ගෑණියෙක්ට ඕනේ වෙලාවක පාරේ බැහැලා යන්න පුලුවන් පරිසරයක් හදලා දෙනවා..ඊට පස්සේ අනිත්ව බලමු
අන්තිමටම ලංකාවෙම කෙල්ලෙක්ට පිලිගන්න උනා මන් කියන්නෙ ඇත්ත කියල. දැන් අනිත් ගෑනුන්ට කටවුත්තර නැතුව ඇති මුකුත් නොකිය ඉන්නෙ. ඕක තමා කියන්නෙ සත්‍ය සැමදා ජයගනී කියල.
ෆිල්ටරේට වතුර බෝතලයක් දැම්මත් පිරිමි බනින එකෙන්ම තේරෙනව ලංකාවෙ ගෑනුන්ට කොච්චර වරප්‍රසාදයක් දීලද කියල. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනුන්ට එහෙම වැඩක්වත් කරන්න බැරි හින්ද තමා එහෙම බනින්නෙ. අනේ ඔයා මහ ලොකුවට ගෙදර වැඩ ගැන කියෙව්වට කොල්ලන්ට ඕන්නම් ඔය ඔක්කොම තනියෙක් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතුව. කොල්ලන්ට තනියම හම්බ කරගෙන තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ ගෑනුන්ට බෑ. උන්ට කාගෙ හරි ඇගේ එල්ලෙන්නම වෙනව. ඒත් වෙන රටවල කෙල්ලන්ට තනියම ජීවත් වෙන්න පුලුවන්. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකමටත් අන්තිමටම මුන් ලැජ්ජ නැතුව බනින්නෙ පිරිමින්ට. ලංකාවෙ පිරිමින්ට කොච්චර අසාධාරණයක්ද වෙලා තියෙන්නෙ. දුර්වලකම තියෙන්නෙ ගෑනුන්ගෙ ඒත් මුන් බනින්නෙ පිරිමින්ට.
ෆිල්ටරේට වතුර දම්මම තොපි පිරිමි බනින එක ගෑනු අපේ වැරැද්දද? ඒක තමයි මම සින්හලෙන් කිවුවෙ ගෑනුන්ට බනින්න කලින් පිරිමින්ගෙ ඔලු ගෙඩි ටික හදපන් කියල. ඒක තමයි තේරෙන්න කිවුවෙ අපිටත් දෙයක් කරන්න ඉඩ දෙන්න කියල. මෙහෙ ගෑනුන්ට තනියම ඉන්න බැරි ජරා පිරිමි හින්ද කියල ඇයි හලෝ ඔයාට තෙරෙන්නැත්තෙ?? ගෑනියෙක්ට තනියම ඉන්න පුලුවන් පරිසරයක් තියෙනවනම් තොපි වගේ එවුන්ගෙ අත පල්ලෙ වැටිල වගේ තොපිට යටත් වෙලා ඉන්න අපිටත් ඕන වෙන්නෙ නෑ. ඔයා ලස්සන කියල අදහස් කරන්නෙ පොත්ත සුදු එකද මහත්තය? අපේ රටේ ගෑනුන්ට තියන්නෙ අපේ රටට උරුම පෙනුම, අපේ රටට අදාල ලස්සන. ඉතියෝපොයාවෙ ගෑනුන්ට තියන්නෙ ඒ රටට ආවේනික ලස්සන, ඒ වගේ තමයි බන් මනුස්සයො යුරොපෙ එවුන්ගෙ ලස්සනත්. පිරිමි තොපේ අසහනේට ගෑනුන්ට තනියම ඉන්න බැරි එකටවැරැද්ද අපේද මනුස්සයො? ඔයා වගේ තමුන්ගෙ රටේ ගානුන්ට වයිරකරන කෙනෙක් මම කවදාවත් දැකල නෑ.. එහෙම කරන එක ගැන ඔයා ආඩම්බර වෙනවද?
ඕනේම රටක කලාපෙක රටේ පිරිමින්ගේ හැටියට තමයි ගෑණුත්. මොකද අම්මා තාත්ත දෙන්නගෙම එකතුවක් තමයි දරුවන්ට තියෙන්නේ. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ ලංකාවෙම ගෑණු පිරිමි එකතුවෙන් හැදිච්ච මිනිස්සු. ඉතින් ලංකාවේ ගෑණු කැත වෙලා පිරිමි ලස්සනවෙනනන් එක මාර වැඩක්
ලංකාවෙ ගෑනුන්ට ඕන දෙයක් කරන්න ඉඩ දීල තියෙන්නෙ. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියනවනම් අනිත් අය කියන කතා ගනන් ගන්නෙ නැතුව තමන්ට ඕන දේ කරන්න පුලුවන්. ලංකාවෙ ගෑනු එහෙම කරන්නෙ නැත්තෙ හැමදේම පිරිමින්ට කියල කරගන්න පුලුවන් හින්ද. කොහොමත් ලංකාවෙ තියෙන්නෙ ගෑනු හුරතල් කිරිල්ලක් මිසක් ගෑනුන්ගෙන් වැඩිය වැඩ ගැනිල්ලක් නෙමේ. ඔයාට කට්ටිය බනින්නෙ අමතර වැඩක් කරා කියල මිසක් වැඩ කරේ නෑ කියල නෙමේනෙ. මෙතන පැහැදිළි අනවශ්‍ය හුරතල් කිරීමක් තියෙන්නෙ. මේක ගෑනුන්ට හම්බ උනු අනවශ්‍ය වරප්‍රසාදයක් මිසක් මේක ගෑනුන්ට අඩුවක් වෙච්ච දෙයක් නෙමේ. කවුරුහරි ඔයාට වැඩ කරන්නෙ නෑ කියල බනිනවනම් ඒක සාධාරණයි. ඒත් වැඩි වැඩක් කරා කියල බැන්න කියන්නෙ තනිකරම අනවශ්‍ය හුරතල් කිරීමක්. ඊට පස්සෙ ඔය වැඩේ කරේ නෑ කියල ඔතන ඉන්න පිරිමියෙක්ට බැනුම් අහන්න වෙනව ඔයාට වඩා. ඔයාගෙ තැන විතරක් නෙමේ ලංකාවෙ හුගක් තැන් වල තත්වෙ ඕකයි. මෙන්න මේක තමා අද ලංකාවෙ පිරිමින්ගෙ ඉරණම. මේක වෙනස් කරන්නම ඕන.ෆිල්ටරේට වතුර දම්මම තොපි පිරිමි බනින එක ගෑනු අපේ වැරැද්දද? ඒක තමයි මම සින්හලෙන් කිවුවෙ ගෑනුන්ට බනින්න කලින් පිරිමින්ගෙ ඔලු ගෙඩි ටික හදපන් කියල. ඒක තමයි තේරෙන්න කිවුවෙ අපිටත් දෙයක් කරන්න ඉඩ දෙන්න කියල. මෙහෙ ගෑනුන්ට තනියම ඉන්න බැරි ජරා පිරිමි හින්ද කියල ඇයි හලෝ ඔයාට තෙරෙන්නැත්තෙ?? ගෑනියෙක්ට තනියම ඉන්න පුලුවන් පරිසරයක් තියෙනවනම් තොපි වගේ එවුන්ගෙ අත පල්ලෙ වැටිල වගේ තොපිට යටත් වෙලා ඉන්න අපිටත් ඕන වෙන්නෙ නෑ. ඔයා ලස්සන කියල අදහස් කරන්නෙ පොත්ත සුදු එකද මහත්තය? අපේ රටේ ගෑනුන්ට තියන්නෙ අපේ රටට උරුම පෙනුම, අපේ රටට අදාල ලස්සන. ඉතියෝපොයාවෙ ගෑනුන්ට තියන්නෙ ඒ රටට ආවේනික ලස්සන, ඒ වගේ තමයි බන් මනුස්සයො යුරොපෙ එවුන්ගෙ ලස්සනත්. පිරිමි තොපේ අසහනේට ගෑනුන්ට තනියම ඉන්න බැරි එකටවැරැද්ද අපේද මනුස්සයො? ඔයා වගේ තමුන්ගෙ රටේ ගානුන්ට වයිරකරන කෙනෙක් මම කවදාවත් දැකල නෑ.. එහෙම කරන එක ගැන ඔයා ආඩම්බර වෙනවද?
හමේ පාට එක උනාට ගෑනුන්ට යන ආකර්ෂණයයි පිරිමින්ට යන ආකර්ෂණයයි වෙනස්. කාන්තාවකගෙ ස්ත්‍රීත්වය ශුංගාර බව තියෙන්නෙ හම පැහැපත් වෙලා සුදු වෙනකොට. යුරෝපෙ ගෑනු චීන තායි ගෑනුන්ට ගහන්න මේ ලෝකෙ ගෑනු නැත්තෙ ඒකයි. අප්‍රිකාවෙ එහෙම ගෑනු නිකන් පිරිමි වගේ. ලංකාවෙත් වැඩි වෙනසක් නෑ. හම කලු උනාම ගෑනු ගතියක් එන්නෙ නෑ. ලංකාවෙ ගෑනුන්ට ඉතින් හරියට ඇගක්වත් නෑනෙ. ඒත් පිරිමියෙන්කෙ කොළු ගතිය එන්නෙ ටිකක් කලු වෙනකොට. කොල්ලෙක් කලු උනාම තමා හොද කෙල්ලෙක්නම් සුදු වෙන්න ඕන කියල ලංකාවෙම කතාවක් තියෙන්නෙ. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ සුද අර රටවල කෙල්ලන්ගෙ සුදට කිට්ටු කරන්න බෑ. සුද්දො එච්චර ලස්සන නෑ. චීන තායි එවුන් තනිකරම පොන්න්නයො වගේ මෙලෝ පිරිමි ගතියන්ක් නෑ. කිසිම රටක කෙල්ලෙක් කැමති නෑ උන්ට. ඒත් චීන තායි කෙල්ලො මාරම ලස්සනයි. ඒක තමා සුද්දො කෙල්ලො හොයාගෙන තායිලන්තෙ යද්දි සුද්දියො කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. සුද්දො කවදාවත් ගෑනු හොයාගෙන ලංකාවට එන්නෙ නෑ. මන් කියන එක ඇත්ත කියල කියන්නෙ මේකම හොද උදාහරණයක්.ඕනේම රටක කලාපෙක රටේ පිරිමින්ගේ හැටියට තමයි ගෑණුත්. මොකද අම්මා තාත්ත දෙන්නගෙම එකතුවක් තමයි දරුවන්ට තියෙන්නේ. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ ලංකාවෙම ගෑණු පිරිමි එකතුවෙන් හැදිච්ච මිනිස්සු. ඉතින් ලංකාවේ ගෑණු කැත වෙලා පිරිමි ලස්සනවෙනනන් එක මාර වැඩක්
![]()
හමේ පාට එක උනාට ගෑනුන්ට යන ආකර්ෂණයයි පිරිමින්ට යන ආකර්ෂණයයි වෙනස්. කාන්තාවකගෙ ස්ත්‍රීත්වය ශුංගාර බව තියෙන්නෙ හම පැහැපත් වෙලා සුදු වෙනකොට. යුරෝපෙ ගෑනු චීන තායි ගෑනුන්ට ගහන්න මේ ලෝකෙ ගෑනු නැත්තෙ ඒකයි. අප්‍රිකාවෙ එහෙම ගෑනු නිකන් පිරිමි වගේ. ලංකාවෙත් වැඩි වෙනසක් නෑ. හම කලු උනාම ගෑනු ගතියක් එන්නෙ නෑ. ලංකාවෙ ගෑනුන්ට ඉතින් හරියට ඇගක්වත් නෑනෙ. ඒත් පිරිමියෙන්කෙ කොළු ගතිය එන්නෙ ටිකක් කලු වෙනකොට. කොල්ලෙක් කලු උනාම තමා හොද කෙල්ලෙක්නම් සුදු වෙන්න ඕන කියල ලංකාවෙම කතාවක් තියෙන්නෙ. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ සුද අර රටවල කෙල්ලන්ගෙ සුදට කිට්ටු කරන්න බෑ. සුද්දො එච්චර ලස්සන නෑ. චීන තායි එවුන් තනිකරම පොන්න්නයො වගේ මෙලෝ පිරිමි ගතියන්ක් නෑ. කිසිම රටක කෙල්ලෙක් කැමති නෑ උන්ට. ඒත් චීන තායි කෙල්ලො මාරම ලස්සනයි. ඒක තමා සුද්දො කෙල්ලො හොයාගෙන තායිලන්තෙ යද්දි සුද්දියො කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. සුද්දො කවදාවත් ගෑනු හොයාගෙන ලංකාවට එන්නෙ නෑ. මන් කියන එක ඇත්ත කියල කියන්නෙ මේකම හොද උදාහරණයක්.

lankawe waipurama tv ads yanne kello sudu karana product....fancy shops walath ehemane..