machan meka weda karanne ne neh![]()

මේක බුම්ප් කරපිය සින්හලුනේ .....................![]()

වැඩ කරන්නෙ නැහැ කියන එක පැහැදිලි කරපං සිංහලයා..
තව ගැජට් එකක් තියේ.. හිටපං හෙට අනිද්දට දාන්න..
මේ දවස්වල ෆොටෝග්රැෆර්ස්ලා යූස් කරන්නෙ ඒක..


තව ගැජට් එකක් තියේ.. හිටපං හෙට අනිද්දට දාන්න..
මේ දවස්වල ෆොටෝග්රැෆර්ස්ලා යූස් කරන්නෙ ඒක..
ඉක්මනට දාපන් ත්රෙඩ් එක.... දාපිය............................... දාපංකෝ ඉතින්.ආ හුත්ති ... දැං තොගෙ ලොකු ලයින් නේ![]()

ඉක්මනට දාපන් ත්රෙඩ් එක.... දාපිය............................... දාපංකෝ ඉතින්.

බලපිය තොගෙ FBකොහෙ ලොකු ලයින්ද වේසියෙ..
අවුරුද්දක් නෑවිත් හිටියා උඹ එක VM එකක් කෙටුවද..?
ජීවිතේට මාත් එක්ක VM එකක්වත් හුවමාරු කරගනිපු නැති එවුන් මට PM ගහල තිබ්බා මචං උඹ හොඳින්ද මොකද පේන්න නැත්තෙ කියලා..
එහෙම කරලා අහනවා මං ලොකු ලයින්ද කියලා..

බලපිය තොගෙ FB![]()
මං වැඩිය FB යන්නෑ කොහොමත්.. අරකි Pool ප්ලේ කරන්න ලොග් දවල්ට එහෙම.. මං ලොග් වෙන්නෙ ඔය මේකෙ එකෙක් ලින්ක් එකක් දැම්මොත් එහෙම බලන්න තමා.. අවුරුද්දක් විතර ආවෙම නෑ මං.. උඹට PM එකක් හරි දාන්න වටිනවා ඒ උනාට.. ඒ නැතත් VM එකක් හෝ..