෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචංලා.. ලේසියට ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකරන අයත් කොමෙන්ට් කරලා තිබ්බා..

    \:D/
    | |
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් මචංලා.. ලේසියට ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකරන අයත් කොමෙන්ට් කරලා තිබ්බා..

    \:D/
    | |

    උඹේ ත්‍රෙඩ් කොහොමත් මෙලෝ රහක් නැති ත්‍රෙඩ්නෙ බන්. ඉතින් කොහොමත් ඒව වලට කොමෙන්ට් වැටෙන්නෙ නැහැ තමයි. මේ වගේ එකක් දැම්මොත් අනිවා කොමෙන්ට්ස් එයි සට සට ගාලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ ත්‍රෙඩ් කොහොමත් මෙලෝ රහක් නැති ත්‍රෙඩ්නෙ බන්. ඉතින් කොහොමත් ඒව වලට කොමෙන්ට් වැටෙන්නෙ නැහැ තමයි. මේ වගේ එකක් දැම්මොත් අනිවා කොමෙන්ට්ස් එයි සට සට ගාලා
    මම දැනට ත්‍රේඩ් දාහට වඩා දාලා තියෙනවා.. ගොඩක් එව්වා දැම්මෙ සොෆ්ට්වෙයාර් අනං මනං ගැන නෙමේ.. සිංදු, එහෙම නැත්තං ලිපි.. මේකෙ උන් සිංදු අහන්නෙත් නෑ කියවන්නෙත් නෑ.. ඉතිං මොන කරන්නද බං.. ඔය හැම දේටම වඩා වටින ඒවා තියෙනවා ඒ ලිපිවල..:sorry:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18447820
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොඩ්ල්ස්ලගෙ ත්‍රේඩ් දැම්මාම කොමෙන්ට් කරන්නෙ අඩෝ මාර පාර, බෝනික්කි වගේ, පට්ට ලස්සනයි කිය කියා ඔන්න ඔහොම හොටු කෑලි වලට තමා.. ලැජ්ජයි.. ලැජ්ජයි.. අන්තිම කුජීතයි..:(
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අඩේ අර උඩම දාල තියෙන පොටෝ එකෙන් ඉන්න කෙල්ල කුරුලෑ තියෙනකොටත් මාරු බෝල