අඩෝ එල බුවෙක්නේ.. පිංතූර ටික බලන්න ඕන පස්සෙ වෙලාවක..
මං ත්‍රේඩ් එක දැක්කා මචං.. Lightroom දාගෙන ට්‍රයි කලා.. ඒ මල හත්තිලව්වට හාඩ් එක පිරෙනවා බං සුටු සුටු ගාලා.. මෙගාබයිට් එකසිය ගාණට බැස්සා C එක.. ගිගා හතලිස් අටක් ෆ්‍රී තිබ්බා.. අන්තිමේ මකල දැම්මා..





