෴S10 බලවේග දුම්රිය෴
[FONT="]෴[/FONT][FONT="]S10[/FONT][FONT="] බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴[/FONT]
[FONT="] [FONT="]චීන [/FONT]S9 [FONT="]බලවේග දුම්රිය[/FONT] [/FONT][FONT="]මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක[/FONT][FONT="]අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම [/FONT][FONT="]S10[/FONT][FONT="] පන්තියේ බලවේග දුම්රියන් ආනයනය[/FONT][FONT="]කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]පන්තියේ[/FONT][FONT="]දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම්[/FONT][FONT="]සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.[/FONT]
[FONT="]වසර [/FONT][FONT="]150[/FONT][FONT="]කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග[/FONT][FONT="]දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් [/FONT][FONT="]2000hp [/FONT][FONT="]පමණ වන අතර එම බලයෙන් [/FONT][FONT="]95%[/FONT][FONT="]කටත්[/FONT][FONT="]වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]අනෙක්[/FONT][FONT="]බලවේග දුම්රියන්ට සාපේක්ෂව[/FONT][FONT="]වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු[/FONT][FONT="]වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම්[/FONT][FONT="]දරා ඇත.[/FONT]
[FONT="]මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක්[/FONT][FONT="]නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් ([/FONT][FONT="]ADEC-Advanced Diesel Engine Control) [/FONT][FONT="]සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය ([/FONT][FONT="]Common Rail Diesel Injection) [/FONT][FONT="]මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. ([/FONT][FONT="]Common Rail [/FONT][FONT="]තාක්ෂය යනු[/FONT][FONT="]අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්[/FONT][FONT="], [/FONT][FONT="]ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය[/FONT][FONT="]හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ[/FONT][FONT="]දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් [/FONT][FONT="]2000 [/FONT][FONT="]වසරේදී ස්ථාපිත[/FONT][FONT="]කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම[/FONT][FONT="]එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා ([/FONT][FONT="]AC) [/FONT][FONT="]විදුලි ජනකයක් මගින්[/FONT][FONT="]නිපදවෙන විදුලිය ([/FONT][FONT="]k Va 150Hz) [/FONT][FONT="]පරිවර්තක උපාංග මගින් සරල ධාරා ([/FONT][FONT="]DC) [/FONT][FONT="]විදුලිය[/FONT][FONT="]බවට පත් කොට[/FONT][FONT="], [/FONT][FONT="]ට්‍රැක්ෂන් මෝටර්([/FONT][FONT="]310kW) [/FONT][FONT="]වලට ලබාදේ.[/FONT]
[FONT="]මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම[/FONT][FONT="]පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි[/FONT][FONT="]අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය[/FONT][FONT="]භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්රමයේ[/FONT][FONT="]පාලන උපකරණ වලින් සමන්විත[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටල[/FONT][FONT="]වල[/FONT][FONT="], [/FONT][FONT="]අවශ්‍ය විටකදී දුම්රියේ[/FONT][FONT="]අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය[/FONT][FONT="]කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය[/FONT][FONT="]වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන්[/FONT][FONT="]සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන්[/FONT][FONT="]ඉහල වන්නේද ඒ නිසාමය.[/FONT]
[FONT="]ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් ([/FONT][FONT="]Diesel Multiple units-DMU) [/FONT][FONT="]වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ[/FONT][FONT="]හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා[/FONT][FONT="]ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට[/FONT][FONT="]ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.[/FONT]
[FONT="]මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා[/FONT][FONT="], [/FONT][FONT="]මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම[/FONT][FONT="]ඇත්තේ[/FONT][FONT="]S8, S9 [/FONT][FONT="]ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT="]මැදිරියකින්[/FONT][FONT="], [/FONT][FONT="]මගී මැදිරි [/FONT][FONT="]4[/FONT][FONT="]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT="]වේ. මගී මැදිරියක දිග අඩි [/FONT][FONT="]65[/FONT][FONT="]කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ[/FONT][FONT="] (Vestibule) [/FONT][FONT="]පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි[/FONT][FONT="]මගීන් සංඛ්‍යාව [/FONT][FONT="]1400[/FONT][FONT="]ක් පමණ වේ.[/FONT]
[FONT="]ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ[/FONT][FONT="]ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා[/FONT][FONT="]පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී ([/FONT][FONT="]2010, 2011 [/FONT][FONT="]ඇසළ පෙරහර) විශේෂ දුම්රියන්[/FONT][FONT="]ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන්[/FONT][FONT="]ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]උතුරු මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]පුත්තලම මාර්ගය සහ[/FONT][FONT="]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව[/FONT][FONT="], [/FONT][FONT="]සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන්[/FONT][FONT="]සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මගී මැදිරි දිග අඩි [/FONT][FONT="]65[/FONT][FONT="]ක් තරම් වැඩි අගයක් වීමත්[/FONT][FONT="], [/FONT][FONT="]මැදිරි දෙකක් අතර[/FONT][FONT="]පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක්[/FONT][FONT="]නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල[/FONT][FONT="]බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ[/FONT][FONT="]දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.[/FONT]
[FONT="]මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - [/FONT][FONT="]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT="]මගින් සිදු කරනු ලැබේ.[/FONT]
[FONT="]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][FONT="], [/FONT][FONT="]සොයුරාට[/FONT][FONT="]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT]
[FONT="]ඡායාරූප:-[/FONT]
[FONT="]෴[/FONT][FONT="]S10[/FONT][FONT="] බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴[/FONT]
· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S10[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2008[/FONT]
· [FONT="]නිශ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]චීනය ([/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - MTU 12V4000R41[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - 100 km h[/FONT]
· [FONT="]දුම්රියේ සම්පූර්ණ දිග - [/FONT][FONT="]125.75m[/FONT]
· [FONT="]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT="]එලැවුම් මැදිරියේ බර[/FONT][FONT="] - [/FONT][FONT="]ටොන් [/FONT][FONT="]76[/FONT]
· [FONT="]මුල් වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - 15 (No 879-893)[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2008[/FONT]
· [FONT="]නිශ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]චීනය ([/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - MTU 12V4000R41[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - 100 km h[/FONT]
· [FONT="]දුම්රියේ සම්පූර්ණ දිග - [/FONT][FONT="]125.75m[/FONT]
· [FONT="]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT="]එලැවුම් මැදිරියේ බර[/FONT][FONT="] - [/FONT][FONT="]ටොන් [/FONT][FONT="]76[/FONT]
· [FONT="]මුල් වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - 15 (No 879-893)[/FONT]
[FONT="]වසර [/FONT][FONT="]150[/FONT][FONT="]කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග[/FONT][FONT="]දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් [/FONT][FONT="]2000hp [/FONT][FONT="]පමණ වන අතර එම බලයෙන් [/FONT][FONT="]95%[/FONT][FONT="]කටත්[/FONT][FONT="]වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]අනෙක්[/FONT][FONT="]බලවේග දුම්රියන්ට සාපේක්ෂව[/FONT][FONT="]වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු[/FONT][FONT="]වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම්[/FONT][FONT="]දරා ඇත.[/FONT]
[FONT="]මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක්[/FONT][FONT="]නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් ([/FONT][FONT="]ADEC-Advanced Diesel Engine Control) [/FONT][FONT="]සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය ([/FONT][FONT="]Common Rail Diesel Injection) [/FONT][FONT="]මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. ([/FONT][FONT="]Common Rail [/FONT][FONT="]තාක්ෂය යනු[/FONT][FONT="]අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්[/FONT][FONT="], [/FONT][FONT="]ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය[/FONT][FONT="]හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ[/FONT][FONT="]දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් [/FONT][FONT="]2000 [/FONT][FONT="]වසරේදී ස්ථාපිත[/FONT][FONT="]කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම[/FONT][FONT="]එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා ([/FONT][FONT="]AC) [/FONT][FONT="]විදුලි ජනකයක් මගින්[/FONT][FONT="]නිපදවෙන විදුලිය ([/FONT][FONT="]k Va 150Hz) [/FONT][FONT="]පරිවර්තක උපාංග මගින් සරල ධාරා ([/FONT][FONT="]DC) [/FONT][FONT="]විදුලිය[/FONT][FONT="]බවට පත් කොට[/FONT][FONT="], [/FONT][FONT="]ට්‍රැක්ෂන් මෝටර්([/FONT][FONT="]310kW) [/FONT][FONT="]වලට ලබාදේ.[/FONT]
[FONT="]මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම[/FONT][FONT="]පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි[/FONT][FONT="]අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය[/FONT][FONT="]භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්රමයේ[/FONT][FONT="]පාලන උපකරණ වලින් සමන්විත[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටල[/FONT][FONT="]වල[/FONT][FONT="], [/FONT][FONT="]අවශ්‍ය විටකදී දුම්රියේ[/FONT][FONT="]අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය[/FONT][FONT="]කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය[/FONT][FONT="]වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන්[/FONT][FONT="]සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම [/FONT][FONT="]S10 [/FONT][FONT="]දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන්[/FONT][FONT="]ඉහල වන්නේද ඒ නිසාමය.[/FONT]
[FONT="]ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් ([/FONT][FONT="]Diesel Multiple units-DMU) [/FONT][FONT="]වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ[/FONT][FONT="]හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා[/FONT][FONT="]ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට[/FONT][FONT="]ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.[/FONT]
[FONT="]S10 [/FONT][FONT="]දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ[/FONT][FONT="]ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා[/FONT][FONT="]පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී ([/FONT][FONT="]2010, 2011 [/FONT][FONT="]ඇසළ පෙරහර) විශේෂ දුම්රියන්[/FONT][FONT="]ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන්[/FONT][FONT="]ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]උතුරු මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]පුත්තලම මාර්ගය සහ[/FONT][FONT="]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව[/FONT][FONT="], [/FONT][FONT="]සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන්[/FONT][FONT="]සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මගී මැදිරි දිග අඩි [/FONT][FONT="]65[/FONT][FONT="]ක් තරම් වැඩි අගයක් වීමත්[/FONT][FONT="], [/FONT][FONT="]මැදිරි දෙකක් අතර[/FONT][FONT="]පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක්[/FONT][FONT="]නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල[/FONT][FONT="]බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ[/FONT][FONT="]දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.[/FONT]
[FONT="]මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - [/FONT][FONT="]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT="]මගින් සිදු කරනු ලැබේ.[/FONT]
[FONT="]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][FONT="], [/FONT][FONT="]සොයුරාට[/FONT][FONT="]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT]
[FONT="]ඡායාරූප:-[/FONT]
[FONT="]S10 [/FONT][FONT="]හි [/FONT][FONT="]MTU 12V4000R41[/FONT][FONT="]බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය[/FONT]
[FONT="]ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය.[/FONT][FONT="]
([/FONT][FONT="]අභ්‍යන්තර සැකසුම්[/FONT][FONT="], [/FONT][FONT="]පරිගණකය මගිනුත්[/FONT][FONT="],
[/FONT][FONT="]ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.)[/FONT][FONT="]

[FONT="]ස්පර්ෂ සංවේදී ([/FONT][FONT="]Touch Screen) [/FONT][FONT="]තිරය.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ.[/FONT]

[FONT="]දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර.[/FONT]

[FONT="]අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය[/FONT]
[/FONT]
[FONT="]අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මැදිරි ඇතුලත...[/FONT]
[/FONT]
[FONT="]මැදිරි ඇතුලත...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]S10 [/FONT][FONT="]දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව[/FONT]

[FONT="]සිංහයාගේ කට යටින් ගිය [/FONT][FONT="]S10 [/FONT][FONT="]එක.[/FONT][FONT="]
([/FONT][FONT="]මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය)[/FONT]

[FONT="]S10 [/FONT][FONT="]වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය[/FONT][FONT="]
( [/FONT][FONT="]මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් ([/FONT][FONT="]6000hp) [/FONT][FONT="]දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි)[/FONT]

[FONT="]පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ...[/FONT]
[FONT="]එන්ජිම රහිත එලැවුම් මැදිරිය[/FONT]
[FONT="]අවසාන [/FONT][FONT="]S10 [/FONT][FONT="]දුම්රිය (අංක [/FONT][FONT="]893)
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් [/FONT][FONT="]S10[/FONT][FONT="] දුම්රියක්
http://youtu.be/fD0Cj_YjqBk
[/FONT]
http://youtu.be/fD0Cj_YjqBk
[/FONT]
[FONT="]උපුටා ගැනීම http://locolanka.blogspot.com/2012/03/s10.html[/FONT]
Last edited: