෴S10 බලවේග දුම්රිය෴

elakolla128

Member
Sep 6, 2014
80
28
0
෴S10 බලවේග දුම්රිය෴

[FONT=&quot]෴[/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴[/FONT]

1.jpg



[FONT=&quot] [FONT=&quot]චීන [/FONT]S9 [FONT=&quot]බලවේග දුම්රිය[/FONT] [/FONT][FONT=&quot]මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක[/FONT][FONT=&quot]අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම [/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] පන්තියේ බලවේග දුම්රියන් ආනයනය[/FONT][FONT=&quot]කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]පන්තියේ[/FONT][FONT=&quot]දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම්[/FONT][FONT=&quot]සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.[/FONT]

· [FONT=&quot]දුම්රිය පන්තිය [/FONT][FONT=&quot] - S10[/FONT]
· [FONT=&quot]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT=&quot]2008[/FONT]
· [FONT=&quot]නිශ්පාදිත රට[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]චීනය ([/FONT][FONT=&quot]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT=&quot]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT=&quot] - Diesel Electric[/FONT]
· [FONT=&quot]බල සැපයුම් එන්ජිම[/FONT][FONT=&quot] - MTU 12V4000R41[/FONT]
· [FONT=&quot]උපරිම බලය[/FONT][FONT=&quot] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT=&quot]උපරිම වේගය[/FONT][FONT=&quot] - 100 km h[/FONT]
· [FONT=&quot]දුම්රියේ සම්පූර්ණ දිග - [/FONT][FONT=&quot]125.75m[/FONT]
· [FONT=&quot]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT=&quot]එලැවුම් මැදිරියේ බර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]ටොන් [/FONT][FONT=&quot]76[/FONT]
· [FONT=&quot]මුල් වර්ණය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)[/FONT]
· [FONT=&quot]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT=&quot] - 15 (No 879-893)[/FONT]​

[FONT=&quot]වසර [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot]කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග[/FONT][FONT=&quot]දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් [/FONT][FONT=&quot]2000hp [/FONT][FONT=&quot]පමණ වන අතර එම බලයෙන් [/FONT][FONT=&quot]95%[/FONT][FONT=&quot]කටත්[/FONT][FONT=&quot]වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනෙක්[/FONT][FONT=&quot]බලවේග දුම්රියන්ට සාපේක්ෂව[/FONT][FONT=&quot]වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු[/FONT][FONT=&quot]වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම්[/FONT][FONT=&quot]දරා ඇත.[/FONT]
[FONT=&quot]මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක්[/FONT][FONT=&quot]නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් ([/FONT][FONT=&quot]ADEC-Advanced Diesel Engine Control) [/FONT][FONT=&quot]සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය ([/FONT][FONT=&quot]Common Rail Diesel Injection) [/FONT][FONT=&quot]මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. ([/FONT][FONT=&quot]Common Rail [/FONT][FONT=&quot]තාක්ෂය යනු[/FONT][FONT=&quot]අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය[/FONT][FONT=&quot]හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ[/FONT][FONT=&quot]දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් [/FONT][FONT=&quot]2000 [/FONT][FONT=&quot]වසරේදී ස්ථාපිත[/FONT][FONT=&quot]කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම[/FONT][FONT=&quot]එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා ([/FONT][FONT=&quot]AC) [/FONT][FONT=&quot]විදුලි ජනකයක් මගින්[/FONT][FONT=&quot]නිපදවෙන විදුලිය ([/FONT][FONT=&quot]k Va 150Hz) [/FONT][FONT=&quot]පරිවර්තක උපාංග මගින් සරල ධාරා ([/FONT][FONT=&quot]DC) [/FONT][FONT=&quot]විදුලිය[/FONT][FONT=&quot]බවට පත් කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රැක්ෂන් මෝටර්([/FONT][FONT=&quot]310kW) [/FONT][FONT=&quot]වලට ලබාදේ.[/FONT]
[FONT=&quot]මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම[/FONT][FONT=&quot]පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි[/FONT][FONT=&quot]අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය[/FONT][FONT=&quot]භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්‍රමයේ[/FONT][FONT=&quot]පාලන උපකරණ වලින් සමන්විත[/FONT][FONT=&quot]මෙම දුම්රිය කට්ටල[/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවශ්‍ය විටකදී දුම්රියේ[/FONT][FONT=&quot]අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය[/FONT][FONT=&quot]කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය[/FONT][FONT=&quot]වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන්[/FONT][FONT=&quot]සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන්[/FONT][FONT=&quot]ඉහල වන්නේද ඒ නිසාමය.[/FONT]
[FONT=&quot]ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් ([/FONT][FONT=&quot]Diesel Multiple units-DMU) [/FONT][FONT=&quot]වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ[/FONT][FONT=&quot]හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා[/FONT][FONT=&quot]ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට[/FONT][FONT=&quot]ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.[/FONT]

IMG_1445.jpg
[FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]​
[FONT=&quot]මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම[/FONT][FONT=&quot]ඇත්තේ[/FONT][FONT=&quot]S8, S9 [/FONT][FONT=&quot]ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT=&quot]මැදිරියකින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගී මැදිරි [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT=&quot]වේ. මගී මැදිරියක දිග අඩි [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ[/FONT][FONT=&quot] (Vestibule) [/FONT][FONT=&quot]පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි[/FONT][FONT=&quot]මගීන් සංඛ්‍යාව [/FONT][FONT=&quot]1400[/FONT][FONT=&quot]ක් පමණ වේ.[/FONT]
[FONT=&quot]ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ[/FONT][FONT=&quot]ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා[/FONT][FONT=&quot]පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී ([/FONT][FONT=&quot]2010, 2011 [/FONT][FONT=&quot]ඇසළ පෙරහර) විශේෂ දුම්රියන්[/FONT][FONT=&quot]ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන්[/FONT][FONT=&quot]ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උතුරු මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුත්තලම මාර්ගය සහ[/FONT][FONT=&quot]උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන්[/FONT][FONT=&quot]සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මගී මැදිරි දිග අඩි [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]ක් තරම් වැඩි අගයක් වීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැදිරි දෙකක් අතර[/FONT][FONT=&quot]පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක්[/FONT][FONT=&quot]නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල[/FONT][FONT=&quot]බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ[/FONT][FONT=&quot]දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.[/FONT]
[FONT=&quot]මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - [/FONT][FONT=&quot]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT=&quot]මගින් සිදු කරනු ලැබේ.[/FONT]

[FONT=&quot]මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොයුරාට[/FONT][FONT=&quot]විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.[/FONT]

[FONT=&quot]ඡායාරූප:-[/FONT]

eng.jpg

[FONT=&quot]S10 [/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]MTU 12V4000R41[/FONT][FONT=&quot]බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය[/FONT]​


[FONT=&quot]ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය.[/FONT][FONT=&quot]
(
[/FONT][FONT=&quot]අභ්‍යන්තර සැකසුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිගණකය මගිනුත්[/FONT][FONT=&quot],
[/FONT][FONT=&quot]ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.)[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]​

cab.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ස්පර්ෂ සංවේදී ([/FONT][FONT=&quot]Touch Screen) [/FONT][FONT=&quot]තිරය.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ.[/FONT]


screen.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර.[/FONT]​

5.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය[/FONT]


2.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මැදිරි ඇතුලත...[/FONT]


IMG_1445.jpg
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව[/FONT]

unloading.jpg





lion.jpg
[FONT=&quot]සිංහයාගේ කට යටින් ගිය [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]එක.[/FONT][FONT=&quot]
(
[/FONT][FONT=&quot]මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය)[/FONT]


3sets-of-S10-coupled-for-test-run.jpg
[FONT=&quot]S10 [/FONT][FONT=&quot]වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය[/FONT][FONT=&quot]
(
[/FONT][FONT=&quot]මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් ([/FONT][FONT=&quot]6000hp) [/FONT][FONT=&quot]දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි)[/FONT]


1.jpg
[FONT=&quot]පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ...[/FONT]


11.jpg
[FONT=&quot]එන්ජිම රහිත එලැවුම් මැදිරිය[/FONT]


3.jpg
[FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]S10 [/FONT][FONT=&quot]දුම්රිය (අංක [/FONT][FONT=&quot]893)
[/FONT]
[FONT=&quot]
[/FONT]​

IMG_6094.jpg
[FONT=&quot]යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් [/FONT][FONT=&quot]S10[/FONT][FONT=&quot] දුම්රියක්


http://youtu.be/fD0Cj_YjqBk

[/FONT]
[FONT=&quot]උපුටා ගැනීම http://locolanka.blogspot.com/2012/03/s10.html[/FONT]
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැමදාම ගියාට කොරාට මෙ ටරම් දේවල් දැනගෙන හිටියෙ නෑ බන්
    :oo: