๑۩۞۩๑ නත්තල් ආතල් ๑۩۞۩๑
යාළුවනෙ මම අද පොඩි නත්තල් ආතල් එකක් දෙන්න යන්නෙ...
සමහර අය මෙක දන්නවත් ඇති...
ඔයාලගෙ ගූගල් මුල් පිටුවට යන්නකො...
එතකොට මෙන්න මෙහෙම තියෙයි.

ඕකෙ තියෙන ඔය පාට පාට කොටු ටික පිලිවෙලට ඔබාගෙන යන්නකො... ( වම් පැත්තෙ ඉදන් හොදද?? )
ඉතුරු ටික කියන්නෙ නෑ කරලම බලන්නකො...
හොදනම් ඉතින් මට සලකල යන්න...
අඩුගානෙ අනික් යාළුවන්ට බලන්න බම්ප් එකක් වත් දීල යන්න....