අත් යට කිහිලි කලුවීම
අත් යට කිහිලි කලුවීම වලක්වා ගත හැකි ස්වභාවික ස්ක්‍රබ් වර්ගයක් ( කාන්තාවන්ට හා පිරිමින්ට ) පොල්තෙල් ස්වල්පයක් සමග බේකින් සෝඩා ඇති පමණ එකතු කොට තලපයක් සේ සාදාගෙන අත් යට කිහිල්ලේ හෝ කළු වී ඇති වෙනත් තැන් වල උදා: වැලමිටේ/ දණහිස්වල / කලවා වල හොඳින් අලෙපකොට , ඉතාමත් මෘදු ලෙස ඇඟිලි තුඩුවලින් උඩුඅතට අතුල්ලන්න .
ඉන්පසුව විනාඩි 10ක් හෝ 15ක් තිබෙන්නට හැර , සෝදා හරින්න.
* BAKING SODA වලින් මැරුණු හා දුර්වර්ණ වුනු රළු කොටස් සමෙන් ඉවත් කරන අතර, කිහිල්ලේ ඇතිවන දුර්ගන්දය වලකා බැක්ටීරියා විනාශ කර දමයි.
* පොල්තෙල් වෙනු වට විනාකිරි හෝ දෙහි භාවිතා කල හැක.