මචන් හොද විස්තරයක් කරලා තියනවා තෑන්කස් rep ++
ඔය රීලෝඩ් Machine එකේ එකම අව්ල තියෙන්නෙ ඕකෙන් report මොනාවත් ගන්න බැ, පොඩි Software කැල්ලක් නම් හම්බ වෙනවා, ඒත් ඒකෙන් කරන්නෙ යන එන AT Commands ටික COM Port හරහා නිකම්ම ප්රින්ට් කරන එක විතරයි,
මම මගෙ කස්ටමර්ස්ලගෙ requirement වලට ටෙක්නොප්ලස් එක්ක කතා කරා ඒගැන, ඒත් එයාලා ලග එහෙම දෙයක් නැ,
API එකක් හෝ SDK එකක් නැ, මම එකක් හදලා දෙන්නද ඇහුවා ඒකටත් උත්තරයක් නැ, පොඩි කඩ වලට හොදයි, ඒත් ERP System එකක් තියෙන කෙනෙක්ට ඕක ඒකට ජොයින්ට් කරගන්න බැ,
මේ ටික තේරැන්නෑ විස්තර කරන්න කෝ සරලව!
මචන් මේ කියල තියෙන්නේ වෙනත් system එක්ක මේක link කරන්න හරි ක්රමයක් නැහැ කියලා


