‍කොමිනිකේෂන් 5 (reload machine)

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මචන් හොද විස්තරයක් කරලා තියනවා තෑන්කස් rep ++:D:D:D:D
ඔය රීලෝඩ් Machine එකේ එකම අව්ල තියෙන්නෙ ඕකෙන් report මොනාවත් ගන්න බැ, පොඩි Software කැල්ලක් නම් හම්බ වෙනවා, ඒත් ඒකෙන් කරන්නෙ යන එන AT Commands ටික COM Port හරහා නිකම්ම ප්‍රින්ට් කරන එක විතරයි,

මම මගෙ කස්ටමර්ස්ලගෙ requirement වලට ටෙක්නොප්ලස් එක්ක කතා කරා ඒගැන, ඒත් එයාලා ලග එහෙම දෙයක් නැ,
API එකක් හෝ SDK එකක් නැ, මම එකක් හදලා දෙන්නද ඇහුවා ඒකටත් උත්තරයක් නැ, පොඩි කඩ වලට හොදයි, ඒත් ERP System එකක් තියෙන කෙනෙක්ට ඕක ඒකට ජොයින්ට් කරගන්න බැ,

මේ ටික තේරැන්නෑ විස්තර කරන්න කෝ සරලව!

මචන් මේ කියල තියෙන්නේ වෙනත් system එක්ක මේක link කරන්න හරි ක්‍රමයක් නැහැ කියලා
 
E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මමත් ඕක බැලුවා මචන්. ලොකු දෙයක් නැහැ. හදාගන්න පුළුවන් අඩුවට. API, SDK නම් මොනවත්ම නෑ තමා. මට ප්‍රශ්නයක් තියෙනවා මචන්. මේ වගේ එකකට patent එකක් දෙන්නේ කොහොමද. මේකේ තියෙන invention එක මොකද්ද? මේක හදපු කෙනා හොයාගත්ත මොකක් හරි technology එකක් මේකට එකතු කරලා තියෙනවද? මම දන්නා විදිහට සාමාන්‍ය GSM technology එක තමා තියෙන්නේ. ලංකාවේ කෙනෙක්ගේ නිෂ්පාදනයක් නිසා සතුටුයි. ඒක ගැන ගැටළුවක් නැහැ.

    thankx macho rep++:)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් මේ කියල තියෙන්නේ වෙනත් system එක්ක මේක link කරන්න හරි ක්‍රමයක් නැහැ කියලා

    තෑන්කස් මචං සෙකන්ඩ් හෑන්ඩ් මැසින් ගන්න තැන්තියනව ද?
    මොබයිල් ෆෝන් රෙපයාර් කරන්නවා වගේ ලේසියෙන් රෙපයාර් කරන්න පුළුවන්ද කැඩුනොත් පාට්ස් මාකට් එකේ තියනව ද ebay ගෙන්වන්න වෙයිද:lol:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචං ඔයා පාවිච් කරනවද මොනවද වෙන අවුල් රිලොඩ් ගියේ නැති අවුලක් ආවොත් ලේසියෙන් හැඩල් කරන්න පුළුවන්ද කියන්න අනිත් අයටත් දැන ගන්න වැදගත්වෙයි තෑන්කස්!!

    machan
    mata nitarama wena aula tamai dialog hutch airtel mobitel ekapara aawama reload yanne late wela ehemath nathnum reload walin ekak fail wela\

    etakota podi phone ready karan inna wenawa reload daanna...

    anika 6%i ne profit eka eka reload ekakin etakota podi communication ekak start karapu gaman noganna eka hodai mage adahase hatiyata mokada ookata yana cost ekata eeta wadaa dewal karanna puluwan shop ekata

    1000 4n tikak gaththath ookama ne wenne loku gaanak itiri wenawa ...\\

    anika ooka laysi kivvata adunana unui wayasaka porawalui aawama salli dila number eka kiyanawa etakota apitamai gahanna wenne ( practicully una awa tamai damme hode? )
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machan
    mata nitarama wena aula tamai dialog hutch airtel mobitel ekapara aawama reload yanne late wela ehemath nathnum reload walin ekak fail wela\

    etakota podi phone ready karan inna wenawa reload daanna...

    anika 6%i ne profit eka eka reload ekakin etakota podi communication ekak start karapu gaman noganna eka hodai mage adahase hatiyata mokada ookata yana cost ekata eeta wadaa dewal karanna puluwan shop ekata

    1000 4n tikak gaththath ookama ne wenne loku gaanak itiri wenawa ...\\

    anika ooka laysi kivvata adunana unui wayasaka porawalui aawama salli dila number eka kiyanawa etakota apitamai gahanna wenne ( practicully una awa tamai damme hode? )

    tawa deyak ooke battery backup eka 4hrs only //// nitarama current yanawa num ube pette UPS ekakuth ganna wenawa ... a atin podi 4n tikak aran reload karana eka laabai mokada eka full charge ekakin 5-7 days witara reload karanna puluwan calls ganne nati nisa
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    tawa deyak ooke battery backup eka 4hrs only //// nitarama current yanawa num ube pette UPS ekakuth ganna wenawa ... a atin podi 4n tikak aran reload karana eka laabai mokada eka full charge ekakin 5-7 days witara reload karanna puluwan calls ganne nati nisa

    hari mama beluwe mama wena kenek dala shop eka kanna etha kota meka pahasu weida kiyala balana kota ekath mala wathayak wage ne mama phone 5k demmanam hari meeta wada thankx machan ube no eka pm karapanko mata wista wagayak ahaganna!