‍ගාල්ලේ ඉඳන් දවස් දෙකක‍ ට්‍රිප් එකක් යන්&#3505

Feb 9, 2008
18
0
0
34
Matara
‍ගාල්ලේ ඉඳන් දවස් දෙකක‍ ට්‍රිප් එකක් යන්&#3505

ගාල්ලේ ඉඳන්, ශ්‍රී ලංකාව ඇතුලේ දවස් දෙකක ට්‍රිප් එකකට යන්න තැනක්
දන්න කෙනෙක් කියන්න බලන්න.. :oo:

සෑහෙන කලක් තිස්සේ හෙව්ව‍ට හරි තැනක් හිතාගන්න බැරි උනානේ!!!
 

:sorry::sorry:
 
Feb 9, 2008
18
0
0
34
Matara
අපේ ගෙවලුත් හිකකඩුවෙ බන්..
ටිකක් දුර පැත්තකින් කියපල්ලකෝ...
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
උබ ගාල්ලේ කොහෙද ?
තාම ඉස්ස්කොලේ යනවද ?
යනවා නම් කොහෙද ඉස්කෝලේ ?
:):)