‍යාපනේ යන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    සිංහලු මේ අවුරුදු කාලෙට යාපනේ පැත්තේ වටයක් දාන්න හිතන් ඉන්නේ? ඒ කාලෙට දෙමලු ත් අවුරුදු නිසා ශොප් එහෙම වහන් ඉන්නවද? නැත්තන් නෝමල් ලයිප් එකේ උන් ඉන්නවද? කන්නවත් ශොප් එකක් නැති උනොත් ෆක් තමා නැත්තං..මරක්කලුන්ගේ ශොප් එහෙම යාපනේ තියෙනවද? :rolleyes: :rolleyes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දෙමල අය අවුරුදු සමරන්නේ නෑ
    එයාලාගේ අවුරුද්ද තෛපොංගල්
    සාමාන්‍ය විදියට ඇති
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිංහලු මේ අවුරුදු කාලෙට යාපනේ පැත්තේ වටයක් දාන්න හිතන් ඉන්නේ? ඒ කාලෙට දෙමලු ත් අවුරුදු නිසා ශොප් එහෙම වහන් ඉන්නවද? නැත්තන් නෝමල් ලයිප් එකේ උන් ඉන්නවද? කන්නවත් ශොප් එකක් නැති උනොත් ෆක් තමා නැත්තං..මරක්කලුන්ගේ ශොප් එහෙම යාපනේ තියෙනවද? :rolleyes: :rolleyes:
    මරක්කලුන්ගේ NOT allowed tamils kill them
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිංහලු මේ අවුරුදු කාලෙට යාපනේ පැත්තේ වටයක් දාන්න හිතන් ඉන්නේ? ඒ කාලෙට දෙමලු ත් අවුරුදු නිසා ශොප් එහෙම වහන් ඉන්නවද? නැත්තන් නෝමල් ලයිප් එකේ උන් ඉන්නවද? කන්නවත් ශොප් එකක් නැති උනොත් ෆක් තමා නැත්තං..මරක්කලුන්ගේ ශොප් එහෙම යාපනේ තියෙනවද? :rolleyes: :rolleyes:
    උන් නන් ශොප් වහන් දවස් ගනන් දගල්ලෙනෙ නැ
    මරක්කලු නන් නැති තරම්
    Jaffna Tamil sinhala unta racist da?

    යාපනෙ දෙමල අය සින්හලුන්ට racist නෑ
    හොදට කතා කරනව, සලකනව

    මුලතිව්, කිලිනොච්චි එවුන් නන් ටිකක් අමුතුයි
    ගනන් ගන්න එපා, පකයා සේ ඉදපන්
    මුකුත් ලයින් දාන්න එන්නෙ නෑ, බයයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    Jaffna Tamil sinhala unta racist da?
    බහුතරේ නෑ. ඒත් නන්දසේන හිටිය නම් ලංකාව සුරපුරයක් කියල හිතන අඩු කුලේ මන්දබුද්ධිකයො තාම ඉන්නවනේ ඒ වගේම ප්‍රභාකරන් හිටිය නම් යාපනේ සුරපුරයක් කියල හිතන අඩු කුලේ මන්දබුද්ධික දෙමල්ලුත් ඉන්නවා
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    එහෙම අවුලක් නෑ උන්ගේ නෝමල් ලයිෆ් එකෙ උන් ගත කරනව. කතෝලික දෙමල ඉන්න නිසා කඩවල ප්‍රශ්නයක් නෑ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    මේ දවස් වල යාපනේට කෝච්චි යන්නෑ නේද? රේල් පාර හදන සීන් එකක් තියෙනවා. අනුරාධපුරෙන් එහාට
     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ දවස් වල යාපනේට කෝච්චි යන්නෑ නේද? රේල් පාර හදන සීන් එකක් තියෙනවා. අනුරාධපුරෙන් එහාට
    ඔව්. අනුරාධපුරට විතරයි. එතැන ඉදං වව්නියාව පැත්තට එනකන් රේල් පාර ගලවල ආයේ හදනවා.

    පහුගිය දවස් වල මම ගියාම දැක්කා