යාලුවනේ මට ප්රශ්න දෙකක්....
දන්න කෙනෙක් කියනවද.මට යාලුවෙකුට camera එකක් යවන්න තියනවා මාතලේ ඉදන් colombo.මේක normal registerd parsel post එකේ යවන එක හොදද.එහෙම නෙවෙයිනම් කොහොමද යවන්නේ.DHL වගේ එවා ලන්කාව තුල shipping කරනවද..දන්න කෙනෙක් උදවු කරන්නකො.
දෙවනි ප්රශ්නේ..
යාලුවනේ..අපි 2015 වගේ අලුත්ම කාර් එකක් අරන් tourist company(jetwing.aitken spence..etc) එකකට දාගත්තොත් අපිට මාසෙට ලක්ශයක් විතර ගෙවනවද?එකේ තියන ප්රශ්න මොනවද?
මම දන්න කෙනෙකුත් මෙ ලගදි KDH එකක් ගෙනව ඔය කටයුත්තට..ලොකු ගානක් හොයන්න පුලුවන්ද ඔකෙන්..ඔයාල දන්න ප්රශ්නෙකට උත්තර දෙන්න..ලොකු උපකාරයක්