පොඩි කැසිල්ලක් ආවා. හැබැයි පටන්ගන්නවද, පටන් අරන් කරන් යනවද කියන එක තීරණය වෙන්නේ උඹලගේ රියැක්ශන් එක උඩ.
කැසිල්ල තමා මම ජොබ් එකෙන් ඉගෙන ගත්ත ෆීල්ඩ් වලට අදාල නොවන දේවල් ත්රෙඩ් විදියට ශෙයාර් කරන්න. ඒ කියන්නේ corporate පොලිටික්ස්, ඇග බේරගෙන වැඩ කරන්නේ කොමද?, මිනිස්සු මැනේජ් කරන්නේ කොමද etc. උඹල කැමති ටොපික් තියෙනවානම් දාන්න පුලුවන්. මම දන්න දෙයක් නම් ශෙයාර් කරන්නම්, නැත්තන් දන්න කාටහරි ශෙයාර් කරන්න පුලුවන්.
මේක කරන්න රීසන් එක අපි පොඩි කාලේ මේවා කවුරුත් කියලා දුන්නේ නෑ, අපි අත පුච්චන් ඉගෙන ගත්තේ.