‍රැම් එකක් ගන්ඩ උදව්..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    ‍රැම් එකක් ගන්ඩ උදව්..

    ‍රැම් එකක් ගන්ඩ උදව්.. :rolleyes:

    මචන්ලා මට ‍රැම් එකක් ගන්ඩ ඕනි.. 4GB එකක්

    DDR4 SODIMM (Laptop Ram)
    Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM

    බ්‍රැන්ඩ් එකනම් වෙනස් උනාට අව්ලක් නෑනෙ..??? :dull: දැනට තියෙන ලැපේ තියෙන්නේ මේ ‍රැම් එක(
    DDR4 SODIMM 4GB)....
    DDR4 4GBඑකක් තමා ඕනි පුතීලා:(
    කීයක් වගේ වෙයිද අලුතෙන්ම ගන්නවනම්..ලොකු බජ්ට් එකකට යන්ඩ බෑ වෙලාවෙ හැටියට...දන්න කෙනෙක් ඉන්නවනම් අඩුවට එකක් සෙට් කරලා දෙනවද :(