රැම් එකක් ගන්ඩ උදව්..
මචන්ලා මට රැම් එකක් ගන්ඩ ඕනි.. 4GB එකක්
DDR4 SODIMM (Laptop Ram)
Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM
බ්රැන්ඩ් එකනම් වෙනස් උනාට අව්ලක් නෑනෙ..???
දැනට තියෙන ලැපේ තියෙන්නේ මේ රැම් එක(DDR4 SODIMM 4GB)....
DDR4 4GBඑකක් තමා ඕනි පුතීලා
කීයක් වගේ වෙයිද අලුතෙන්ම ගන්නවනම්..ලොකු බජ්ට් එකකට යන්ඩ බෑ වෙලාවෙ හැටියට...දන්න කෙනෙක් ඉන්නවනම් අඩුවට එකක් සෙට් කරලා දෙනවද
රැම් එකක් ගන්ඩ උදව්.. 

මචන්ලා මට රැම් එකක් ගන්ඩ ඕනි.. 4GB එකක්
DDR4 SODIMM (Laptop Ram)
Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM
බ්රැන්ඩ් එකනම් වෙනස් උනාට අව්ලක් නෑනෙ..???
දැනට තියෙන ලැපේ තියෙන්නේ මේ රැම් එක(DDR4 SODIMM 4GB)....DDR4 4GBඑකක් තමා ඕනි පුතීලා

කීයක් වගේ වෙයිද අලුතෙන්ම ගන්නවනම්..ලොකු බජ්ට් එකකට යන්ඩ බෑ වෙලාවෙ හැටියට...දන්න කෙනෙක් ඉන්නවනම් අඩුවට එකක් සෙට් කරලා දෙනවද

rep++