මචන්ලා මගේ ළඟ DDR4 SODIMM (Laptop Memory) දෙකක් තියෙනවා..මේ දෙකම විකුනනවා..විස්තර පහලින් දාල තියෙනවා
Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM x 2
CAS Latency: 15
Number of Pins: 260
Part Number: HMA451S6AFR8N
For More Information: https://www.skhynix.com/products.view.do?vseq=1555&cseq=75
මම university offer ඒකට දෙන Acer Aspire E5-575G Laptops දෙකක් ගත්ත..ඒ දෙකට ඔරිජිනල් ආපු RAM දෙක තමයි මේ..මේ දෙකම සති දෙකක් වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ..(එකක් නම් සතියක්වත් නැහැ)
විකුනන්න හේතුව තමයි මම මගේ ලැප්ටොප් දෙකටම Single 8 GB RAM දෙකක් ගහගත්තා..ඒ නිසා ඔය ඔරිජිනල් ආපු දෙකම පාවිච්චි කරන්නේ නැහැ..
හැබැයි මට මේකට වොරන්ටි දෙන්න නම් බැහැ..Metropolitan එකෙන් කිව්වා වොරන්ටි දෙන්න බැහැ කියලා RAM එකට විතරක්..ඒ නිසා මට මේකට වොරන්ටි දෙන්න විදියක් නැහැ
කවුරුහරි Acer E5-575G ලැප්ටොප් එක ගත්ත කෙනෙක් හරි ඉන්නවා නම්, බයවෙන්න එපා Metropolitan Service Centre එකකට දුන්නහම එයාල RAM එක මාරු කරලා දෙනවා වොරන්ටි ඒකට හානියක් නොවෙන්න..
RAM දෙකම එක සැරේට ගන්න ඕනේ නැහැ..එකක් උනත් ගන්න පුළුවන්
කවුරුහරි ගන්න අදහසක් තියෙනවා නම් මට PM එකක් දාන්න..
Rs. 7500 ක් බලාපොරොත්තු වෙනවා..
කොළඹ අවට නම් හොඳයි..

Last edited: