2 x 4GB 2133 MHz DDR4 SODIMM (Laptop RAMs) For Sale

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මගේ ළඟ DDR4 SODIMM (Laptop Memory) දෙකක් තියෙනවා..මේ දෙකම විකුනනවා..විස්තර පහලින් දාල තියෙනවා

    AUkhKtY.jpg
    k4CP5CH.jpg
    8tA7Dz2.jpg


    Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM x 2
    CAS Latency: 15
    Number of Pins: 260
    Part Number: HMA451S6AFR8N

    For More Information: https://www.skhynix.com/products.view.do?vseq=1555&cseq=75

    මම university offer ඒකට දෙන Acer Aspire E5-575G Laptops දෙකක් ගත්ත..ඒ දෙකට ඔරිජිනල් ආපු RAM දෙක තමයි මේ..මේ දෙකම සති දෙකක් වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ..(එකක් නම් සතියක්වත් නැහැ)

    විකුනන්න හේතුව තමයි මම මගේ ලැප්ටොප් දෙකටම Single 8 GB RAM දෙකක් ගහගත්තා..ඒ නිසා ඔය ඔරිජිනල් ආපු දෙකම පාවිච්චි කරන්නේ නැහැ..

    හැබැයි මට මේකට වොරන්ටි දෙන්න නම් බැහැ..Metropolitan එකෙන් කිව්වා වොරන්ටි දෙන්න බැහැ කියලා RAM එකට විතරක්..ඒ නිසා මට මේකට වොරන්ටි දෙන්න විදියක් නැහැ :(

    කවුරුහරි Acer E5-575G ලැප්ටොප් එක ගත්ත කෙනෙක් හරි ඉන්නවා නම්, බයවෙන්න එපා Metropolitan Service Centre එකකට දුන්නහම එයාල RAM එක මාරු කරලා දෙනවා වොරන්ටි ඒකට හානියක් නොවෙන්න.. :yes:

    RAM දෙකම එක සැරේට ගන්න ඕනේ නැහැ..එකක් උනත් ගන්න පුළුවන් :yes:

    කවුරුහරි ගන්න අදහසක් තියෙනවා නම් මට PM එකක් දාන්න.. :yes:

    Rs. 7500 ක් බලාපොරොත්තු වෙනවා.. :yes:

    කොළඹ අවට නම් හොඳයි..
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ බලාපොරොත්තු වෙන ගානත් දහන් මචන්

    නියපෝතු කන එක නම් අඩු කරපන් :yes::yes::shocked::shocked:

    හරි ඒක දැම්ම මචන්..

    මම නියපොතු කන්නේ නැහැ බන් :sorry: :sorry: මම ඇඟිල්ල කටේ තියන්නේ නැහැ...අනිත් ඇඟිලි වල නියපොතු වලින් අනිත් නියපොතු කඩනවා...ඒක පුරුද්දට ගිහින් :sorry: :sorry: මගේ නියපොතු හයිය නැහැ බන් :baffled:
     

    KingCM

    Member
    Jul 23, 2013
    8,231
    1,049
    0
    www.biogen.lk
    හරි ඒක දැම්ම මචන්..

    මම නියපොතු කන්නේ නැහැ බන් :sorry: :sorry: මම ඇඟිල්ල කටේ තියන්නේ නැහැ...අනිත් ඇඟිලි වල නියපොතු වලින් අනිත් නියපොතු කඩනවා...ඒක පුරුද්දට ගිහින් :sorry: :sorry: මගේ නියපොතු හයිය නැහැ බන් :baffled:

    nail cutter ekaking lassanata polish karala kapapanko...... ..

    -----------------------------------------------------------------------
    -
     
    May 7, 2016
    12,777
    1,019
    0
    තොප්පිගල
    හරි ඒක දැම්ම මචන්..

    මම නියපොතු කන්නේ නැහැ බන් :sorry: :sorry: මම ඇඟිල්ල කටේ තියන්නේ නැහැ...අනිත් ඇඟිලි වල නියපොතු වලින් අනිත් නියපොතු කඩනවා...ඒක පුරුද්දට ගිහින් :sorry: :sorry: මගේ නියපොතු හයිය නැහැ බන් :baffled:

    ela ela
    wadiya calcium thiyena kama beema ganin

    bump
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,281
    488
    83
    මකබාවේ
    ඩුයෙල් රැම් ගලවලා සිංගල් රැම් ගහන් ස්පීඩ් අඩු කරගන්න උන් ඉන්න රටක්නේ මේක :rofl:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඩුයෙල් රැම් ගලවලා සිංගල් රැම් ගහන් ස්පීඩ් අඩු කරගන්න උන් ඉන්න රටක්නේ මේක :rofl:

    නැහැ බන්...එහෙම නෙමෙයි වුනේ..මගේ ළඟ laptops දෙකක් තියෙනවා (එකක් මගේ, එකක් අයියගේ)..දෙකම same model..

    ඕකේ ආවේ 4GB මේ දාල තියෙන RAM එක..පස්සේ මට තව 4GB RAM එකක් ගැහුවොත් 8GB වලට විතරක් සීමා වෙන්න වෙනවනේ..

    මම 16 GB HyperX Dual Channel Kit (2 x 8GB) එකක් ගත්ත..ඒ RAM දෙක වෙන වෙනම laptops දෙකට ගැහුවා..Laptops දෙකේ තියෙන RAM දෙක අයින් කරා..ඒ දෙක තමයි මේ තියෙන්නේ..

    දැන් මම තව ටික දවසකින් තව 16 GB Kit එකක් ගන්නවා..අරගෙන එක ලැප් එකක තියෙන RAM එක ගලවල අනිත් ලැප් ඒකට ගහල අලුතෙන්ම ගන්න dual channel kit එක අනිත් ලැප් ඒකට ගහනවා..මටත් ඇත්තටම ඕනේ වුනේ Dual Channel කරගන්න with more memory :oo: