‍ලොතරැයි අලෙවිය 40 % පහලට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    Image-2-2-e1483614914279.jpg

    ලොතරැයි අලෙවිය මේ වන විට 40 %ත් වඩා පහතට වැටි ඇති බව ලොතරැයි මන්ඩල හා සංවර්ධන ලොතයිය මන්ඩලය සදහන් කරයි මේ අතර සියලු ප්‍රථම ත්‍යාග ඡයග්‍රාහි ත්‍යාගයකින්ම 10% ක් රඡය අයකරගත් බදු මුදල 30 % දක්වා වැඩි කිරිමට මුදල් අමාතංශය තීරණයක් ගෙන ඇති බවද කියවෙනවා ඒ අනුව කොටියක ඡයග්‍රහණයක් ලබා ගන්නා පුද්ගයෙක්ට ලක්ෂ තිහක් බදු ගෙවීමට සිදුවෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:
     
    • Like
    Reactions: skymicro

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    :oo:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    moda sinhala yo hemadama rewatenawa dan lottery fixed karala thiyenne koti 7 -8 wena kam gihin loku ganak pennala lottery tika wikuna gannawa :dull:

    ඉතිං අවුලක් නෑනෙ බං රැවටුනා කියල කවුරුත් ගෙවල් ඉඩං උගස් තියල ලොතරැයි ගන්නෑනෙ ඕවගෙන් එන ආදායම් සෞඛ්‍ය ක්ශේත්‍රය දියුණු කරන්න එහෙම යෙදවෙනවනෙ :yes: :yes:
    ලොතරැයි කියන්නෙ කැමති අයට විතරක් ගෙවන්න තියෙන අමුතු බද්ධක් වගේ :D :D
     
    rusiyanuwa

    Active member
  • රුපියල් 30 නෝට්ටු නැති කම බලපානවා ප්‍රධාන වශයෙන්ම. රු100 දීලා ටිකට් ගත්තම ඉතුරු 10 දෙන්න කාසියක් ඕන. එහෙම නොවෙන්න 120ක ටිකට් ගන්න ඕන.

    අනික වෙබ්සයිට් එකේ හොයලා බලන්න මේ මෑතක ඉඳන් ටිකට් වල එක දිනුම්වාරයකට දිනුම් ලැබෙන ටිකට් ගාන (කීයක හරි දිනුමක් ලැබෙන) අඩුවෙලා. ඒ කියන්නෙ ටිකට් එක ප්‍රින්ට් කරන්නෙ ලබාදෙන දිනුම් සංඛ්‍යාව කලින් තීරණය කරලා වගෙයි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්‍රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අමාරුකම් ඇති කොල්ලන්ට, කෙල්ලන්ට මහපොළ නැති කරයි වගේ... :frown:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    නෑ මචන්.. මහින්දගේ කාලේ දෙගුණෙකින් වැඩිකරාට දුනුම් ඊටත් වඩා වැඩි කරා.. රු.10 තියෙද්දි සුපිරි තෑග්ග ලක්ෂ 10යි.. විස්ස කරාම අවම සුපිරි තෑග්ග කෝටිය කරා.. මුන් තියෙන දිනුම් මුත් අඩුකරලා දැන්.. දැන් ගොඩක් ටිකට් වල එක අංකෙට 30යි අංක දෙකට 40යි :angry: