සෙල්ලම්මා-
සෙල්ලම්මා දිටියෙමි මම
පුදුමාතලන් අඩවියේදී
පාර්වතීගේ මිණිබිරිය
නළවමින් හිටි අයුර කිරි නැතුව
ඉකි ගහන පතුරමට
වෙඩි තියා දිය බිඳක්
අයදිමින් හිටි අයුර
දිටිමි මම කිරි නැතුව
දැන් කොහේද නුඹ වෙත
පැමිණි ගුණ්ඩු ඡන්ද දින
නුඹත් අපි වාගෙම
දිය පොදක් යදින සඳ
-මාලන් විදානපතිරණ
සෙල්ලම්මා දිටියෙමි මම
පුදුමාතලන් අඩවියේදී
පාර්වතීගේ මිණිබිරිය
නළවමින් හිටි අයුර කිරි නැතුව
ඉකි ගහන පතුරමට
වෙඩි තියා දිය බිඳක්
අයදිමින් හිටි අයුර
දිටිමි මම කිරි නැතුව
දැන් කොහේද නුඹ වෙත
පැමිණි ගුණ්ඩු ඡන්ද දින
නුඹත් අපි වාගෙම
දිය පොදක් යදින සඳ
-මාලන් විදානපතිරණ
Last edited:
