‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hangouts with kasun kalhara
    :love:

    තෑන්ක්ස් මචං..

    maxxa :D
    11+
    11.gif
    තෑන්ක්ස් මචං..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ පින්කම නිසා උඹේ නම් ජීවිත කාලය කොට වෙනව මචං..... :yes:

    පට්ට බං.. බාල අහන්න ඕනෙ.. උම්ම්ම්ම්මා :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanq wewa........ +3
    11.gif

    fatta thanks puta lagadi rep dunna nisaa rep denna barilu
    රෙප් නැතුවට අවුලක් නැහැ ගයියො..:love: කොමෙන්ටුවට තෑන්ක්ස්..

    මේ පින්කම නිසා උඹේ නම් ජීවිත කාලය කොට වෙනව මචං..... :yes:

    පට්ට බං.. බාල අහන්න ඕනෙ.. උම්ම්ම්ම්මා :love:
    එල මචං.. සිරා සිංදු ටික.. අහලා බලපං..:love:

    TFS

    nice collection

    rep +5
    තෑන්ක්ස් මචං..

    TFS

    nice collection

    rep +5
    :love:
     
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    cooltext931676765.png

    උබේ ළඟ තියන හැම සින්ද්දුවක්ම වගේ තනියම රසවිදින්නේ නැතුව අපි එක්ක බෙදාගත්තට ගොඩක් පින් මචන්..... රෙප්+
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ummmmmmmmmmmmmmmmmmma
    :love:

    cooltext931676765.png

    උබේ ළඟ තියන හැම සින්ද්දුවක්ම වගේ තනියම රසවිදින්නේ නැතුව අපි එක්ක බෙදාගත්තට ගොඩක් පින් මචන්..... රෙප්+
    තෑන්ක්ස් මචං.. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවුලක් නැත්තං මං මීට වඩා ඇල්බම් අප්ලෝඩ් කරනවා.. කනෙක්ෂන් එක අවුල් බං.. ඒකයි සීන් එක..

    Ela machan
    11.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පට්ටයි.... නියමයි... වටිනාකම නං ඉතින් උපරිමයි බං. :)
    ඔය වගේ කලෙක්ෂන් එකක් එකට බාන්න තියෙනව කියන්නේ ඉතින් පිස්සු වගේ :P
    උඹට පින් :)

    cooltext931676765.png
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මගේ fav singer..... පට්ට.... උබ ලග තියනවද "අවකාශයේ... නිමක් නැති වූ." කියන වචන වලින් පටන් ගන්න සින්දුවක්.... මූ මයි එක කලේ..... instruments නැතුව කටහඩ වල වලින් bass දෙන්නේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි.... නියමයි... වටිනාකම නං ඉතින් උපරිමයි බං. :)
    ඔය වගේ කලෙක්ෂන් එකක් එකට බාන්න තියෙනව කියන්නේ ඉතින් පිස්සු වගේ :P
    උඹට පින් :)

    cooltext931676765.png
    බාගනිං පුතා.. අප්ලෝඩ් කලෙත් සෑහෙන ගේමක් දීලා..

    ado uba maxxa porak banzzzzzzzz.... thankzzzzzzzz
    :love:

    මගේ fav singer..... පට්ට.... උබ ලග තියනවද "අවකාශයේ... නිමක් නැති වූ." කියන වචන වලින් පටන් ගන්න සින්දුවක්.... මූ මයි එක කලේ..... instruments නැතුව කටහඩ වල වලින් bass දෙන්නේ....
    හම්බවුණොත් එවන්නම් මචෝ..:yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බාගනිං පුතා.. අප්ලෝඩ් කලෙත් සෑහෙන ගේමක් දීලා..

    :love:

    හම්බවුණොත් එවන්නම් මචෝ..:yes:

    බානවා පුතා. මගේ 2M line එක. දැනුයි රොමැන්ටික් ඔපෙරාව පටන් ගත්තේ :(
    උඹේ පරණ ත්‍රෙඩ් වල ලින්ක් වැඩ නේද? මම අයි දැක්කේ. සේරම ගන්න ඕනේ උඹට පින් දිදී :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බානවා පුතා. මගේ 2M line එක. දැනුයි රොමැන්ටික් ඔපෙරාව පටන් ගත්තේ :(
    උඹේ පරණ ත්‍රෙඩ් වල ලින්ක් වැඩ නේද? මම අයි දැක්කේ. සේරම ගන්න ඕනේ උඹට පින් දිදී :P
    ඔක්කොම වැඩ මචං.. ඒත් ඉක්මනට බාගනිං.. මීඩියාෆයර් ශුවර් නෑ.. හිටපු ගමන් අයින් කරනවා.. මට මේ ළඟදි GB 50ක්ම Free දුන්නා.. හොඳකට වෙන්න බෑ..:rofl:
     
    Status
    Not open for further replies.